~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :(:(අපේ අයියත් මිකැනිකල් ඉංජිනියරින් නේ. ඔය හොදට ඉන්නේ.:nerd::nerd::baffled:මිනිහ බොරුව කරනවද දන්නෙ නෑ.:baffled:

    ඔව් ඒ ගැන නම් ගොඩක් හොයලබලන්ඩ වෙයි මල්ලි. ඌ කොහෙද වැඩ කරන්නෙ?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ************************************************

    SCIENCE MEGA THREAD
    by
    Elakiri Maths and Science Society
    "SCIENCE 4 ALL"
    ************************************************
    හැමෝටම ලේසි වෙන්න මෙන්න සාරාංශයක් .මේ පිටු වල ලින්ක්ස් දාලා තියෙන්නේ.ඉස්සරහින් තියෙන්නේ අදාල පෝස්ට් එකේ අංකය

    පිටුව 12 - 111, 117, 120
    පිටුව 13 - 130
    පිටුව 14 - 139
    පිටුව 17 - 168, 169
    පිටුව 18 - 179
    පිටුව 19 - 185
    පිටුව 20 - 192

    පිටුව 21 - 201, 205
    පිටුව 22 - 211, 214
    පිටුව 23 - 223
    පිටුව 24 - 233

    පිටුව 32 - 315, 317
    පිටුව 35 - 350
    පිටුව 37 - 364, 370

    පිටුව 46 - 458
    පිටුව 47 - 461
    පිටුව 49 - 481, 486
    පිටුව 50 - 500

    පිටුව 54 - 539
    පිටුව 61 - 606
    පිටුව 67 - 670
    පිටුව 68 - 673
    පිටුව 76 - 758
    පිටුව 77 - 762
    පිටුව 86 - 855
     
    Last edited:

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Kage hari laga thiyenawada Advanced engineering mathematics H.K.Dass ge book eke e book eka.:nerd::D:oo:

    ඊ බුක් හොයහොය ඉන්ඩ එපා. පොතම ගන්ඩ ඒක අවුරුදු 4ටම ගොඩක් ඕනවෙනවා.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හ්ම්ම් දැනට මෙහෙම කලා ...බලමු ඊළග සැරේ මීට වඩා ලස්සනට දාමු :)
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් ඒ ගැන නම් ගොඩක් හොයලබලන්ඩ වෙයි මල්ලි. ඌ කොහෙද වැඩ කරන්නෙ?
    ගිය සතියෙ ඕස්ට්‍රලියා ගියේ.ලංකාවෙදි නම් hydramani එකෙ වැඩ කලේ.කාලයක් බංග්ලාදේශ් හිටියා.පොර දැන් ඉංජිනේරුව කෙසේ වෙතත් මැනේජ්ර් කෙනෙක් වගේ.හැම එකාම එහෙම තමයි දැන්.. :nerd: :(අත්දැකීම් අරන් බිස්නස් එකට බහින එක වගේ කොරන්නේ.:nerd::(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :)
    හරි දැන් මම මේක එඩිට් කරල අර කීව වැඩේ කරන්නම්
    යට පෝස්ට් 2.3 කුත් ගන්නම් කමක් නෑ නේ :)
    එල එල
    ඊ බුක් හොයහොය ඉන්ඩ එපා. පොතම ගන්ඩ ඒක අවුරුදු 4ටම ගොඩක් ඕනවෙනවා.
    කොහෙන්ද ගන්නේ හැම තැනම බැලුවා.ඒක කැම්පස් එකෙන් නේද ගේන්නේ.
    මල්වත්ත පාරේ කොහේ හරි ගන්න තියේද? :(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ගිය සතියෙ ඕස්ට්‍රලියා ගියේ.ලංකාවෙදි නම් hydramani එකෙ වැඩ කලේ.කාලයක් බංග්ලාදේශ් හිටියා.පොර දැන් ඉංජිනේරුව කෙසේ වෙතත් මැනේජ්ර් කෙනෙක් වගේ.හැම එකාම එහෙම තමයි දැන්.. :nerd: :(අත්දැකීම් අරන් බිස්නස් එකට බහින එක වගේ කොරන්නේ.:nerd::(

    ඔව් ඔව් අන්තිමට business පැත්තට තමයි යන්ඩ වෙන්නෙ. ඉගනගන්න subject තුට්ටුවකට වැඩක් වෙන්නෙනෑ. මාත් මාලු ලෑල්ලක් දාගන්ඩ තමයි දැන් ප්ලෑන් කටරන් ඉන්නේ.
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් ඔව් අන්තිමට business පැත්තට තමයි යන්ඩ වෙන්නෙ. ඉගනගන්න subject තුට්ටුවකට වැඩක් වෙන්නෙනෑ.
    :(:(අයියෝ.වැඩක් නෑ නේ.කිසිම ගතියක් නෑ.
    මම කවද හරි part time class කරන්න ඉන්නේ. :) නොමිලේ. හෙ හෙ මම දැනටමත් පන්ති 4ක් කරනවා.(nursery) :D :rofl:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් ඔව් අන්තිමට business පැත්තට තමයි යන්ඩ වෙන්නෙ. ඉගනගන්න subject තුට්ටුවකට වැඩක් වෙන්නෙනෑ. මාත් මාලු ලෑල්ලක් දාගන්ඩ තමයි දැන් ප්ලෑන් කටරන් ඉන්නේ.
    අයියෝ එළවලු ලෑල්ලක් දාමුද ? මායි අනූයි මාලු කන්නේ නෑ.:baffled::oo: අපිත් ඒකටම එකතු වෙන්නම්. :rolleyes: :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    කොහෙන්ද ගන්නේ හැම තැනම බැලුවා.ඒක කැම්පස් එකෙන් නේද ගේන්නේ.
    මල්වත්ත පාරේ කොහේ හරි ගන්න තියේද? :(

    කැම්පස් එකෙනුත් ගන්ඩ පුලුවන්. මමනම් මල්ලි කුරුනෑගල සමුද්‍රා කියන එකෙන් ගත්තෙ. මල්වත්ත පාර ගැනනම් දන්නෙනෑ. ප්‍රසිද්ද් පොතක් හින්ද නැතිවෙන්ඩ නම් බෑ හැබැයි. ඕනෙනම් මම කොලබ එකෙක්ගෙන් අහල කියන්නම්
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කැම්පස් එකෙනුත් ගන්ඩ පුලුවන්. මමනම් මල්ලි කුරුනෑගල සමුද්‍රා කියන එකෙන් ගත්තෙ. මල්වත්ත පාර ගැනනම් දන්නෙනෑ. ප්‍රසිද්ද් පොතක් හින්ද නැතිවෙන්ඩ නම් බෑ හැබැයි. ඕනෙනම් මම කොලබ එකෙක්ගෙන් අහල කියන්නම්
    එල එල අයියේ ගන්න පුලුවන් කොහෙන්ද කියල පුලුවන් නම් අහල කියන්නකෝ.ස්තූති. :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අයියෝ එළවලු ලෑල්ලක් දාමුද ? මායි අනූයි මාලු කන්නේ නෑ.:baffled::oo: අපිත් ඒකටම එකතු වෙන්නම්. :rolleyes: :)
    :lol::lol: අනිවා අනිවා....
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අයියෝ එළවලු ලෑල්ලක් දාමුද ? මායි අනූයි මාලු කන්නේ නෑ.:baffled::oo: අපිත් ඒකටම එකතු වෙන්නම්. :rolleyes: :)

    ඔව් ඒකත් හොදයි. හැබැයි සුයිප් ටිකට් විකුනන්ඩත් පුලුවන්......:):):):):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :lol::lol: අනිවා අනිවා....
    එල එල කට්ටයම එකතු වෙලා වැඩේ කරගෙන යමු. :)

    znl99t.jpg

    මේ මොකක්ද? :oo: wikipedia eke thibune.No details:oo:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් ඒකත් හොදයි. හැබැයි සුයිප් ටිකට් විකුනන්ඩත් පුලුවන්......:):):):):)
    :nerd::nerd:මරු..
    අද කැපී පෙනෙන චරිත 3ක අඩුවක් පෙනී යනවා :rofl:
    යශෝ -මාත් එක්ක තරහ වෙලාද කොහෙද. :oo::(
    නාගයත් නෑ -exam නේ
    පෙරියා - දැක්කෙම නෑ