අපේ අයියත් මිකැනිකල් ඉංජිනියරින් නේ. ඔය හොදට ඉන්නේ.
මිනිහ බොරුව කරනවද දන්නෙ නෑ.
![]()
ඔව් ඒ ගැන නම් ගොඩක් හොයලබලන්ඩ වෙයි මල්ලි. ඌ කොහෙද වැඩ කරන්නෙ?
අපේ අයියත් මිකැනිකල් ඉංජිනියරින් නේ. ඔය හොදට ඉන්නේ.
මිනිහ බොරුව කරනවද දන්නෙ නෑ.
![]()
Kage hari laga thiyenawada Advanced engineering mathematics H.K.Dass ge book eke e book eka.![]()
ගිය සතියෙ ඕස්ට්‍රලියා ගියේ.ලංකාවෙදි නම් hydramani එකෙ වැඩ කලේ.කාලයක් බංග්ලාදේශ් හිටියා.පොර දැන් ඉංජිනේරුව කෙසේ වෙතත් මැනේජ්ර් කෙනෙක් වගේ.හැම එකාම එහෙම තමයි දැන්..ඔව් ඒ ගැන නම් ගොඩක් හොයලබලන්ඩ වෙයි මල්ලි. ඌ කොහෙද වැඩ කරන්නෙ?
අත්දැකීම් අරන් බිස්නස් එකට බහින එක වගේ කොරන්නේ.

එල එල
හරි දැන් මම මේක එඩිට් කරල අර කීව වැඩේ කරන්නම්
යට පෝස්ට් 2.3 කුත් ගන්නම් කමක් නෑ නේ![]()
කොහෙන්ද ගන්නේ හැම තැනම බැලුවා.ඒක කැම්පස් එකෙන් නේද ගේන්නේ.ඊ බුක් හොයහොය ඉන්ඩ එපා. පොතම ගන්ඩ ඒක අවුරුදු 4ටම ගොඩක් ඕනවෙනවා.

ගිය සතියෙ ඕස්ට්‍රලියා ගියේ.ලංකාවෙදි නම් hydramani එකෙ වැඩ කලේ.කාලයක් බංග්ලාදේශ් හිටියා.පොර දැන් ඉංජිනේරුව කෙසේ වෙතත් මැනේජ්ර් කෙනෙක් වගේ.හැම එකාම එහෙම තමයි දැන්..![]()
අත්දැකීම් අරන් බිස්නස් එකට බහින එක වගේ කොරන්නේ.
![]()
ඔව් ඔව් අන්තිමට business පැත්තට තමයි යන්ඩ වෙන්නෙ. ඉගනගන්න subject තුට්ටුවකට වැඩක් වෙන්නෙනෑ.

අයියෝ.වැඩක් නෑ නේ.කිසිම ගතියක් නෑ.
නොමිලේ. හෙ හෙ මම දැනටමත් පන්ති 4ක් කරනවා.(nursery)

අයියෝ එළවලු ලෑල්ලක් දාමුද ? මායි අනූයි මාලු කන්නේ නෑ.ඔව් ඔව් අන්තිමට business පැත්තට තමයි යන්ඩ වෙන්නෙ. ඉගනගන්න subject තුට්ටුවකට වැඩක් වෙන්නෙනෑ. මාත් මාලු ලෑල්ලක් දාගන්ඩ තමයි දැන් ප්ලෑන් කටරන් ඉන්නේ.

අපිත් ඒකටම එකතු වෙන්නම්.

කොහෙන්ද ගන්නේ හැම තැනම බැලුවා.ඒක කැම්පස් එකෙන් නේද ගේන්නේ.
මල්වත්ත පාරේ කොහේ හරි ගන්න තියේද?![]()
එල එල අයියේ ගන්න පුලුවන් කොහෙන්ද කියල පුලුවන් නම් අහල කියන්නකෝ.ස්තූති.කැම්පස් එකෙනුත් ගන්ඩ පුලුවන්. මමනම් මල්ලි කුරුනෑගල සමුද්‍රා කියන එකෙන් ගත්තෙ. මල්වත්ත පාර ගැනනම් දන්නෙනෑ. ප්‍රසිද්ද් පොතක් හින්ද නැතිවෙන්ඩ නම් බෑ හැබැයි. ඕනෙනම් මම කොලබ එකෙක්ගෙන් අහල කියන්නම්

අයියෝ එළවලු ලෑල්ලක් දාමුද ? මායි අනූයි මාලු කන්නේ නෑ.අපිත් ඒකටම එකතු වෙන්නම්.
![]()
![]()

අනිවා අනිවා....අයියෝ එළවලු ලෑල්ලක් දාමුද ? මායි අනූයි මාලු කන්නේ නෑ.අපිත් ඒකටම එකතු වෙන්නම්.
![]()
![]()





එල එල කට්ටයම එකතු වෙලා වැඩේ කරගෙන යමු.අනිවා අනිවා....

wikipedia eke thibune.No details
ඔව් ඒකත් හොදයි. හැබැයි සුයිප් ටිකට් විකුනන්ඩත් පුලුවන්......![]()

මරු..යශෝ -මාත් එක්ක තරහ වෙලාද කොහෙද.අද කැපී පෙනෙන චරිත 3ක අඩුවක් පෙනී යනවා![]()

