මම හිතන් හිටියෙ 121 පිටු වෙ සමරියක් දාන්න..
එනකොට 126 යි ...මාර ස්පීඩ් නේ

එක තමා දැන් මේ ත්රෙඩ් එක සුවද.නේද මල්ලි .
මේක දැන් චැට් ත්රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.![]()

හදමු
හැබැයි A/L මැත්ස් තියරි මුකුත්ම නොදැන හදන්න පුළුවන් ගානක් දෙන්න![]()

හදමු
හැබැයි A/L මැත්ස් තියරි මුකුත්ම නොදැන හදන්න පුළුවන් ගානක් දෙන්න![]()

එහෙම ඒව තියේද ?

හැබැයි එකේ හිටපු හැම එකාම tronic ගියා මම විතරයි mechanical![]()

ඔයා මහන්සි උනේ නෑ නෙද ? 
එක තමා දැන් මේ ත්රෙඩ් එක සුවද.නේද මල්ලි .
මේක දැන් චැට් ත්රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.
ඇත්තනෙ කිව්වෙ.![]()

ඇත්තද ?

මාර ස්පීඩ්?
මට නම් මාර ස්ලෝ

මේයා නම් චැට් කොරලා උපාධි තියෙන කෙනෙක් වගේ.
හෙහෙඑ..ඔහොම කියන්න එපා අක්කේ එල්සිඩ් අය්යට තරහ යයිද දන්නෙ නෑඑක තමා දැන් මේ ත්රෙඩ් එක සුවද.නේද මල්ලි .
මේක දැන් චැට් ත්රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.![]()

මාර ස්පීඩ්?
මට නම් මාර ස්ලෝ

කෙලින්ම මට යන්න කිවුවා නම් මම යනවනෙ
ඔය යකාට කියන්න ඕනෙද?![]()

යන්න එපා. දන්නවනෙ ගියොත්.. මම සැරයි.

හැබැයි එකේ හිටපු හැම එකාම tronic ගියා මම විතරයි mechanical![]()

එහෙම ඒව තියේද ?
මේයා නම් චැට් කොරලා උපාධි තියෙන කෙනෙක් වගේ.
![]()

හෙහෙඑ..ඔහොම කියන්න එපා අක්කේ එල්සිඩ් අය්යට තරහ යයිද දන්නෙ නෑ
ඒකනේ අක්කේ කියලා වැඩක් නෑ..මේක මෙයාගේ (?) ජන්ම පුරුද්දක්
මෙයා කීවෙ මෙයාට

මටද ?
කෙලින්ම මට යන්න කිවුවා නම් මම යනවනෙ
ඔය යකාට කියන්න ඕනෙද?![]()

මාර ස්පීඩ්?
මට නම් මාර ස්ලෝ
(දැන් ඉතින් ප්රවෙගය ලියලා තියනවා වැරදි කියන්න)
anrdeknyke;7246514[COLOR=Navy said:අනේ තවත් මේක කන්න නම් එපා[/COLOR]

කරන්න දෙයක් නෑ එල්සිඩ් අයියා යන්න එපා කියනවනෙ
ඒ හන්දා ඉන්නවා
ඇත්තටම ස්පීඩ් මදි බං
පෝස්ට් එකක් දාල විනාඩි දෙකකින් විතර රිෆ්රෙශ් කරත් ගොඩක් වෙලාවට කවුරුවත් අළුතෙන් පෝස්ට් එකක් දාල නෑ![]()