~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
:lol: මගේ අවකලනය ගාන වගේ
හැබෑට මොකද ඒකට උනේ.:nerd::nerd:
වැඩක් නෑ මල්ලි දැන් ගොඩක් ඒව මතක නෑ.:(:(:(:(:(
:(:(අයියෝ... ඔහ්..මටත් මතක නෑ නෙ මේ මාස 5,6 ට.:oo:
මම හිතන් හිටියෙ 121 පිටු වෙ සමරියක් දාන්න..
එනකොට 126 යි ...මාර ස්පීඩ් නේ
Elcid 237 Yasho89 211 anrdeknyke 194 udithag 131 Udperi 83:rolleyes::rolleyes::nerd::dull::dull::(:baffled:
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එක තමා දැන් මේ ත්‍රෙඩ් එක සුවද.නේද මල්ලි .:lol::lol:

    මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.:rofl:

    කෙලින්ම මට යන්න කිවුවා නම් මම යනවනෙ :P
    ඔය යකාට කියන්න ඕනෙද? :lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හදමු
    හැබැයි A/L මැත්ස් තියරි මුකුත්ම නොදැන හදන්න පුළුවන් ගානක් දෙන්න :P
    :P:Pඑහෙම ඒව තියේද ?:nerd::P
    හැබැයි එකේ හිටපු හැම එකාම tronic ගියා මම විතරයි mechanical:(:(:(:(:(:(:(
    :(:(:(ඔයා මහන්සි උනේ නෑ නෙද ? :(
    එක තමා දැන් මේ ත්‍රෙඩ් එක සුවද.නේද මල්ලි .:lol::lol:

    මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.:rofl:

    ඇත්තනෙ කිව්වෙ.:P:lol:
    :P:Pඇත්තද ?:rolleyes::oo::rofl:
    මාර ස්පීඩ්? :lol::lol:
    මට නම් මාර ස්ලෝ
    :nerd::nerd:මේයා නම් චැට් කොරලා උපාධි තියෙන කෙනෙක් වගේ.:baffled:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එක තමා දැන් මේ ත්‍රෙඩ් එක සුවද.නේද මල්ලි .:lol::lol:

    මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.:rofl:
    හෙහෙඑ..ඔහොම කියන්න එපා අක්කේ එල්සිඩ් අය්යට තරහ යයිද දන්නෙ නෑ :lol::lol:

    ඒකනේ අක්කේ කියලා වැඩක් නෑ..මේක මෙයාගේ (?) ජන්ම පුරුද්දක් :(:rofl:
    මෙයා කීවෙ මෙයාට..

    හැබෑට මොකද ඒකට උනේ.:nerd::nerd:

    Elcid 237 Yasho89 211 anrdeknyke 194 udithag 131 Udperi 83:rolleyes::rolleyes::nerd::dull::dull::(:baffled:

    ඒකට විසඳුමක් නෑ තාම:(

    හොඳයි හොදයි..මමත් ඉන්නවා

    මාර ස්පීඩ්? :lol::lol:
    මට නම් මාර ස්ලෝ

    අනේ තවත් මේක කන්න නම් එපා :lol::lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හැබැයි එකේ හිටපු හැම එකාම tronic ගියා මම විතරයි mechanical:(:(:(:(:(:(:(

    ithin ekata duk wenna epa.mama dakka oya kalin post dala thiyanawa campus ekata aasa na dan kiyala.ehema hithanna epa.hamadema hodatai wenne.ehema hithanna.ethakota hari.:)

    api aasa dewal hamawelema labenne na.api labena dewal walta aaasa wenna oni.:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හෙහෙඑ..ඔහොම කියන්න එපා අක්කේ එල්සිඩ් අය්යට තරහ යයිද දන්නෙ නෑ :lol::lol:

    ඒකනේ අක්කේ කියලා වැඩක් නෑ..මේක මෙයාගේ (?) ජන්ම පුරුද්දක් :(:rofl:
    මෙයා කීවෙ මෙයාට
    :(:(:( මටද ?:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කෙලින්ම මට යන්න කිවුවා නම් මම යනවනෙ :P
    ඔය යකාට කියන්න ඕනෙද? :lol::lol:

    කව්ද යකා..:angry:
    උඹනේ හීරී යකා වගේ ඇවිත් මේක හයිජැක් කරන්න හදන්නේ :විරිත්තීම: :ජුගුප්සාව::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    anrdeknyke;7246514[COLOR=Navy said:
    අනේ තවත් මේක කන්න නම් එපා :lol::lol:[/COLOR]

    කරන්න දෙයක් නෑ එල්සිඩ් අයියා යන්න එපා කියනවනෙ
    ඒ හන්දා ඉන්නවා

    ඇත්තටම ස්පීඩ් මදි බං
    පෝස්ට් එකක් දාල විනාඩි දෙකකින් විතර රිෆ්‍රෙශ් කරත් ගොඩක් වෙලාවට කවුරුවත් අළුතෙන් පෝස්ට් එකක් දාල නෑ :no::no::rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කරන්න දෙයක් නෑ එල්සිඩ් අයියා යන්න එපා කියනවනෙ
    ඒ හන්දා ඉන්නවා

    ඇත්තටම ස්පීඩ් මදි බං
    පෝස්ට් එකක් දාල විනාඩි දෙකකින් විතර රිෆ්‍රෙශ් කරත් ගොඩක් වෙලාවට කවුරුවත් අළුතෙන් පෝස්ට් එකක් දාල නෑ :no::no::rofl:

    උඹ ඉන්නෙම චැට් ත්‍රෙඩ් වල මානසිකත්වයෙන් :lol::lol: