කව්ද යකා..
උඹනේ හීරී යකා වගේ ඇවිත් මේක හයිජැක් කරන්න හදන්නේ :විරිත්තීම: :ජුගුප්සාව:![]()
අනිත් අයට හයිජැක් කරන්න බැරිවෙන්න ත්රෙඩ් අයිතිකාරයා ත්රෙඩ් එක ගෙනියන්න දැනගන්න ඕනෙ

අනික දන්න හැම සිංහල වචනයක්ම :: මැද්දෙන් දැම්මා කියල ඒකෙන් ස්මයිලි එකක ගතිය එන්නෙ නෑ බං













