~^~ ElaKiri Science Book ~^~

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කව්ද යකා..:angry:
    උඹනේ හීරී යකා වගේ ඇවිත් මේක හයිජැක් කරන්න හදන්නේ :විරිත්තීම: :ජුගුප්සාව::lol:

    අනිත් අයට හයිජැක් කරන්න බැරිවෙන්න ත්‍රෙඩ් අයිතිකාරයා ත්‍රෙඩ් එක ගෙනියන්න දැනගන්න ඕනෙ :P
    අනික දන්න හැම සිංහල වචනයක්ම :: මැද්දෙන් දැම්මා කියල ඒකෙන් ස්මයිලි එකක ගතිය එන්නෙ නෑ බං :lol::lol:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ithin ekata duk wenna epa.mama dakka oya kalin post dala thiyanawa campus ekata aasa na dan kiyala.ehema hithanna epa.hamadema hodatai wenne.ehema hithanna.ethakota hari.:)

    api aasa dewal hamawelema labenne na.api labena dewal walta aaasa wenna oni.:)

    hamadema wenne hondata thama man dan campus ekata asanathiwela thiyenneth hondata kiyala hithan thama man dan wada karanne:P:P:P:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    ඒක ඇත්ත. :D
    තියනවනම් දෙන්න :P
    නැත්තම් ඉතින් ඕනෙ නෑ :lol:

    ලාවට ලාවට තමා චැට් කරන්නෙ :rofl:
    :eek::eek::no::no::oo:
    නෑ නෑ:no:
    ඔය දත් 32 ම පෙන්නන් මල යකෙක් වගේ ඉන්න කෙනාට :angry::lol::lol:
    :lol::lol: තරහ යඉද ම්න්ද :nerd:
    කරන්න දෙයක් නෑ එල්සිඩ් අයියා යන්න එපා කියනවනෙ
    ඒ හන්දා ඉන්නවා

    ඇත්තටම ස්පීඩ් මදි බං
    පෝස්ට් එකක් දාල විනාඩි දෙකකින් විතර රිෆ්‍රෙශ් කරත් ගොඩක් වෙලාවට කවුරුවත් අළුතෙන් පෝස්ට් එකක් දාල නෑ :no::no::rofl:
    :eek::eek::oo:
    mawa paraddalanee.:(
    :(:(මම වැඩිය පෝස්ට් දන්නෙ නැතුව ඉන්නම්.
    නැත්තෙත් නෑ .අන්තිම සතියෙ උනා ඉතින්:(:(
    :nerd::nerd:අයියෝ ඒකනෙ. මම දන්න එව්න් නම් පිස්සුවෙන් වගේ වැඩකලේ.:oo::oo:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අලි අලි
    යන්නෙ නැතෝ :love::love:
    :rolleyes::rolleyes::rolleyes::oo:
    hamadema wenne hondata thama man dan campus ekata asanathiwela thiyenneth hondata kiyala hithan thama man dan wada karanne:P:P:P:P:P:P
    :lol::lol::eek:

    අද නාගයා තමයි අඩු. නාගයාගෙ විභාගෙ ඉවර උනාම අපි horescope & Science ගැන හොද චැට් එකක් දාමු.:oo:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනිත් අයට හයිජැක් කරන්න බැරිවෙන්න ත්‍රෙඩ් අයිතිකාරයා ත්‍රෙඩ් එක ගෙනියන්න දැනගන්න ඕනෙ :P
    අනික දන්න හැම සිංහල වචනයක්ම :: මැද්දෙන් දැම්මා කියල ඒකෙන් ස්මයිලි එකක ගතිය එන්නෙ නෑ බං :lol::lol:

    ත්‍රෙඩ් එක හරියට ගෙනියන්න තිබ්බ උඹ වගේ එවුන් හිටියෙ නැත්නම් :oo:
    එහෙම ස්මයිල් එකක් නැති හින්දනේ බං :: දෙකක් මැද්දට වචනේ ටයිප් කලේ :baffled::oo:

    :*!?#*:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අනිත් අයට ප්‍රශ්න දාන්න එපා කිව්වට ඔන්න මම එකක් දානවා.:Dනැත්නම් ත්‍රෙඩ් එක අයිති කාරයා මාව තියන එකක් නෑ.:nerd: අපි ඔක්කොම කම්මැළියො නිසා හදන්න ඕන නෑ.හදන විදිය විතරක් කිව්වත් ඇති.:D
    rvgd2f.jpg

    සැ.යු. ධාරිත්‍රක වල ප්‍රතිරෝධ දී නැත.:rofl::rofl::rofl::P:P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අද නාගයා තමයි අඩු. නාගයාගෙ විභාගෙ ඉවර උනාම අපි horescope & Science ගැන හොද චැට් එකක් දාමු.:oo:

    නාගයට මුගටියෙක් ගේම දීලද දන්නෙ නෑ:lol::lol::lol::lol::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    උඹ ඉන්නෙම චැට් ත්‍රෙඩ් වල මානසිකත්වයෙන් :lol::lol:

    ඉතින් ඒක නරකද? :lol::lol:
    මොකද කියන්නෙ මම මේ ත්‍රෙඩ් එකේ ටොප් පෝස්ටර් වෙනවට උඹේ මොකක් හරි විරුද්ධතාවක් තියනවද? :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මගෙ මූනත්තහඩුවෙ කොහෙද බොල දත් 32?
    පේන්න තියෙන්නෙත් 18යි :lol::lol:
    සොරි සොරි :baffled:

    නාගයට මුගටියෙක් ගේම දීලද දන්නෙ නෑ:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:

    ඉතින් ඒක නරකද? :lol::lol:
    මොකද කියන්නෙ මම මේ ත්‍රෙඩ් එකේ ටොප් පෝස්ටර් වෙනවට උඹේ මොකක් හරි විරුද්ධතාවක් තියනවද? :P

    නෑ නෑ කිසි විරුද්ධත්වයක් නෑ..ඕන එකක් කරගනින් :lol::lol: