~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ekathama. meka hamadaama kelawagannawane. matanam sana nathuwa match balala wadak na aththatama.:(:(:(:(:(:(

    ඔව් අය්යේ වැඩක් නෑ..මම අයිපී එල බලන්නෙත් නෑ දැන් :(
    මතකද 2008 එක..සනා මැක්සා ඒ කාලේ :(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අයියා කොහොමද කිව්වෙ.මේක ඒ තරම්ම සරල නෑ.මටත් හදන විදිය මතක නෑ.ඉස්සර හදල තියෙනවා. ඔයා කියයි කියල හිතාගෙනමයි මම මේක දැම්මේ. :) මාත් මේ හදන විදිය තමයි කල්පනා කරන්නේ.

    ow echchara sarala nam na thama. ekai man hadanne nathuwa nikan kiwwe. mulinma uththara tika hoyagandako passe hadana widihak hoyagaththahaki:P:P:P:P:P:P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    ඔව් අය්යේ වැඩක් නෑ..මම අයිපී එල බලන්නෙත් නෑ දැන් :(
    මතකද 2008 එක..සනා මැක්සා ඒ කාලේ :(

    ekathama. sana kollata wadune nathath team eke inda one. ethakota pora team eke innawa kiyala dakinakota ape hithe athiwena sathuten ape moral up wela apita thawathawath ganan hadanda puluwanwenawa.:D:D:D:D:D:D:D:P:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    ඔව් අය්යේ වැඩක් නෑ..මම අයිපී එල බලන්නෙත් නෑ දැන් :(
    මතකද 2008 එක..සනා මැක්සා ඒ කාලේ :(
    :( ඒකනෙ. ඒ කාලෙ නම් මරු. :(
    ow echchara sarala nam na thama. ekai man hadanne nathuwa nikan kiwwe. mulinma uththara tika hoyagandako passe hadana widihak hoyagaththahaki:P:P:P:P:P:P
    උත්තරේ නෑ නේ.මම ඒ කාලෙ නෝට් ලිව්වෙ නෑ. :( ගනන් විතරයිනෙ තියෙන්නේ. :( :( :( :(
    ඕක හදන්න ඕන යම් කාලයක් තුල ආරෝපනයක් තැම්පත් වෙනවා කියල හිතලා ඊට අනුරූපව Q=IT දාල වෙන්න ඕන.:baffled:
    ekathama. sana kollata wadune nathath team eke inda one. ethakota pora team eke innawa kiyala dakinakota ape hithe athiwena sathuten ape moral up wela apita thawathawath ganan hadanda puluwanwenawa.:D:D:D:D:D:D:D:P:P:P:P
    අනිවා... එහෙම උනා නම් අපි දැන් මේ ගැටලු ඔක්කොම විසදලනෙ. :(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ekathama. sana kollata wadune nathath team eke inda one. ethakota pora team eke innawa kiyala dakinakota ape hithe athiwena sathuten ape moral up wela apita thawathawath ganan hadanda puluwanwenawa.:D:D:D:D:D:D:D:P:P:P:P

    සහතික ඇත්ත
    :lol::lol: අනිවා අනිවා..අපේ මොරාල් අප් වෙනවා සනා හිටියම..ගිය සැරෙත් උනේ ඕකමනේ..

    :( ඒකනෙ. ඒ කාලෙ නම් මරු. :(
    .

    ඔව් දුකයි මතක් වෙන කොට
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    සහතික ඇත්ත
    :lol::lol: අනිවා අනිවා..අපේ මොරාල් අප් වෙනවා සනා හිටියම..ගිය සැරෙත් උනේ ඕකමනේ..

    ඔව් දුකයි මතක් වෙන කොට

    මල්ලි හරි මල්ලි........:(:(:(:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Elcid malaya man hithanne 12 , 4 ,6 ,22 wenda athi. ehemada enne? v=iR dandawath mathaka na hariyata:(:(:(:(:(
    හදල බලන්නම් අයියේ හෙට. අද කම්මැලි. :(
    ඒක නෙමෙයි ඔයාලට දැන් නිවාඩු නේද ?
    ඊට පස්සෙත් දිගටම ඔය එනව නේද ත්‍රෙඩ් එකට. :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හදල බලන්නම් අයියේ හෙට. අද කම්මැලි. :(
    ඒක නෙමෙයි ඔයාලට දැන් නිවාඩු නේද ?
    ඊට පස්සෙත් දිගටම ඔය එනව නේද ත්‍රෙඩ් එකට. :)

    25 වෙනකන් නිවාඩු. ඊටපස්සෙ එන්ඩ බලන්නම් රෑ වෙලාවත්. මම ඉතින් වැඩිය පාඩම් කරන්නෙත් නැතිහින්ද එන්ඩ පුලුවන් වෙයි ටිකක්.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Elcid malaya man hithanne 12 , 4 ,6 ,22 wenda athi. ehemada enne? v=iR dandawath mathaka na hariyata:(:(:(:(:(

    25 වෙනකන් නිවාඩු. ඊටපස්සෙ එන්ඩ බලන්නම් රෑ වෙලාවත්. මම ඉතින් වැඩිය පාඩම් කරන්නෙත් නැතිහින්ද එන්ඩ පුලුවන් වෙයි ටිකක්.
    එල එල.. ඒත් පාඩම් වැඩ වෙලාවට කරන්න. අන්තිම සතිය වෙනකම් ඉන්නෙ නැතුව. ;)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එල එල.. ඒත් පාඩම් වැඩ වෙලාවට කරන්න. අන්තිම සතිය වෙනකම් ඉන්නෙ නැතුව. ;)

    ඔව්ව ගැන කතාකරල වැඩක් නෑ මල්ලි........:no::no::no::no::no:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    mama yanawa anu and uditha aiya..kattiyatama Bye.
    බුදු සරණයි. සුබ රාත්‍රියක් :)

    rvgd2f.jpg

    සැ.යු. ධාරිත්‍රක වල ප්‍රතිරෝධ දී නැත.:rofl::rofl::rofl::P:P
    ඔන්න මේකත් බම්ප් කලා.කවුරුහරි ආවොත් උත්සහ කරයි. :)