~^~ ElaKiri Science Book ~^~

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    0001vw.jpg
     

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    හ්ම්ම් ඉතින් මමත් ගෙදරින් පිට ඉදලා ඇත්තේ දවස් 10 ක් විතර තමා මෙච්චර කාලෙකට :lol:
    ගෙදරින් දැඩි විරෝදය නම් ඉතින් මොනවා කරන්නද නේද අක්කේ...හ්ම්ම්

    mata hithuna :rofl::rofl::rofl::P:P
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    aiya meka patta sinduwane.....sirwatama thnx,i'm feeling relaxed it's when i was in grade 12 :) ape unta e kale yaani pissuwa tibba kohomath,no girls no boots @ tht time,bob marleyge no woman no cry wath kya kya inna thama wela tiyenne dan,i really hate uni life now,bt w2do ne :( :sorry:

    :oo::baffled::oo::baffled: ai nagaya monaada qwwe? pr wela kyana tharam fun nadda???

    හෙ හෙ.ඔයා ගිහින්ම බලන්නකො.එච්චරම අව්ලක් නැතුව ඇති.:)නාගය තව ආදර්ශමත් කතාවක් කිව්ව අද උදේ.මට දැන් එක හොයගන්න බෑ.:)මම දැන් යන්න ඕනි.බායි:)
     

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    හෙ හෙ.ඔයා ගිහින්ම බලන්නකො.එච්චරම අව්ලක් නැතුව ඇති.:)නාගය තව ආදර්ශමත් කතාවක් කිව්ව අද උදේ.මට දැන් එක හොයගන්න බෑ.:)මම දැන් යන්න ඕනි.බායි:)

    හා යන්න බායිස්ස්ස්ස්ස්, නාගයා මීට් වෙන්ට ඕනා :dull::nerd:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :rofl: :lol:
    අනිවා කියන්නම් :yes:

    මේ ඒක නෙමේ මම 111 , 131, 151 පිටු වල ඩිරෙක්ට් ලින්ක්ස් දීලා තියෙන්නේ
    151 ඉදල 170 ට යනකල සමරි එක 171 පිටුවෙ දාන්න තියෙන්නේ..අපි දෙන්නම නැති නිසා ඒක කරන්න කාටද කියන්නේ
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :rofl: :lol:
    අනිවා කියන්නම් :yes:

    මේ ඒක නෙමේ මම 111 , 131, 151 පිටු වල ඩිරෙක්ට් ලින්ක්ස් දීලා තියෙන්නේ
    151 ඉදල 170 ට යනකල සමරි එක 171 පිටුවෙ දාන්න තියෙන්නේ..අපි දෙන්නම නැති නිසා ඒක කරන්න කාටද කියන්නේ
    Uditha aiyata hari Yasho ta hari kiyamu.e denna hamadama enawane. Uditha aiya nam online innawa. :) :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එල එල එහෙනම් ඒ දෙන්නටම කියමු...:)
    මම ගණන් තියෙන පිටු ටික හොයලා ඔක්කොම කරලා දෙන්නම්..:)
    කවුරු හරි කෙනෙක් ඒක 171 පිටුවෙ දැම්මොත් හරි :)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එල එල එහෙනම් ඒ දෙන්නටම කියමු...:)
    මම ගණන් තියෙන පිටු ටික හොයලා ඔක්කොම කරලා දෙන්නම්..:)
    කවුරු හරි කෙනෙක් ඒක 171 පිටුවෙ දැම්මොත් හරි :)
    ela ela.matath tikakata hari awith yanna puluwan wei samaharawita. ;) :)
    W dennatama kiyamu. :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එලස් එහෙනම් මම ටක් ගාලා ලින්ක්ස් ටික හොයා ගන්නම් :)