මම මෙ ඒක කනවානෙ.ඒකනේ
මොකද ඔයා වද මලක් අරන් කරන්නෙ එතකොට?![]()

අර ගාන හදාගන්න බැරි උනු එකේ වද මලක් නෙමෙ නියගලා මලක් තමා කන්න වෙන්නෙ.



ඔයා මොකද ඉතින් දෙපැත්තට වැනි වැනි ඉන්නෙ?

Last edited:
මම මෙ ඒක කනවානෙ.ඒකනේ
මොකද ඔයා වද මලක් අරන් කරන්නෙ එතකොට?![]()





anrdeknyke daksha malliyek neda yasho nangi,digatama hondata wada karanna![]()
ඒක තමයි.හොද අනාගතයක් තියනවා.
![]()

අනේ නෑ...ඕකට දැගලුව දැගලිල්ල..හික්ස්ස්....මොකෝ මේ බටර් 

ඉතින් ඔයාගෙ ක්‍රමෙත් හරිනෙ මල්ලි.දෙන්නගෙම ක්‍රම හොදයි.
එහෙනම් මම මාගේ වැරදි පිලිතුර ඉවත් කරන්නෙමි.![]()
ඒකයි අයින් කලේ මම මෙ ඒක කනවානෙ.
අර ගාන හදාගන්න බැරි උනු එකේ වද මලක් නෙමෙ නියගලා මලක් තමා කන්න වෙන්නෙ.
ඔයා මොකද ඉතින් දෙපැත්තට වැනි වැනි ඉන්නෙ?![]()



නියගලා මල් කාලා වැඩක් නෑ
නයි වැනෙන්නේ නැතුව උඩ පනින්නයැයි
අර දැක්කද ගෑණු ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා තිබ්බ ත්‍රෙඩ් එක,අම්මෝ! මම නම් ටිකක් දැක්කා![]()



නියගලා මල් කාලා වැඩක් නෑ
නයි වැනෙන්නේ නැතුව උඩ පනින්නයැයි
අර දැක්කද ගෑණු ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා තිබ්බ ත්‍රෙඩ් එක,අම්මෝ! මම නම් ටිකක් දැක්කා![]()
පිස්සු උපරිමේට පිස්සු
මොන ප්‍රශ්නෙටද ඔහොම කලාම උත්තර ලැබෙන්නේ




ජිවිතයක් කියන්නෙ කොච්චර වටින දෙයක්ද.අද කාලෙ ඔහොම ඒව තමා වෙන්නෙ.මම නම් ඔය කියන ත්‍රෙඩ් එක තම බලුවෙ නෑ.බලපු ත්‍රෙඩ් එකක් ගන කල්පනා කරනවා.අර ලියුමෙ ත්‍රෙඩ් එක.
මොකද්ද මල්ලි කෝච්චියෙ ත්‍රෙඩ් එක?
ඔහ් මම නම් හැදුවෙ ඔහොම නෙමෙයි.yanthan haduwa athin,AL danumaknm one uneth na,uththare enne 625 thama
mehemane _ _ _ _ _
mul kotuwa akara 5i 2nd ekath 5i
api balamu ithuru 3 gana ewage enne mehema
5 he ilakkama e 3tanama enwanm
((100*5) + (10*5)+5)=5*111
me wage 1,2,3,4,5 tama enwane
e wage ekatuwa
111(1+2+3+4+5)
111*15
mewa ara mulin kwa 5*5 gank enwane
ethkota okkoma ekatuwa enwa aga ilakkm 3ne
25*111*15=41625
eka 1000n beduwama ithuru 625i
mama kiwa pahadili madida manda![]()

උත්තරේ විතරයි ගත්තෙ,




http://www.elakiri.com/forum/showthread.php?t=644917
ඔන්න ත්‍රෙඩ් එක
ලියුමත් ගොඩක් දුක හිතෙනවා...අසරණ ජීවිත...
ජීවිත වල වටිනාකම දන්නේ නෑ






මෙක ඇත්ත එකක්ද මල්ලි.අපොයි.
මේ ලෝකය මොනතරම් කෲරද කියලා හිතෙනවා මේ ත්‍රෙඩ් දැක්කම.![]()


පස්සෙ බලමු. හදිසියේමයි ආවේ. අද නෑදෑයො ඇවිත්.. මම යනවා.. කට්ටියටම බුදු සරණයි.

ඕ එහෙමද ?
මමත් යනවා...දවල්ට කාලා එන්නම්
හැමෝටම බුදු සරණයි![]()
මමත් යනවා.සුභ දවසක්.

nane.mama me wena ekak balanawa.![]()
menna meka balanna.mata godak duka hithuna meka dakala.![]()
http://www.elakiri.com/forum/showthread.php?t=639323
සමහර දාට රැ 12ට සුදු පාට සාරියක් ඇදන් කනත්තවල් ගාවත් ඉන්නවා.ඔයා දැකල තියෙද?
![]()



මමනම් තාම දැකල නෑ. ඒත් ඉතින් ඔයාට ගෙදර කට්ටිය රෑ 12ට සාරි ඇදන් කනත්තවල් ගාව එහෙම ඉන්ඩ දෙනවද අනේ??![]()


හ්ම්ම් කට්ටිය ගොඩක් මහන්සිවෙලා ත්‍රෙඩ් එක කරගෙන යනව වගේ එල එල.මටනම් හෙට ඉදන් රෑ වෙලා පුලුවන් උනොත් තමයි එන්ඩ වෙන්නේ. අපි බෝඩිමේ කට්ටිය සෙට්වෙලා මොස්ට් වෝන්ටඩ් ගේම් එක නෙට්වර්ක් කරල ගහන්ඩ ඉගනගත්තා අද රෑ.
![]()

ඊයා.කාර් ගේම්



Elaz..Science Thread eka nagala yanawa..... maru ah
Keep up the good work..

