~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
ආහ්හ්හ්....කට්ටිය....වලිය ඉවරෙයි? එලzz...කට්ටිය කිව්ව නේ අහගන්න උවමනාවක් තියෙන එක හේරෙක් නෑ කියලා...

ඔන්න මට තියෙනො සීන් එකක්.සීන් 1ක් කිව්වට එහෙම්ම එකක් නෙමි පොඩි පැහැදිලි කිරීමක් ඔන...

1.මල්ටිවයිබ්‍රෙටර් එක වැඩ කරන හැටි පොඩ්ඩක් සින්හලෙන් කියල ඕන

2.තනි ට්‍රාන්සිස්ටර් එකකින් මල්ටිවයිබ්‍රෙටර් එක හදන්න බැරිද?
මේකද?
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔවු ඔවු.:lol::lol: මුන්නා භායි වගේ.
:eek:මට හින්දි බෑ..:no::no::(

ඒක නමෙයි ඔයාලා කාට හරි පුළුවන්ද ජෝතීෂය විද්‍යාවෙන් පැහැදිලි කරන්න.. ( ඇත්තටම එහෙම කරන එක වැරදි සහ ඒකෙ වැරදි තියෙනවා)කොහොමත් මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන එක වැරදි... විද්‍යාව කියන්නෙ වෙනස් වෙන දෙයක් සහ ජෝතීෂය බොරුවක් (මම විශ්වාස කරන දේවල් වලට අනුව ;))
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම එතන කියලා නෑනෙ වතුර උගුරු 7ක් බොන එක මගේ ක්‍රමේ කියලා.:no:
    පෝස්ට් එකක් කියෙව්වාම ඔයාට හිතෙන දේ නෙම.පොස්ට් එකෙන් අදහස් වෙන දේ හිතලා බලන්න.:oo:

    ඒ උනාට ඒක ඔයාගෙ ක්‍රමය නෙවෙයි කියල කියලත් නෑ නෙ :P:lol:

    aaa e para Zues bahith set welane,ela ela,onna math present :)
    :D

    :eek:මට හින්දි බෑ..:no::no::(

    ඒක නමෙයි ඔයාලා කාට හරි පුළුවන්ද ජෝතීෂය විද්‍යාවෙන් පැහැදිලි කරන්න.. ( ඇත්තටම එහෙම කරන එක වැරදි සහ ඒකෙ වැරදි තියෙනවා)කොහොමත් මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන එක වැරදි... විද්‍යාව කියන්නෙ වෙනස් වෙන දෙයක් සහ ජෝතීෂය බොරුවක් (මම විශ්වාස කරන දේවල් වලට අනුව ;))

    හ්ම්ම් මැක්සා මාතෘකාවක් නමුත් මචං ඕක ටිකක් ගැඹුරු මාතෘකාවක් :yes: මේ ගැන පිටි ගනන් ලියල ඇති වෙන ත්‍රෙඩ් එකක :D

    විද්‍යාව කෙසේ වෙතත් බුදු දහග්මෙ නං ජෝතීෂයට මෙලෝ තැනක් ලැබෙන්නෙ නෑ
    නමුත් මගේ පෞද්ගලික මතය කෙටියෙන් කිව්වොත්
    ජෝතීශ‍යය කියන්නෙ අපිට එහෙම්ම අට්ඈරල දාන්න පුළුවන් දෙයක් නෙවෙයි :yes:

    ඕව හොයාගත්තු සෘශිවරු ඒ කාලෙ ත්‍රිකෝණමිතියෙන් හිමාලෙ උස පවා ආසන්නව නීර්ණය කරපු ඩයල් :yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    හ්ම්ම් මැක්සා මාතෘකාවක් නමුත් මචං ඕක ටිකක් ගැඹුරු මාතෘකාවක් :yes: මේ ගැන පිටි ගනන් ලියල ඇති වෙන ත්‍රෙඩ් එකක :D

    විද්‍යාව කෙසේ වෙතත් බුදු දහග්මෙ නං ජෝතීෂයට මෙලෝ තැනක් ලැබෙන්නෙ නෑ
    නමුත් මගේ පෞද්ගලික මතය කෙටියෙන් කිව්වොත්
    ජෝතීශ‍යය කියන්නෙ අපිට එහෙම්ම අට්ඈරල දාන්න පුළුවන් දෙයක් නෙවෙයි :yes:

    ඕව හොයාගත්තු සෘශිවරු ඒ කාලෙ ත්‍රිකෝණමිතියෙන් හිමාලෙ උස පවා ආසන්නව නීර්ණය කරපු ඩයල් :yes:

    ඔව් ඔව්.. මේ ගැන කථා කරලා නම් ඉවර කරන්නත් අමරුයි..
    බුදු දහමට අනුව කර්මයත් වෙනස් කරන්න පුළුවන් එකේ මේක මොකක්ද ;)
    කොහොමත් මේ දේවල් බැහැර වෙනවා..:)
    අහ්.. මම නම් පෞද්ගලිකව මේ දේවල් විශ්වාස කරන්නෙ නෑ.. ඒකට හේතුව මම හැමදාමත් විශ්වාස කල විදියට මේ දේවල් වලින් මිනිස්සුන්ට අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ.:no:

    හ්ම්ම්.. ඔව් ඔවුන් හොඳ ගණිතක්.... (මට ඒ වචනෙ ටයිප් කරන්න තේරෙන් නෑ.)

    තාරකා විද්‍යාවෙ දියුණුවටත් මේ අයගෙන් සේවාවක් වෙලා තියෙනවා.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :eek:මට හින්දි බෑ..:no::no::(

    ඒක නමෙයි ඔයාලා කාට හරි පුළුවන්ද ජෝතීෂය විද්‍යාවෙන් පැහැදිලි කරන්න.. ( ඇත්තටම එහෙම කරන එක වැරදි සහ ඒකෙ වැරදි තියෙනවා)කොහොමත් මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන එක වැරදි... විද්‍යාව කියන්නෙ වෙනස් වෙන දෙයක් සහ ජෝතීෂය බොරුවක් (මම විශ්වාස කරන දේවල් වලට අනුව ;))

    මට නම් හින්දි හොදට පුලුවන්.:)මුජ්කො භාත් කර්නා ආතීහේ ලේකින් ලික්නා නහී ජාන්තීහේ.:no:ලික්නා තෝ සීක්නා චහතීහේ.:oo:

    ජෝතීෂය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නෑ.ඉදිරියට ඇති වෙන්නෙත් නෑ.:no:

    ඒ උනාට ඒක ඔයාගෙ ක්‍රමය නෙවෙයි කියල කියලත් නෑ නෙ :P:lol:
    :D

    ඒ උනාට මම ඔයාට කැමති විදියකට හිතාගන්න කියලත් නෑ නේද සහෝ.:oo::frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...... මම හැමදාමත් විශ්වාස කල විදියට මේ දේවල් වලින් මිනිස්සුන්ට අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ.:no:

    .....

    ඒක උඹෙ විශ්වාසයක් කමක් නෑ :D

    පුළුවන්නම් ඉසුරු උදානය කියන රූපවාහිනියේ ගියපු ටෙලිනාට්‍ය හොයාගෙන බලන්න :)
    ඒක එන්ඩ් එක එහෙම නියම පණිවිඩයක් දීල තියෙනවා මං දන්නෙ නෑ ලංකාවෙ කීයෙන් කීදෙනෙක් ඒක තේරුම්ගත්තද කියල
    (එක්කො මං වැරදියට තේරුම් අරං :P)

    ඒ උනාට මම ඔයාට කැමති විදියකට හිතාගන්න කියලත් නෑ නේද සහෝ.:oo::frown:

    කැමතිවිදියට හිතාගන්න එපා කියලත් නෑ නේ :lol:
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒක උඹෙ විශ්වාසයක් කමක් නෑ :D

    පුළුවන්නම් ඉසුරු උදානය කියන රූපවාහිනියේ ගියපු ටෙලිනාට්‍ය හොයාගෙන බලන්න :)
    ඒක එන්ඩ් එක එහෙම නියම පණිවිඩයක් දීල තියෙනවා මං දන්නෙ නෑ ලංකාවෙ කීයෙන් කීදෙනෙක් ඒක තේරුම්ගත්තද කියල
    (එක්කො මං වැරදියට තේරුම් අරං :P)

    mage saakuwe ne bn grahayo tika inne :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එහෙම හිතාගෙන ඉන්න උඹ එහෙනං ඉන්නව ඇත්තෙ මුල්ලෙරියාවෙ :P:P:lol::lol: :D

    hehe kauda bn oya eka eka moda joke gana hitha hitha jiwithe kela kara ganne,apita one widiyata hithala balala hariyata jiwath unanm iwari ne bn.aye mokatada oya nikan api hithanne oya thirasheena widya gna,(buduhamudoruwo kyala tiyenne ehemai) :):lol::lol::lol:;) neda yasho ;)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ආහ්හ්හ්හ්..........කට්ටිය...කොහොමෙයි මේ පැත්තේ විස්තර අරෙ මෙහේ? ආතල් ද? එලzz...

    මේ එක නෙමි පොඩි බඩ්ඩක් කියන්න ආවේ...මට නිකන් ඉන්න ගමන් ආව මඤ්ඤං අයිඩියා එකක්...

    මේකයි සීන් එක...ගුරුත්වය පාවිච්චි කරලා විද්යුතය නිපද වීම

    මේකයි කොරන්නේ

    14146756.jpg

    ඔය රූපෙ තියෙන්න්නේ බටයක් වගේ එකක් තන්තුවකින් එල්ලලා...එ බටේ දෙපැත්තට පොඩි කැලි 2ක් හයි කරල තියෙන්නේ...මැද තියෙන්නේ චුම්බකයක්...එයා බටේ ඇතුලෙන් එහා මෙහා යනවා.බටේ වටේට කොයිල්1 ඔතල කියල හිතාගන්න.

    කොන්2කට හෙන ජිල්මාට් එකක් දැම්මා...කොන් දෙකේ ලෝහ ස්කන්ධ2ක්(A) තියෙන්නේ..එක පොඩි චුම්භකේකින්(M) බටේට සෙට් කරා...එ වගේම ලෝහ කුට්ටි තන්තු වලිනුත් බටේට සෙට් කරනො...

    අර බටේ දෙපැත්තේ තියෙන පොඩි කැලි2 මගින් චුම්බකේ විසිවෙන1 නවත්තනො...එ කෑල්ලක චුම්බකේ වදිනකොට පොඩි ජිල්මාට් එකකින් විරුද්ද පැත්තේ චුම්බකය හා ලොහය අතරට පොඩි අචුම්බක දෙයක් ගිහින් ඒ ලොහ කුට්ටිය බිම දානො...එතකොට තන්තුව ඇදිම නිසා ඇතිවෙන ආවේගි බලය මගින් පද්ධතිය අනිත් පැත්තට හරවනවා...

    එ විදියට දිගටම වෙනවා...(කියලා හිතන් ඉන්නෝ)

    මේක ඉතින් ටිකක් හරියට ගැනලා ඔන කරන්න...

    එත් මේකේ වැරදි ඇති ගමකට...ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා චාටර් නම් කියන්න...මෙකෙ ඉතින් ඉන්නේ පට්ට මීටර් ටිකක් නේ...අපි වගේ පොඩි කොල්ලොන්ට මේකේ ඉන්න අයගෙන් වත් උදව්වක් හම්බුනොත් හොන්දයි...

    අපෙ අම්ම කියල තියෙන්නේ වැඩක් කරන්න කලින් දන්න එකෙක් ගෙන් අහන්න කියලා...
    යුරේකා යුරේකා.:);) මෙන්න අර මල්ලි දාපු එක.
    කව්ද චුම්භක ගැන ඕනි දෙයක් අහන්න කිව්වෙ?මෙන්න.:)
     
    • Like
    Reactions: Elcid