ඒක උඹෙ විශ්වාසයක් කමක් නෑ
පුළුවන්නම් ඉසුරු උදානය කියන රූපවාහිනියේ ගියපු ටෙලිනාට්‍ය හොයාගෙන බලන්න
ඒක එන්ඩ් එක එහෙම නියම පණිවිඩයක් දීල තියෙනවා මං දන්නෙ නෑ ලංකාවෙ කීයෙන් කීදෙනෙක් ඒක තේරුම්ගත්තද කියල
(එක්කො මං වැරදියට තේරුම් අරං)
ඒක හොඳ නට්‍යයක්..
ඒත් සාර්ථක උන කෙනෙක්ව නම් දන්නෙ නෑ..

mokakda macho topic eka?man me dan VC++ 2010 pothk hoyan eka balnna yanne![]()

අපොයි.. 
බලන්න ඕන ඕක..යුරේකා යුරේකා.මෙන්න අර මල්ලි දාපු එක.
කව්ද චුම්භක ගැන ඕනි දෙයක් අහන්න කිව්වෙ?මෙන්න.![]()
ස්තූතියි යශෝ..

ඒක උඹෙ විශ්වාසයක් කමක් නෑ
පුළුවන්නම් ඉසුරු උදානය කියන රූපවාහිනියේ ගියපු ටෙලිනාට්‍ය හොයාගෙන බලන්න
ඒක එන්ඩ් එක එහෙම නියම පණිවිඩයක් දීල තියෙනවා මං දන්නෙ නෑ ලංකාවෙ කීයෙන් කීදෙනෙක් ඒක තේරුම්ගත්තද කියල
(එක්කො මං වැරදියට තේරුම් අරං)
කැමතිවිදියට හිතාගන්න එපා කියලත් නෑ නේ![]()

hehe kauda bn oya eka eka moda joke gana hitha hitha jiwithe kela kara ganne,apita one widiyata hithala balala hariyata jiwath unanm iwari ne bn.aye mokatada oya nikan api hithanne oya thirasheena widya gna,(buduhamudoruwo kyala tiyenne ehemai)neda yasho
![]()

ඒකෙ කියන දේවල් 100% ක් වෙන්නෙ නෑ

hehe kauda bn oya eka eka moda joke gana hitha hitha jiwithe kela kara ganne,apita one widiyata hithala balala hariyata jiwath unanm iwari ne bn.aye mokatada oya nikan api hithanne oya thirasheena widya gna,(buduhamudoruwo kyala tiyenne ehemai)neda yasho
![]()
කාන්චනා මෙන්ඩිස් හිටිය එකනෙ.
යාට කැමති විදියට හිතාගන්න ඕනි නම් මගේ ඒ පෝස්ට් එකට රිප්ලයි කරේ මොකටද.
එහෙනම් වරහන් ඇතුලෙ වත් කියන්න මේ මම මට කැමති විදියට හිතාගත්ත දෙයක්,මේ පෝස්ට් එකට සම්බන්දයක් නෑ කියලා.![]()
වෙසක් එකට බලමුකො 

machn man kyanne mekai,dan umba hithapn waradi sitiyaamk tiyenawa,eke gyama ape thiyena okkoma courage ekai spirit ekai nathi wenwa,anthime kale kannwa bonna natuwa marenna neda wenne?ita wada honda nadda upan minis hakiya walain api para hoya gena yana eka,africa wala athi unu kisima wadi shaareerika hakiywak nathi saththu jathiyak mechchra diyunu wenna un jothishya balalada bn?hari sitiyamk balan ynawanm kisima aulk na,eth waradi sithiymk balan ghn walakata watunot moko wenne kyapanko mata?මං කලිනුත් කිව්ව වගේ මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි
මං උඹට පුන්චි හින්ට් එකක් දෙන්නම් පුළුවන්නම් මං දෙන්න හදන අදහස තේරුම්ගනින්
උඹ කැලේක ජර්නියක් යද්දි
සිතියමක් ඇතුව ගියොත් ද වඩා හොඳ/ලේසි සහ ආරක්ශිත
නැතුව ගියොත් ද ?
ඒ මොනව උනත් උඹට සිතියමක් නැතුව උනත් ගමන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ
ඉතිං ජෝතිශ්‍ය කියන්නෙත් එක්තරා සිතියමක් වගේ දෙයක්ඒකෙ කියන දේවල් 100% ක් වෙන්නෙ නෑ
එකම දේ ඒ කියල දේවල් වෙන්න තියෙන ඉඩකඩ(සම්භාවිතාව) ඩිංගක් විතර වැඩියි
අපි හිතමු උඹ පාරෙ යද්දි වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ කියල ? එහෙම උනා කියලඋඹ පාරෙ යන්න එපා කියල නියම ජෝතිෂ්‍යයේ කියන්නෙ නෑ
කියන්නෙ
පාරෙ යද්දි ඩිංගක් වෙනදට වඩා පරිස්සමෙන් යන්න
කියල විතරයි
මචං දෙයකට විහිලූ කරල හිනාවෙලා අමතක කරල දාන්න හරි ලේසියි. නමුත් ඒ දේ ඇත්තටම හරයක් තියෙනවද නැද්ද කියල හොයාගන්න එක තමා අමාරු
මං අර කලිනුත් කිව්ව වගේ මේව හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් හිමාලයේ උස
ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු

එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?මං කලිනුත් කිව්ව වගේ මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි
මං උඹට පුන්චි හින්ට් එකක් දෙන්නම් පුළුවන්නම් මං දෙන්න හදන අදහස තේරුම්ගනින්
උඹ කැලේක ජර්නියක් යද්දි
සිතියමක් ඇතුව ගියොත් ද වඩා හොඳ/ලේසි සහ ආරක්ශිත
නැතුව ගියොත් ද ?
ඒ මොනව උනත් උඹට සිතියමක් නැතුව උනත් ගමන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ
ඉතිං ජෝතිශ්‍ය කියන්නෙත් එක්තරා සිතියමක් වගේ දෙයක්ඒකෙ කියන දේවල් 100% ක් වෙන්නෙ නෑ
එකම දේ ඒ කියල දේවල් වෙන්න තියෙන ඉඩකඩ(සම්භාවිතාව) ඩිංගක් විතර වැඩියි
අපි හිතමු උඹ පාරෙ යද්දි වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ කියල ? එහෙම උනා කියලඋඹ පාරෙ යන්න එපා කියල නියම ජෝතිෂ්‍යයේ කියන්නෙ නෑ
කියන්නෙ
පාරෙ යද්දි ඩිංගක් වෙනදට වඩා පරිස්සමෙන් යන්න
කියල විතරයි
මචං දෙයකට විහිලූ කරල හිනාවෙලා අමතක කරල දාන්න හරි ලේසියි. නමුත් ඒ දේ ඇත්තටම හරයක් තියෙනවද නැද්ද කියල හොයාගන්න එක තමා අමාරු
මං අර කලිනුත් කිව්ව වගේ මේව හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් හිමාලයේ උස
ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු
එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?
අනික කර්මය උනත් වෙනස් කරන්න පුළුවන් ක්‍රම 5ක් බුදු දහමේ තියෙනවා.. අනික මේ දේවල් ලංකාවෙ අපටම විතරක් බලපාන්න විදියක් නෑ නේ...

අපෝ නෑ.mannm badinwanm badinnet owa balanne nathuwa mata hithena welawaka,dukata thiyenne lanakwe e wage hithana ganu lamy adu eka,man mewa ganu lmyta kyanna gyama api pisso kyalane hithanne,
මම දන්න ගෑනු ලමයි නම් ඕව විස්වාස කරන්නෙ නෑ.
මමත් ඕවා විස්වාස කරන් නෑ.ජීවිතේ වැදගත්ම තීරනේ ගනිද්දි ඔය වගේ පුහු වැඩකට නැති බොරු බලලා ඒ තීරනේ ගන්න බෑනෙ.
අපෝ නෑ.මම දන්න ගෑනු ලමයි නම් ඕව විස්වාස කරන්නෙ නෑ.
මමත් ඕවා විස්වාස කරන් නෑ.ජීවිතේ වැදගත්ම තීරනේ ගනිද්දි ඔය වගේ පුහු වැඩකට නැති බොරු බලලා ඒ තීරනේ ගන්න බෑනෙ.
![]()

එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?

අහ්.. මම නම් කලින්ම කිව්ව මම නම් විශ්වාස කොරන් නෑ කියලා.mannm badinwanm badinnet owa balanne nathuwa mata hithena welawaka,dukata thiyenne lanakwe e wage hithana ganu lamy adu eka,man mewa ganu lmyta kyanna gyama api pisso kyalane hithanne,
උබත් කියපන්.. එතකොට එයත් ඒක අත හැරලා දායි, (එපා කියන්නත් එපා, ඒක හරි නෑ නේ
)

එයා කියනවා.එයාට ඇවිත්ලු.
මම ආවා කියන්නෙ "මේ ආගයා" කියලයි.![]()

ඔව් ඉතින් මම කිව්වෙ මට අදහසක් ආව කියලනෙ 