~^~ ElaKiri Science Book ~^~

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:nerd::nerd:

අපොයි.. මම හිතුවෙ පේරා ඉන්නකොට නියමෙට ඇති කියලයි..:eek::eek:

magulak katha karanwa :dull: sirwamta machn uni gye nathi kello harima honda athi kyala matanm hithenne,uni gyama amuthu manasikathwyk tiyenne unta,ekane man kyanne AL kale kara ganna ekak hariyata kara ganna thibbe kyala,:dull::frown::no::growl::baffled:
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    magulak katha karanwa :dull: sirwamta machn uni gye nathi kello harima honda athi kyala matanm hithenne,uni gyama amuthu manasikathwyk tiyenne unta,ekane man kyanne AL kale kara ganna ekak hariyata kara ganna thibbe kyala,:dull::frown::no::growl::baffled:

    ඔයා antirag ද?
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    ඔව් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව මචං.
    උඹ කියන්නෙ මිනිහෙක්ගෙ අනාගතය ගැන තීරණය කරන මේ වගේ සාශ්ත්‍රයක් බාගෙට දන්න මිනිස්සුන්ගෙ උපදෙස් පිළිගන්න එක භයානකයි කියලනෙ :)

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මට කලින් කියන්න බැරි උනා,ජෝතිෂ්‍ය ගැන,දැන් එහෙම ඉස්සරහට වෙන දේවල් කියන්න පුලුවන් කියමුකෝ..ඒ කියන්නෙ හේතුඵල වාදය බොරු වෙනවනේ,ඒ කියන්නෙ බුදුදහමේ පදනම බිද වැටෙනවා කියන එක,දැන් කට්ටිය මොකෝ කියන්නෙ ඒක ගැන ? :oo:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :):)