Elakiri site eke adupadu monawada ?

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    Reception wage hoda kellek hama wellema online hitiyannan hodai monawa hari danne nathi deyak aha ganna
    ;)

    Must be a Girl

    ;) ;) :)
     
    අද එළකිරි වාද දවසක් වගේ(කියෙව්වෙ ටිකයි..සමාවෙන්න!):rolleyes::D
    Reputation System eka...
    Nama gama Auto watenna haduwa nam hari
    naththam wena kisima waraddak na
    හි..මමත් ඔය ගැන හිතුවා/වාද කලා.මේ මඟුල අයින් කරලා පාලක පක්ෂය හෝ වෙනයම් ක්‍රමයකින් හොඳ/අගය කලයුතු/උපකාරක ත්රෙඩ්&පොස්ට් වලට ලකුනු දෙන ක්‍රමයක් තිබ්බානම් හොඳයි.(මම දන්නෑ ඒක ප්‍රැක්ටිකලි කොහොම කරන්නද කියලා..සොරි..තව හිතන්න ඔන)

    chat system eke wehasak karanna oni:yes:
    anith ew nam elakiri:love:
    චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/එලකිරිය නටවනයි කියන අය ගැනත් !!!:yes::confused:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    (h)ela kiri.

    mechchara loku database ekak saha information maintain karana ekama loku deyak.

    elakiri eke homepage window eka nam echchara allanne naha mata. mokada eka eka sindu wala LOKU images dala ne. site eke wadagath kama tika adu wela karol wenawa wage ethakota.

    mehema hari meka run karana ekata hamotama thanks karanna ona.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Joke ekak kale bun. Umba ape ela sinhala film dena elakiri kollek ne :)

    ;);)

    අද එළකිරි වාද දවසක් වගේ(කියෙව්වෙ ටිකයි..සමාවෙන්න!):rolleyes::Dහි..මමත් ඔය ගැන හිතුවා/වාද කලා.මේ මඟුල අයින් කරලා පාලක පක්ෂය හෝ වෙනයම් ක්‍රමයකින් හොඳ/අගය කලයුතු/උපකාරක ත්රෙඩ්&පොස්ට් වලට ලකුනු දෙන ක්‍රමයක් තිබ්බානම් හොඳයි.(මම දන්නෑ ඒක ප්‍රැක්ටිකලි කොහොම කරන්නද කියලා..සොරි..තව හිතන්න ඔන)

    චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/එලකිරිය නටවනයි කියන අය ගැනත් !!!:yes::confused:

    ekata lagadima wena system ekak enawa....

    karanna deyak na, rep dena kena thamai eka karanna ona...
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/එලකිරිය නටවනයි කියන අය ගැනත් ..... !!!:yes::confused:
    චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/පී.ම් වලින් මල් කඩන හා කඩන්න ට්‍රයි කරන/එලකිරිය නටවනයි කියන අය ගැනත් ..... !!!:yes::confused:
     
    ;);)



    ekata lagadima wena system ekak enawa....

    karanna deyak na, rep dena kena thamai eka karanna ona...
    ආයිත් කියනවා ඒකම...:oo:
    එතකොට කොහොමද මේකෙ ඉන්න හොඳ එකා/නරක එකා අඳුනගන්නේ?කල්ලි ගැහිලා රෙප් කපනවා/බනිනවා.අලුත් අය හොල්මං!
    අනික ඔයාම ත්රෙඩ් එකක් දැම්මා වැලියුබ්ල් ත්රෙඩ්වලට/පෝස්ට්වලට රෙප් නොදී පිස්සු නටන අය ගැන???
    මේක ලෝකෙටම(ඹන්ලයින් සමාජ අඩවි සේරටම)හිතන්න පුලවන් විදිහේ සිස්ටම් එකකට යනවා නම් මම කැමතියි
    (ඔයාට හැර):P