Elakiri Slow එකට මොනවා හරි කරමුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    කොල්ල නේ Elakiri එකට එන්න බැරි එකට Slow ගගා thread නොදා මොනවා හරි කරමුද ?
    @spamcheck කියනවා නේ සයිට් එකේ අවුලක් නැහැ ISP ට කියන්න කියල එක නිසා කට්ටියම එකතු වෙලා ISP ට E-mail එකක් හරි දාමුද ? මම එකක් දැම්මා Reply ආවේ නැහැ මේක එක්කනෙක් විතරක් කිව්වා කියල උන් බලන එකක් නැහැ කියල මටනම් හිතෙන්නේ.

    නැතිනම් thread එකක් දාලා එකේ thread එකේ Link එක හරි යවලා බලමු ද මේක හැමෝටම තියෙන අවුලක් කියල ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    අලුත් කිරියක් හදනවා අපි අපේ අලුත් ආණ්ඩුවක් යටතේ. එතකොට ඔය ස්ලෝ බ්ලෝ මුකුත් නෑ. කිසි කිසි ගාලා ක්ලික් කරපු ගමන් නිව්ස් ෆීඩ් එකට එන්නේ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    අලුත් කිරියක් හදනවා අපි අපේ අලුත් ආණ්ඩුවක් යටතේ. එතකොට ඔය ස්ලෝ බ්ලෝ මුකුත් නෑ. කිසි කිසි ගාලා ක්ලික් කරපු ගමන් නිව්ස් ෆීඩ් එකට එන්නේ.
    :rofl:
    Fiver weda ndd me tike 🖤
    අය Order ආවේ නැහැ මේ ටිකේ එක නිසා නිකන් ඉන්නේ , පරණ Fiverr Account එකනම් මන් අය හදා ගත්තා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    I've never had an issue

    Use a USA VPN and see if there's an improvement
    USA ovh VPS එකකින් එකක් හැදුවා එත් Slow
    Germany VPS එකකින් එකක් හැදුවා එත් එහෙමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    පම්කක් වැඩ ඒක..

    vcAvcxR.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,170
    113
    අලුත් කිරියක් හදනවා අපි අපේ අලුත් ආණ්ඩුවක් යටතේ. එතකොට ඔය ස්ලෝ බ්ලෝ මුකුත් නෑ. කිසි කිසි ගාලා ක්ලික් කරපු ගමන් නිව්ස් ෆීඩ් එකට එන්නේ.
    දුප් යන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    USA ovh VPS එකකින් එකක් හැදුවා එත් Slow
    Germany VPS එකකින් එකක් හැදුවා එත් එහෙමයි
    කියන්න දෙයක් නෑ මෙහෙත් ස්ලෝ තමයි රටේ අවුලක් නෙවෙයි සවර් අවුලක් ඒක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,964
    113
    කොල්ල නේ Elakiri එකට එන්න බැරි එකට Slow ගගා thread නොදා මොනවා හරි කරමුද ?
    @spamcheck කියනවා නේ සයිට් එකේ අවුලක් නැහැ ISP ට කියන්න කියල එක නිසා කට්ටියම එකතු වෙලා ISP ට E-mail එකක් හරි දාමුද ? මම එකක් දැම්මා Reply ආවේ නැහැ මේක එක්කනෙක් විතරක් කිව්වා කියල උන් බලන එකක් නැහැ කියල මටනම් හිතෙන්නේ.

    නැතිනම් thread එකක් දාලා එකේ thread එකේ Link එක හරි යවලා බලමු ද මේක හැමෝටම තියෙන අවුලක් කියල ?

    Amma daala ISPta bannamu

    🤭 🤭
     
    • Haha
    Reactions: Honda.putha