Elakiri Slow එකට මොනවා හරි කරමුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    සයිට් එකේ host වැඩ කරන්නේ නැති එකට isp මක් කරන්නද බන්.
    ඔහොම එන වෙලාවට Hutch එකෙන් බලන්න එතකොට වැඩ බන්
    මගේ සයිට් එක්ක මේ අවුල එනවා හවස ඉදලා මම Cloudflare එකේ Proxy අයින් කළා ඊට පස්සේ පට්ට Speed ලෝඩ් වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඔහොම එන වෙලාවට Hutch එකෙන් බලන්න එතකොට වැඩ බන්
    මගේ සයිට් එක්ක මේ අවුල එනවා හවස ඉදලා මම Cloudflare එකේ Proxy අයින් කළා ඊට පස්සේ පට්ට Speed ලෝඩ් වෙනවා.
    එහෙමද අනුශ්ක නදුන් රණවීර?
     
    • Dislike
    Reactions: ANAVRIN

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,838
    8,175
    113
    Kotahena
    සයිට් එකේ host වැඩ කරන්නේ නැති එකට isp මක් කරන්නද බන්.

    R2vfctd.jpeg
    oka host kiyala pennuwata aththatama host ge awulak nemei ban.
    Singapore paththe CDN walin route eka break wela thiyena nisa cloudflare walata detect wenne host down widihata.
    this is not a new thing to me
     
    • Like
    Reactions: allrights

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    ඔහොම එන වෙලාවට Hutch එකෙන් බලන්න එතකොට වැඩ බන්
    මගේ සයිට් එක්ක මේ අවුල එනවා හවස ඉදලා මම Cloudflare එකේ Proxy අයින් කළා ඊට පස්සේ පට්ට Speed ලෝඩ් වෙනවා.
    nginx error eka enne randomly cloudflare @spamcheck Server issue ekakk man hithanne 90%
     
    • Like
    Reactions: Nadun26

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    Reddit, Telegram එහෙමත් ස්ලෝ බන්. මොකක් හරි අවුලක් තියෙනව.
    Telegram එකත් පට්ට ස්ලෝ. ගෘප්වල තියන කිසිම වීඩීයෝ එකක් බලන්න බෑ. හැමදෙක්ම බාගෙන බලන්න ඕනි. බාන්නත් සෑහෙන වෙලවක් යනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    spamcheck කියන්නේ මොකෙක්ද ISP ට කියන්න කියන්නේ.
    මම මේ ටිකේ රට වල් දෙකකින් elakiri එන්න හැදුවා. පට්ට slow.
    මේ හුත්තලාට සයිට් එකේ අවුල හදාගන්න බෑ.
    ISP ඉල්ලයි admin username password හදලා දෙන්න කියලා
     
    • Haha
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    fiber ayata awulak naa kyala godak aya dala thiyenawa..... dialog and hutch dekatama awul... anik network gena mam danne naha

    eka eka jathi errors bn enne... 520 enawa.... 502 enawa.... :baffled:
    ------ Post added on Jun 17, 2024 at 9:01 PM

    Airtel වලත් මේ ප්‍රශ්නේ තියෙනවා , එක එක වෙලාවට එක එක errors එනවා

    5vXK9jZ.png

    FszBXpO.png

    ------ Post added on Jun 18, 2024 at 12:22 PM
     
    • Like
    Reactions: allrights

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Airtel වලත් මේ ප්‍රශ්නේ තියෙනවා , එක එක වෙලාවට එක එක errors එනවා

    5vXK9jZ.png

    FszBXpO.png

    Airtel වලත් මේ ප්‍රශ්නේ තියෙනවා , එක එක වෙලාවට එක එක errors එනවා

    5vXK9jZ.png

    FszBXpO.png

    ------ Post added on Jun 18, 2024 at 12:22 PM
    මට මේ වගේ ඒවා එනවා Dialog වලින් එනකොට Hutch නම් අවුලක් ම නැහැ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,963
    12,042
    113
    spamcheck කියන්නේ මොකෙක්ද ISP ට කියන්න කියන්නේ.
    මම මේ ටිකේ රට වල් දෙකකින් elakiri එන්න හැදුවා. පට්ට slow.
    මේ හුත්තලාට සයිට් එකේ අවුල හදාගන්න බෑ.
    ISP ඉල්ලයි admin username password හදලා දෙන්න කියලා
    Malaysia, Singapore or Indonesia da giya ratawal? :lol: hutto ohe ewunta dan sathi ganak wenawa thama submarine cable eka hada ganna baha...
    europe, US, japan proxy ekak daala balapan niyameta load wenawa..

    fiber එකටත් වෙලාවකට අවුල් වෙනවා.
    singapore paththe oya cable eken route unoth SLT eketh wada karanne naha, anik welawata wada..
    Dialog/Airtel lata wadiya cable nathi nisa oya singapore paththe cable ekenmai route karanne, ekai unge 90% wada karannema naththe..
    cloudflare eketh Singapore paththe mirror eka oya cable eken route unama wada karanne naha. server ekata connection, bad gateway error enawa..

    1.1.1.1 or Warp ekath apita langama location eka nisa connect wenneth Singapore server ekata ithin eken giyath hitapu gaman wada karanne naha..

    oya east asian ratawal nathuwa US, Europe, Japan, Australia wage server thiyana free ProtonVPN wage ekakin giyoth okkoma hondata wada karanawa..
     
    Last edited:
    • Like
    Reactions: Niko Boy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    Malaysia, Singapore or Indonesia da giya ratawal? :lol: hutto ohe ewunta dan sathi ganak wenawa thama submarine cable eka hada ganna baha...
    europe, US, japan proxy ekak daala balapan niyameta load wenawa..

    singapore paththe oya cable eken route unoth SLT eketh wada karanne naha, anik welawata wada..
    Dialog/Airtel lata wadiya cable nathi nisa oya singapore paththe cable ekenmai route karanne, ekai unge 90% wada karannema naththe..
    cloudflare eketh Singapore paththe mirror eka oya cable eken route unama wada karanne naha. server ekata connection, bad gateway error enawa..

    1.1.1.1 or Warp ekath apita langama location eka nisa connect wenneth Singapore server ekata ithin eken giyath hitapu gaman wada karanne naha..

    oya east asian ratawal nathuwa US, Europe, Japan, Australia wage server thiyana free ProtonVPN wage ekakin giyoth okkoma hondata wada karanawa..
    Ow meka thamayi awula. Submarine cable kadunata passe me awula thiyenne. Elakiri witarak neme thawa site walata thiyenw.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,963
    12,042
    113
    Ow meka thamayi awula. Submarine cable kadunata passe me awula thiyenne. Elakiri witarak neme thawa site walata thiyenw.
    mekata solution eka cable eka hadanakan lankawe ISP la routing path eka wenas karana eka..
    SLT ekata puluwan, unta cable link godak thiyena nisa..
    danatath SLT eken godak welawata kisi awlak nathuwa wada..

    namuth dialog/Airtel latanam amarui mama hithanne mokada unta thiyana ekama or main link eka oka nisa..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    mekata solution eka cable eka hadanakan lankawe ISP la routing path eka wenas karana eka..
    SLT ekata puluwan, unta cable link godak thiyena nisa..
    danatath SLT eken godak welawata kisi awlak nathuwa wada..

    namuth dialog/Airtel latanam amarui mama hithanne mokada unta thiyana ekama or main link eka oka nisa..
    dan mobitel patta slow wela thiyenne mokada machan ?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Meka lankawe ISP awulak neme. Mama singa idan log wenne. Site eka load wenna patta welawak yanawa