Elakiri Slow එකට මොනවා හරි කරමුද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    🧭රාජපක්‍ෂ හොරා.... බැසිල්හොරා.... මහබැංකුව හොරා කෑවා........බ්ලා බ්ලා බ්ලා, රනිල් ගිය වැල්පාලමේ අපි ඉතුරු ටික කරනවා. ඒනිසා අපිට දෙන්න අපි ඉතුරු ටික කරලා පෙන්නනම්. මාලිමා රජයක් ආවම සැමට සමාන ලෙස බුක්ති විදිය හැකි කිරියක් අපි නිර්මාණය කරනවා. එලකිරියේ විධායක බලය පහළ සමාජිකයා දක්වා ලබාදීමට කටයුතු කරනවා

    ☎️මාගේ පියාණන් ගේ නාමයෙන් එළකිරි වෙබ් අඩවිය නැවත යථාතත්තවයකට පත් කරන්න මම කටයුතු කරනවා.ඒවගේම එළකිරි සාමාජිකතන් වෙනුවෙන් උදාගම්මානයක් පිහිටුවීමට මම යෝජනා කරනවා මිත්‍රවරුනි

    🌹30 අවුරුදු කුරිරු යුද්ධය නිමා කළ ඒ අභීත යුග පුරුෂයා ........ See more රජාපක්‍ෂවරු පමණයි අසීරු සෑම අවස්ථාවකදීම මේ රට බේරා ගැනීමට කටයුතු කරේ. ඒ නිසා රාජපක්‍ෂවරු රජ කිරීමෙන් පමණක් එළකිරියේ අනාගතය පිළිබද බලාපොරොත්තු තබා ගත හැක

    🐘මෙම වෙබ් අඩවිය චීන හෝ ඉන්දියානු ආයෝජකයෙක්ට 99වසරකට බදු දීමට මම යෝජනා කරනවා
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,262
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකත් වැඩ නැ කරන්න පුළුවන් ඔකොම කළා
    RDP VPS වලින් නම් හොදට වැඩ
    උඹව demotivate කරල වගේ එහෙනම්....

    පම්කක් වැඩ ඒක..

    vcAvcxR.png
    @scurvy
    ------ Post added on Jun 17, 2024 at 5:27 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,581
    124,922
    113
    දෙහිවල
    අලුත් කිරියක් හදනවා අපි අපේ අලුත් ආණ්ඩුවක් යටතේ. එතකොට ඔය ස්ලෝ බ්ලෝ මුකුත් නෑ. කිසි කිසි ගාලා ක්ලික් කරපු ගමන් නිව්ස් ෆීඩ් එකට එන්නේ.
    අපෝ උබ ඉන්න මායිමක මම එන්නෙ නැහැ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    කොල්ල නේ Elakiri එකට එන්න බැරි එකට Slow ගගා thread නොදා මොනවා හරි කරමුද ?
    @spamcheck කියනවා නේ සයිට් එකේ අවුලක් නැහැ ISP ට කියන්න කියල එක නිසා කට්ටියම එකතු වෙලා ISP ට E-mail එකක් හරි දාමුද ? මම එකක් දැම්මා Reply ආවේ නැහැ මේක එක්කනෙක් විතරක් කිව්වා කියල උන් බලන එකක් නැහැ කියල මටනම් හිතෙන්නේ.

    නැතිනම් thread එකක් දාලා එකේ thread එකේ Link එක හරි යවලා බලමු ද මේක හැමෝටම තියෙන අවුලක් කියල ?
    Cloud Flare වල අවුලක් වගේ තියෙන්නේ
    Site එක Slow නැහැ Thread වල ක්ලික් කරන කොට තමා හිර වෙන්නේ
    එක ඉතිං හදන්න ඕනේ Elakiri.com එකේ Admin
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    Reddit, Telegram එහෙමත් ස්ලෝ බන්. මොකක් හරි අවුලක් තියෙනව.
     
    • Wow
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ISPලගෙ අවුලක් නෙවෙයි වගේ


    If you're the owner of this website:

    The connection to the origin web server was made, but the origin web server timed out before responding. The likely cause is an overloaded background task, database or application, stressing the resources on your web server. To resolve, please work with your hosting provider or web development team to free up resources for your database or overloaded application.
     
    • Like
    Reactions: Lionzzz

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කොල්ල නේ Elakiri එකට එන්න බැරි එකට Slow ගගා thread නොදා මොනවා හරි කරමුද ?
    @spamcheck කියනවා නේ සයිට් එකේ අවුලක් නැහැ ISP ට කියන්න කියල එක නිසා කට්ටියම එකතු වෙලා ISP ට E-mail එකක් හරි දාමුද ? මම එකක් දැම්මා Reply ආවේ නැහැ මේක එක්කනෙක් විතරක් කිව්වා කියල උන් බලන එකක් නැහැ කියල මටනම් හිතෙන්නේ.

    නැතිනම් thread එකක් දාලා එකේ thread එකේ Link එක හරි යවලා බලමු ද මේක හැමෝටම තියෙන අවුලක් කියල ?
    උබ තමා එලකිරියට කෙලවනව ගගා නැටුවෙ උබ මොකක් හරි කරන්න ඇති

    අනුශ්ක නදුන් රණවීර
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට එහෙම අවුලක් වෙලා නෑනෙ බං තවම 🤔
    fiber ayata awulak naa kyala godak aya dala thiyenawa..... dialog and hutch dekatama awul... anik network gena mam danne naha

    සයිට් එකේ host වැඩ කරන්නේ නැති එකට isp මක් කරන්නද බන්.


    R2vfctd.jpeg

    eka eka jathi errors bn enne... 520 enawa.... 502 enawa.... :baffled:
    ------ Post added on Jun 17, 2024 at 9:01 PM