+ අද මට SLT Fibre එකෙනුත් මේ errors එනව. කලින් dialog එකෙන් විතරයි තිබ්බෙ. ඉඳල ඉඳල load උනාම Like හෝ Comment එකක් දාන්නත් ගොඩ වෙලාවක් බලන් ඉන්න ඕනෙ. Like & comment දාද්දිත් ආයෙ මේ errors එනව හැම වෙලේම වගෙ. Cloudflare WARP දැම්මත් වෙනසක් නෑ.