ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16447879 said:
    එහෙමද මෙහේ ඇවිත් නේ හොයන්නේ සුවර් එකට දාල දෙනවා බේත අයේ කටේ නොතියන්න බඩු

    :lol:

    වැඩක් වෙන එකක් නෑ. ඌ ඔහොම නෙමේ ප්ලැට් වෙලා තියෙන්නෙ ජාත්‍යන්තර විදියට :baffled:
     
    යාළුවා;16447891 said:
    වැඩක් වෙන එකක් නෑ. ඌ ඔහොම නෙමේ ප්ලැට් වෙලා තියෙන්නෙ ජාත්‍යන්තර විදියට :baffled:

    ඔයිට් වඩා කාපර්ලාත් එක පෙවුනාම අයේ කටෙ තියන්නෙ නෑ

    :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුබ රාත්‍රියක් වේවා සේරටම..... මම නිදන්න ගියා.....
    4.gif
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුචු කුචු ලොක්කා;16448022 said:
    අපි ගත්ත එවාගේ පොටෝ දාන්න අමාරුයි ඉතින්

    :)

    shape shape
    ape photos walata anugrahaya Anju.r gen :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කුචු කුචු ලොක්කා;16448022 said:
    අපි ගත්ත එවාගේ පොටෝ දාන්න අමාරුයි ඉතින්

    :)

    මොකෝ කියන්නේ අපිත් කිරි පිටි පැකට් ටික බිම එලල ගහමුද ෆොටෝ ටිකක්.....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කුචු කුචු ලොක්කා;16448073 said:
    ඔයාලට වැන් එකට ගොඩක් යයි නේ අපරාදෙ ඒ වගෙනුත් පොඩි උන්ට මොනාහරි ගන්න පුලුවන් නේ

    :)

    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බං. වෑන් එකේ අවේ නැත්නම් එයාලට එන්න වෙන්නේ නැහැ උදේ 8 වෙනකොට. කමක් නැහැ ඉතින් එච්චරයිනෙ වියදම. බැරිම උනොත් පි හරි සම්මාදම් වෙන්නම්. කොහොම හරි උදේ 8 වෙනකොට වැඩේ පටන් ගන්න ඕන....!
     
    මම දන්න විදියට එකක් තියනවා උදේ අර 7.30 ට මාතලේ යන්නේ ඔක එන්නේ කොලබින් අයියා ඉන්ටසිටි නෙමේ නෝමල් එකක් ගොඩක් නවත්තන්නේ නෑ

    :)

    කට්ටිය ට්‍රෙන් එකේ ආවොත් මේ බෙබාලට බොන්න වෙන්නේ නෑ ඉතින්

    :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කුචු කුචු ලොක්කා;16448110 said:

    මම දන්න විදියට එකක් තියනවා උදේ අර 7.30 ට මාතලේ යන්නේ ඔක එන්නේ කොලබින් අයියා ඉන්ටසිටි නෙමේ නෝමල් එකක් ගොඩක් නවත්තන්නේ නෑ

    :)

    කට්ටිය ට්‍රෙන් එකේ ආවොත් මේ බෙබාලට බොන්න වෙන්නේ නෑ ඉතින්

    :lol:
    ඒක ඔහෙට එන්න 10 වෙනව මචෝ... ඒකයි බැලුවෙ :dull: