පොඩි ප්රශ්නයක් අවා නේ මගේ vga එකේ ati catalyst control center කියන software එක වැඩ කරන්නේ නැහැ එක නැතිව වැඩ කරන්න අමාරුයි
කලින් මෙතන තිබ්බ ati catalyst control center කියන එකයි Switchable Vga කියන එකයි දැන් නැහැ
Driver එක install වෙලා තියෙන්නේ එකේ කිසිම ගැටළුවක් නැහැ එක පෙන්නනනවා එත් ati software එක පෙනන්නේ නැහැ කීප වතාවක් ම මම එක unistall කරලා install කළා එත් අර option දෙක එන්නේ නැහැ right click කලාම කව්රු හරි කියල දෙනවද මේක කරන හැටි කරුණාකර






කාල එන්නම්.. උදේට කෑවේ අද දවල්ට.. 




..