IT Service, Networking සයිඩ් එකේ ජොබ් වගයක් තියෙනවා
ට්‍රේනින් අය එහෙමත් ගන්නවා
අවශ්‍ය නම් PM එකක් දමන්න
ට්‍රේනින් අය එහෙමත් ගන්නවා
අවශ්‍ය නම් PM එකක් දමන්න
Machanla Ubala MCSA Karaddi lab eka kohomada hada gaththe?
mata poddak udaw karapan 742B Lab patrical tika goda da ganna?
Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ.මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert
A/L or a degree is not really required to be a sysadmin.
ape ekek innawa Network Admin kiyala gahagena. U aduma gane A/L wath liyala na. uge ekama skill eka lokkata puka deema thamai. dewal okkoma thiyenne out source karala. lokkath utama hariyana ponsiyek.

Machanla Ubala MCSA Karaddi lab eka kohomada hada gaththe?
mata poddak udaw karapan 742B Lab patrical tika goda da ganna?
Milan Neda UgannanneNIBM Dip in Computer Networks karapu ekek innawada meke ? kohomada lectures & Practicals ?
IT Service, Networking සයිඩ් එකේ ජොබ් වගයක් තියෙනවා
ට්‍රේනින් අය එහෙමත් ගන්නවා
අවශ්‍ය නම් PM එකක් දමන්න
ලංකාවේ අනික් වෘත්තීන් වලට සාපේක්ෂව පද්ධති ඉංජිනේරුවන්ට අඩු සැලකිලි ලැබෙන්නේ මන් හිතන විදියට ලංකාවේ තාක්ශනේ දියුණුවක් නෑ.. සංකීර්ණ, අධි ආරක්ෂිත Network තියෙන්නේ ලංකාවේ බොහොම ටිකයි.. ඒවත් උසස්ම තත්වයේ ඒවා කියන්න බෑ.. ගොඩක් ආයතන වල Network එක ගැන සැලකිල්ලක් නෑ.. ඔහේ Internet යන්න තිබ්බනම්, Database අප්ඩේට් කරගන්න තිබ්බනම් ඇති.. මේ නිසා පද්ධති ඉන්ජිනේරුවාව දකින්නේ නිකමෙක් වගේ වටිනාකමක් නෑ.. ඒ නිසාම පඩියත් බොහොම අඩුයි [
/SIZE]
50+ den nam ne ban kattiya aragena inneSalary kiyada yaluwe
50+ den nam ne ban kattiya aragena inne