Elakiri Sysadmins

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    exam karanna puluwan places adui lankawe. .

    RHCSA exam gaththoth selfstudy karala exam karanawanam exam fee = 400$
    class giyoth exam fee = 225$(course provider price)

    class fee more than 60k :sorry:

    ඇයි ඔය NetAssists, ICBT, TechOne, SLIIT වල PearsonVUE exam center වල ඕක කරන්න බැරිද ? :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි මචන්.... ජය වේවා.
    නෙට්වර්ක් කියන වචනෙට සැබෑ අරුතක් එක් කරලා තියනවා උබ මේ කියපු යෝජනාවේ..

    :)ලංකාවේ අනික් වෘත්තීන් වලට සාපේක්ෂව පද්ධති ඉංජිනේරුවන්ට අඩු සැලකිලි ලැබෙන්නේ මන් හිතන විදියට ලංකාවේ තාක්ශනේ දියුණුවක් නෑ.. සංකීර්ණ, අධි ආරක්‍ෂිත Network තියෙන්නේ ලංකාවේ බොහොම ටිකයි.. ඒවත් උසස්ම තත්වයේ ඒවා කියන්න බෑ.. ගොඩක් ආයතන වල Network එක ගැන සැලකිල්ලක් නෑ.. ඔහේ Internet යන්න තිබ්බනම්, Database අප්ඩේට් කරගන්න තිබ්බනම් ඇති.. මේ නිසා පද්ධති ඉන්ජිනේරුවාව දකින්නේ නිකමෙක් වගේ වටිනාකමක් නෑ.. ඒ නිසාම පඩියත් බොහොම අඩුයි [:no:/SIZE]
     
    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    කොහොම උනත් ලන්කාවෙ නෙට්වර්ක් පැත්ත ගොඩ එන්න තව අවුරුදු තුන හතරක් යයි.. තාම සැලරහි උනත් යහපත් මට්ටමක නැ.
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    කැරැට්ටුව පටන් ගන්නම් ඇත්තම කියලා.. ලංකාවේ කියන එකට දීල තියෙන වැදගත්කම බින්දුවයි.. System, Network කෙල උනාම විතරයි මතක් වෙන්නේ.. පඩිය එහෙමත් අනික් වෘත්තීන් වලට වඩා ගොඩක් අඩුයි. එහෙම උනත් රටේ, නගරයේ, ආයතනයේ පැවැත්මට තියන ප්‍රධානම සාධකය Network වෙලා ඉවරයි .. මේ ෆීල්ඩ් එකේ උඩට යන්නනම් අනිවාරෙන් සුදුසුකම් ඉහලින්ම තියෙන්න ඕනේ.. මන් ගැන කියනවනම් මන් ඉගෙන ගෙන තියෙන්නේ NVQ, CCNP, CCNA Security, CCNA, MCSE, Linux. Redhat පැත්තෙන් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා, ඒ වගේම CCIE කරන්නත් ඉන්නේ . ඕනෑම මේ සම්බන්ද ප්‍රශ්නයක් අපි කතා කරමු.. මේ වෘත්තියේ ගරුත්වය වැඩි කරගන්න අපි කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා :yes:
    Niyama Kathava machan...... mey vage siddi valata mama godak muhuna deela thiyanava.......
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    :)ලංකාවේ අනික් වෘත්තීන් වලට සාපේක්ෂව පද්ධති ඉංජිනේරුවන්ට අඩු සැලකිලි ලැබෙන්නේ මන් හිතන විදියට ලංකාවේ තාක්ශනේ දියුණුවක් නෑ.. සංකීර්ණ, අධි ආරක්‍ෂිත Network තියෙන්නේ ලංකාවේ බොහොම ටිකයි.. ඒවත් උසස්ම තත්වයේ ඒවා කියන්න බෑ.. ගොඩක් ආයතන වල Network එක ගැන සැලකිල්ලක් නෑ.. ඔහේ Internet යන්න තිබ්බනම්, Database අප්ඩේට් කරගන්න තිබ්බනම් ඇති.. මේ නිසා පද්ධති ඉන්ජිනේරුවාව දකින්නේ නිකමෙක් වගේ වටිනාකමක් නෑ.. ඒ නිසාම පඩියත් බොහොම අඩුයි [:no:/SIZE]

    eththa kathava....
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    Uba kiyana kathawe aththak thiyenawa eth ban qualification tiyenawa nam networking 200K+ salary ekak ganna puluwan lankawe.

    කැරැට්ටුව පටන් ගන්නම් ඇත්තම කියලා.. ලංකාවේ කියන එකට දීල තියෙන වැදගත්කම බින්දුවයි.. System, Network කෙල උනාම විතරයි මතක් වෙන්නේ.. පඩිය එහෙමත් අනික් වෘත්තීන් වලට වඩා ගොඩක් අඩුයි. එහෙම උනත් රටේ, නගරයේ, ආයතනයේ පැවැත්මට තියන ප්‍රධානම සාධකය Network වෙලා ඉවරයි .. මේ ෆීල්ඩ් එකේ උඩට යන්නනම් අනිවාරෙන් සුදුසුකම් ඉහලින්ම තියෙන්න ඕනේ.. මන් ගැන කියනවනම් මන් ඉගෙන ගෙන තියෙන්නේ NVQ, CCNP, CCNA Security, CCNA, MCSE, Linux. Redhat පැත්තෙන් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා, ඒ වගේම CCIE කරන්නත් ඉන්නේ . ඕනෑම මේ සම්බන්ද ප්‍රශ්නයක් අපි කතා කරමු.. මේ වෘත්තියේ ගරුත්වය වැඩි කරගන්න අපි කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba kiyana kathawe aththak thiyenawa eth ban qualification tiyenawa nam networking 200K+ salary ekak ganna puluwan lankawe.

    ඔතන්ටත් එන්න හිටියේ මම.. එක නිසයි මන් මුලින්ම කිව්වේ සුදුසුකම් හදාගන්න ඕනේ කියල.. ඒ උනත් සාපේක්ෂව හොද වැටුප් හොද රැකියා අවස්ථා සීමිතයි.. CCNA ලෙවල් එකේ කෙනෙක්ටවත් හරියන විදියට ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථා අඩුයි.. අන්න ඒකයි මේ වෘත්තියට ලැබිල තියෙන සැලකිල්ල අඩු වෙලා තියෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මන් දැන් අවුරුදු 1.5 කට කලින් දැක්ක
    vacancy එකක් private company එකක
    ccna+hnd + 2-3 experience
    පොස්ට් ~ඇඩ්මින්

    පඩිය ලක්ෂ 2යි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තව දෙයක්
    මේක මම අලෙවල් කරද්දී පන්තියේ සර් කිව්වේ

    ලංකාවේ ජොබ් නැ කියල දෙයක් නැහැ කිව්වා
    තියෙන ජොබ් වලට හරියන සුදුසුකම් සපුරපු වැඩ කරන්න අය නැ කිව්වා.

    මන් දැකල තියෙනව සමහර බහුබූත රැකියා දැන්වීම්

    degree+cert අමතරව 3-5 experience ඉල්ලලා

    එත් උගේ වයස තියෙන්නත් ඕනේ 28 ට අඩුයි වගේ

    රට රස්සා වලදීත් වයස බලනවද බන් මෙහෙම
    it industry vacncy වලට:angry::angry:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    :)ලංකාවේ අනික් වෘත්තීන් වලට සාපේක්ෂව පද්ධති ඉංජිනේරුවන්ට අඩු සැලකිලි ලැබෙන්නේ මන් හිතන විදියට ලංකාවේ තාක්ශනේ දියුණුවක් නෑ.. සංකීර්ණ, අධි ආරක්‍ෂිත Network තියෙන්නේ ලංකාවේ බොහොම ටිකයි.. ඒවත් උසස්ම තත්වයේ ඒවා කියන්න බෑ.. ගොඩක් ආයතන වල Network එක ගැන සැලකිල්ලක් නෑ.. ඔහේ Internet යන්න තිබ්බනම්, Database අප්ඩේට් කරගන්න තිබ්බනම් ඇති.. මේ නිසා පද්ධති ඉන්ජිනේරුවාව දකින්නේ නිකමෙක් වගේ වටිනාකමක් නෑ.. ඒ නිසාම පඩියත් බොහොම අඩුයි [:no:/SIZE]

    ඔහ්...:no:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මට අන්න එක තම මතක නැත්තේ මචෝ
    private export කරන කම්පනියක් වගේ මට මතක
    මන් ගාව එකේ pic එකක්වත් නැහැ බන් :(:(
    exetel wage company ekaka, 1k wage salary denawa talented nam
    oya wage salary dena company ekak nam hoyala balanna watinawa ban
    Developer la wage newi ne ban api katta kanawa saratama raa dawal, samahara incident ena days wala 24h wada, wadak naa itin salary gana katha karala :(
     
    • Like
    Reactions: Ragna_SL
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    exetel wage company ekaka, 1k wage salary denawa talented nam
    oya wage salary dena company ekak nam hoyala balanna watinawa ban
    Developer la wage newi ne ban api katta kanawa saratama raa dawal, samahara incident ena days wala 24h wada, wadak naa itin salary gana katha karala :(

    ඕව බන් වැඩ එනකොට එන්නේ වැඩ නැති දවස් ටිකත් අල්ලලා
    දොස්තරට වගේ කොයි වෙලේ යන්නත් රේඩි පිට ඉන්න වෙන ජොබ් එකක් :baffled::baffled:

    • Like
    Reactions: Ragna_SL