ඔයාට පුළුවන් නෙට්වොර්ක් සයිඩ් එකෙන් යනව නම් HND එකක් වගේ ෆලෝ කරන්න නැත්නම් NW වලට රිලේටඩ් උපාධියක් කරන්න පුළුවන් මචංඋදා............ව්!
නෙට්වර්ක් පැත්තෙන් ඉගන ගන්නවා නම් මොනවාද කරන්න තියන course එහෙම.
එන්ට්‍රි ලෙවල් එකේ පොඩි සෙටිෆිකෙට් කෝස් එකක් කරලා තියෙන්නෙ..
ඒකට DHCP Server Configure,Cabling,IP Classes අනං මනං ටිකක් කරලා තියනවා.
වැඩකරන තැන CentOS කියලා එකක් තමයි සර්වර් එක.
කම්පියුටර් 80ක් විතර ඇති ඒකට කනෙක්ට් කරලා.ඒ කම්පියුටර්ස් වල වින්ඩෝස් 7 එක තමයි තියෙන්නෙ.
සර්වර් ඒකේ නම් වැඩ කරන්න දන්නෙත් නෑ මට ඉහල ඉන්න එකා අල්ලන්න තියා බලන්න වත් දෙන්නෙත් නෑ.(Disappointed)
මම ඉතින් කේබලින් හරි,ශෙයා කරලා තියන ෆොල්ඩර් වල හරි, ප්‍රින්ට ශෙයාරින් වල අවුලක් ආවොත් බලනවා හැර මට ඉහල ඉන්න එකා මම ඊට එහා දෙයක් ඉගන ගන්නවාට නම් කැමති නැති බව ත්‍ෙරනවා .පිරුණු කලවල දිය සෙලවෛන්නෙ නෑ.
එ්කට කමක් නෑ මචන්ස්ලා...මට ඕනේ ඉගන ගන්න.
උදව් කරන්න මට..
ජීනියර්ස් ලා සජෙස් කරනවා නම් ලොකු දෙයක් ඉන්ස්ටියුට් එකත් එක්කලාම ඉගන ගන්න පාත් එක.
යන වියදම කීය උනත් අවුලක් නෑ ඩිග්රියක් උනත් කරන්න පුලුවන්නම්.මොකද මගෙ බලාපොරොත්තුව තියෙන්නෙ නෙට්වර්ක් පැත්තෙන් ඉස්සරහට යන්න.
...ස්තූතියි...
උදව් කරන හැමෝටම 6+ ගානෙ දෙනවා
උදා............ව්!

ඔයාට පුළුවන් නෙට්වොර්ක් සයිඩ් එකෙන් යනව නම් HND එකක් වගේ ෆලෝ කරන්න නැත්නම් NW වලට රිලේටඩ් උපාධියක් කරන්න පුළුවන් මචං
ccna windows server linux pපැත්තෙන් ටච් වෙන කොර්සස් තියෙනවා මචං ඕන තරම් ටර්න්කී වින්සිස් වගේ උන් කරනවා මචං
cisco,ccna,red hat![]()
මොන course කරත් මචං basic ටික තමයි කියල දෙන්නේ. අපි තමා knowledge එක හදාගන්න ඕනේ.
Linus course එකක් තියනවා Colombo university එකේ. ඒක හොදයි.
windows server side එකෙන් යනවනම් , exam කරන්න MCSA, MCSP etc.
Cisco side නම් CCNA, ccna etc.
degree+professional qualification + experience = Good Job with good salary.
මචන් උඹ කියලා තියෙන විදිහට ඔතන ඉන්න එකා උඹට ඉගෙනගන්න දෙන්නේ නැත්තන් ඔතන ඉන්න එකෙන් තේරුමක් නෑ. අඩු පඩියකට හරි කමක් නෑ System support වගේ post එකකට යන්නස්තූතියි 6+
බොහොම ස්තූතියි මචන් මම වැැඩ කරන තැනත් Linus Server එකක් තියන නිසා Linus course එක කරන එක වටිනවා නේද මචන්.
මේකත් එක්ක CCNA කරනවාද MCSA කරනවාද කියන එක තමයි හිතා ගන්න බැරි.
ඉස්සල්ලම මොකක් කලොත්ද හොද.
මචන් උබ රෙකමන්ඩ් කරන ඉන්ස්ටිටියුට් ත් කිව්වොත් වටිනවා.
ස්තූතියි 6+
මොකද course වල කියල දෙන දේවල්වලට වඩා network field එකේ hands on experience එක පට්ට වටිනවා වගේම අපිට සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන් server side වැඩ කරනකොට 

icbt eka ehema balannaමචන් HND එකක් හරි උපාධියක් හරි කරනවා නම් ඔයාගේ මතයට අනුව හොද ඉන්ස්ටිටියුට් මොනවද?
ස්තූතියි රෙප්6+
icbt eka ehema balanna
nsbm eketh network degree ehemath thibba machan

මචන් උඹ කියලා තියෙන විදිහට ඔතන ඉන්න එකා උඹට ඉගෙනගන්න දෙන්නේ නැත්තන් ඔතන ඉන්න එකෙන් තේරුමක් නෑ. අඩු පඩියකට හරි කමක් නෑ System support වගේ post එකකට යන්නමොකද course වල කියල දෙන දේවල්වලට වඩා network field එකේ hands on experience එක පට්ට වටිනවා වගේම අපිට සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන් server side වැඩ කරනකොට
courses ගත්තොත් නන් උගන්නන කෙනා මත තමයි quality එක රඳා පවතින්නේ. මම 2010 ccna කරේ turnkey එකේ. අපිට කරපු කෙනා පට්ට. ඒත් ඊට මාසෙකට පස්සේ මගේ යාලුවෙක් එතනම කරා වෙන කෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ ඌ මෙලෝ රහක් නෑලු. ඒකනිසා institute එකක් හොඳයි කියන්න බෑ. හැබැයි උඹ ccna කරත් mcsa කරත් වැඩක් නෑ පාවිච්චියක් නැත්තන් ඕවා අමතක වෙලා යනවා. ඒකනිසා ඉගෙනගන්න පුළුවන් තැනකට set වෙන්න බලන්න![]()