ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර Proud Member of කියන එක තව පොඩියට, අපේ ලෝගෝ එකේ සයිස් එකට ම දාන්න.....
    මුළු යුනිට් එකම තව පොඩ්ඩක්, සෙමී 3ක් විතර පහලට ගන්න...... http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17833587

    picture.php
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිල් පාට පෝලෝ සර්ට් කෑල්ලක් ගහපල්ලා :P ලෝගෝ එකේ පාට මාරු කරගනින්. ලෝගෝ එක මාරු කරගනින්. පස්ස පැත්තට කැමති එකක් දාගනින්.:rolleyes: ඉස්සරහ පස්ස මාරු කරගනින්. :dull:
    ඕන එකක් කරගනින් ඔන්න සාම්පල් දෙකක්. ලෝගෝ එකේ පාට නං ගැලපෙන්නෙ නෑ වගෙ :dull:

    T7ta3tY.png

    TKejWuG.png



    NSBM walk eke t shirt eke hade sira,amuthu gathiyak thiyenawa

    10857981_997708370245513_4323127517436075912_n.jpg

    මේ NSBM එකට දාල තියෙන බැක්ග්‍රවුන්ඩ් එකට ක්‍රිකට් බෝලයක් දාල එළකිරි.කොම් the largest srilankan online community කියල ගැහුවනන් හරි. :yes: ඒකෙ ගතියක් තියෙනවා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බලන්න එන එවුන්ට T-Shirt දෙන්නේ නැතිනම් අපි පිටිය මැදට බැහැලා උද්ඝෝෂණය කරනවා.... :frown::angry::growl:
    අම්මප ඔව්...
    :yes::yes:

    මෙයට හිතවත්,
    බලන්න එන එවුන්ගේ සංගමය...
    :love:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බලන්න එන එවුන්ට T-Shirt දෙන්නේ නැතිනම් අපි පිටිය මැදට බැහැලා උද්ඝෝෂණය කරනවා.... :frown::angry::growl:
    අම්මප ඔව්...
    :yes::yes:

    මෙයට හිතවත්,
    බලන්න එන එවුන්ගේ සංගමය...
    :love:
    බොට , කදුළු ගෑස් ඕන වෙලාද ? :growl::P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බොට , කදුළු ගෑස් ඕන වෙලාද ? :growl::P
    :baffled:
    LP තියෙනව ගෙදර... කදුළු ගෑස් මක්කටැයි....
    අහින්සක අායාචනාවක් නෙව කොරේ....
    :sorry:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    වලතරයාගෙන් පොෆෝසල් නැත්ද මේ වැඩේට?
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    මෙම tshirt එක logo එක design කර ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !
     
    Nov 28, 2014
    117
    3
    0
    ELAKIRI T SHIRT

    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know my thinking about Elakiri T - Shirt, then i will tell you that I seen this T - Shirt. Wow My God so precious is it!!! I tell you that it is really a very amazing as well as awesome T - Shirt to wear, i had ever use in my whole life.