යාලුවනේ ,අලුත් වැඩක් පටන් ගන්න හිතුවා...
විවිධ අංශ වලට අදාලව තමන් කැමතිම හොදම 5 (TOP 5)මෙතන සදහන් කරන්න .........
ඔබට හිතෙන විදිහට..............
හොදම
කැමතිම
ආසම
සුපිරිම
දක්ෂම
කැමතිම
ආසම
සුපිරිම
දක්ෂම
5
සිංහලෙන්ම අවශය නැහැ සින්ග්ලිශ් වලින් හරි ඔබේ ටොප් 5 සදහන් කරන්න.
දැනට අංශ කිහිපයකට අදාලව TOP 5 දානවා....
ඉදිරියෙදි අලුත් අංශ වලටත් යොමුවෙමු.
ඔන්න මම පටන් ගත්තා ,
ගායකයින් 5
…1.බණ්ඩාර අතාවුද
…2.කරුණාරත්න දිවුල්ගනේ
…3.රූකාන්ත ගුණතිලක
…4.අමරසිරි පීරිස්
…5.එඩ්වඩ් ජයකොඩි
…ගායිකාවන් 5
…1.චන්ද්‍රලේඛා පෙරේරා
…2.ශශිකා නිසංසලා
…3.අනුරාධා පෙරේරා
…4.නෙලූ අධිකාරි
…5.ඉන්ද්‍රානි පෙරේරා
…ගීත 5.
…1.ඔබ මා හමු වුණ මේ ඉර හද යට....
…2.හන්තානට පායන සද....
…3.සිනාවකට වඩා ඔබේ කදුලු වලට මම ආසයි...
…4.සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු...
…5.ඔබ ඈත සඳවී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ...
ඊලග වාරය,
ඔබේ .....
Last edited: