Elakiri Tug of War 2018 - Introducing Team Members

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    නාම යෝජනා ලබා ගැනීමේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමක් හේතුවෙන්
    කටුස්සා රිමාන්ඩ් භාරයට


    wul01c.jpg



    එල්ල වී ඇති චෝදනාව ඉතා බරපතලයි! ඇප දීම ගැන සලකා බැලීම ත්‍රිපුද්ගල කමිටුවේ තිරණය මතයි.
    -ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු GTRZ-

    ඇහැ එලියට පනින්නම දීල වගේ කෑම පොලෝසියෙන් :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    නරිවාදන් අනවශ්‍යයි .. රෙප් අවශ්‍යයි...
    වැඩිම සම්මාදමට මගෙන් සහයෝගය

    uba team member kenek neda? ubata ohoma inna puluwanda? :eek::eek:
    maath ohoma kiyala jarawak kaala paththakata wela inna kiyala baluwe. eth mawa team ehekata dalane ban.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    වැඩිම රෙප් ලබාදුන්න පිල කවුන්ට් කරලා වෝට් එක දෙනවා
    අසාධාරණ නෑනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :P:P:P

    පේනව නේද.. දැනටමත් ප්‍රතිවාදී පිලේ සාමාජිකයන් බය වෙලා තියන හැටි. :cool::cool::cool:
    ඔබේ වටිනා මනාපයට අපෙන් රෙප් සහතිකයි
    :yes::yes::yes::yes::yes:

    දෙන්නන් කාසි වලට රැවටුන කාලේ ඉවරයි පුතී... ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න වෙයි :rofl::rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මමත් ටීම් එකකට තේරිලා නේද. දැනුයි දැක්කෙ

    InfamousMajorGoral-max-1mb.gif


    Sachith19920726 ටීම් එකට ජයවේවා!