සිල්වර් එක ගණන් වැඩියි නේද......අනික ඉස්කෝලෙට එව්වා දාන්න දෙන්නෙත් නෑනේ......
l:
ඔව් බන් ගාන නම් මතක නෑ.
මම ගත්තේ 2000 දී. මම 10 වසරේ එතකොට.
අපේ ඉස්කෝලේ නම් අවුලක් තිබුණේ නෑ.කොහොමත් 11 වසරේ ඉඳන් තමා පාවිච්චි කලේ.ශිෂ්‍ය නායකයෙක් උනාට පස්සේ කොහොමත් අවුලක් නෑ.හැබැයි ඔරලෝසුව මැණික් කටුවෙන් පහලට එන විදිහට බඳින්න දුන්නේ නම් නෑ







