ElaKiri Watch Club

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සිල්වර් එක ගණන් වැඩියි නේද......අනික ඉස්කෝලෙට එව්වා දාන්න දෙන්නෙත් නෑනේ......:dull:

l:

ඔව් බන් ගාන නම් මතක නෑ.
මම ගත්තේ 2000 දී. මම 10 වසරේ එතකොට.
අපේ ඉස්කෝලේ නම් අවුලක් තිබුණේ නෑ.කොහොමත් 11 වසරේ ඉඳන් තමා පාවිච්චි කලේ.ශිෂ්‍ය නායකයෙක් උනාට පස්සේ කොහොමත් අවුලක් නෑ.හැබැයි ඔරලෝසුව මැණික් කටුවෙන් පහලට එන විදිහට බඳින්න දුන්නේ නම් නෑ
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔරිජිනල් මෝරා ලොකු ගනන් වෙන්නේ නෑ බං. 12-13 අතර ගානක් වෙන්නේ.
    කප්රුක ග්ලෝබල් ශොප් ගෙන්නපං. :)

    කප්රුක එකෙන් කියක් දුන්නද සහෝ :nerd::nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    delmar-2-front-angled.png

    me item eka kohomada
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට මතක විදියට නිල් පාට කැසියෝ ඔර්ලෝසුව Made in Japan , කහ පාට එක Made in Thailand කොහොමත් නිල්පාට කැසියෝ එක තමා පහර..( හැබැයි මම ගාව තිබුණේ..කහ පාට එකක්..) සිල්වර් එක සෑහෙන ගනන් නේ.ඒව අපිට ඒ කාල වල සදා හීන වොච්..දැන් ඉන්න පොඩි පන්ති වල උන් බෙන් ටෙන් මඟුලක් හොයනව බං.

    මටත් ඒකම අරන් දුන්නේ ඇයි කියලා හරියටම මතක නෑ.මම ඉල්ලුවේ ඒක කියලා මතකයි.අරන් දෙන්න ඇත්තේ ඒ වෙනකොට වෙන කිසිම වටිනා දෙයක් ඉල්ලලා නැති නිසා වෙන්න ඕනේ.
    දළාදා මාලිගාවට ගිහින් ගෙදර එද්දී ඒ කිට්ටුව තිබුණ ඔරලෝසු කඩයකින් අරන් දුන්නේ කියල මතකයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕකා පට්ට නාකියා.. අපි නිල්පාට එක දාගෙන ඉස්කොලේ යනකොට සීපීකාරයා සිල්වර් එක දාගෙන වැඩට යනවා..

    පලඩො යන්න :frown::frown:
    බොලත් මට වඩා අවුරුද්දනේ බාල.ඒ උනාට බොට වඩා බාල පෙනුමක්නේ මට තියෙන්නේ :lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් ගාන නම් මතක නෑ.
    මම ගත්තේ 2000 දී. මම 10 වසරේ එතකොට.
    අපේ ඉස්කෝලේ නම් අවුලක් තිබුණේ නෑ.කොහොමත් 11 වසරේ ඉඳන් තමා පාවිච්චි කලේ.ශිෂ්‍ය නායකයෙක් උනාට පස්සේ කොහොමත් අවුලක් නෑ.හැබැයි ඔරලෝසුව මැණික් කටුවෙන් පහලට එන විදිහට බඳින්න දුන්නේ නම් නෑ

    2000දි 10 වසරෙද? :shocked:
    පොල් නාකියා මූ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලඩො යන්න :frown::frown:
    බොලත් මට වඩා අවුරුද්දනේ බාල.ඒ උනාට බොට වඩා බාල පෙනුමක්නේ මට තියෙන්නේ :lol::lol::lol::lol::lol:

    කොයි පැත්තෙන් බැලුවම්ද දන්නේ නෑ බාල.. :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ලාභ ලේසි විශ්වාසදායි විදිය කීවේ සහෝ..

    උන්ගේ හෙන item එකට තව බර ගානක් add වෙනවනේ පෙරා මාමේ
    ඊට වැඩිය ලාබ නැද්ද ඊබෙ ඩිරෙක්ට් ගෙන්නන එක ??:oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන්ගේ හෙන item එකට තව බර ගානක් add වෙනවනේ පෙරා මාමේ
    ඊට වැඩිය ලාබ නැද්ද ඊබෙ ඩිරෙක්ට් ගෙන්නන එක ??:oo:

    උඹට බය නැද්ද රු.50000-60000ක බඩුවක් ඩිරෙක්ට් ගෙන්වන්න.
    මට නම් බයයි. අනිත් එක amazon එකේ ලංකාවට කොහොමත් ශිප් කරන්නෙ නෑ නේ. UK,US වලින් ebay එන ගොඩක් ඒවා මෙහෙට ෆ්රී නෑ. ගෙවලා ශිප් කරන්න ඕනේ. මම නම් සිරාවටම බයයි ලොකු ගනන් වල ඒවා එහෙම ගෙන්වන්න. මම ග්ඔඩක් දේවල් ග්අන්නෙත් amazon එකෙන්. ඒ නිසා global shop එකෙන් ගෙන්න ගන්නවා.. :) එහෙම බැලුවොත් කප්රුක ලාබයි බං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං යනෝ..
    හෙට පෝය. ඔය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න නාකි හෙට සිල් ටිකක් ගනිල්ලා..
    ජය වේවා!!!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    උඹට බය නැද්ද රු.50000-60000ක බඩුවක් ඩිරෙක්ට් ගෙන්වන්න.
    මට නම් බයයි. අනිත් එක amazon එකේ ලංකාවට කොහොමත් ශිප් කරන්නෙ නෑ නේ. UK,US වලින් ebay එන ගොඩක් ඒවා මෙහෙට ෆ්රී නෑ. ගෙවලා ශිප් කරන්න ඕනේ. මම නම් සිරාවටම බයයි ලොකු ගනන් වල ඒවා එහෙම ගෙන්වන්න. මම ග්ඔඩක් දේවල් ග්අන්නෙත් amazon එකෙන්. ඒ නිසා global shop එකෙන් ගෙන්න ගන්නවා.. :) එහෙම බැලුවොත් කප්රුක ලාබයි බං.

    අර මම දාලා තිබ්බ එකත් ඩිරෙක්ට් ඊබෙ එකෙන් ගෙන්නුවා එකක් තමා :):)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් පෙනුමෙන් විතරයි කහ පාට එකයි මේකයි වෙනස්......:yes:
    හැබැයි ඒ කාලේ නං කහ පාට ඒවා පාවිච්චි කරපු අය කිව්වේ ඒක හොඳයි කියලා නිල් පාට එක පාවිච්චි කරන අය කියනවා ඒක හොඳයිලු........:lol:

    :rofl:

    මතකද ඔය කහපාට එක ඉස්සර විකුනන්න දාල තියෙන්නෙ වතුර එකක දාල..
    ඉතිං කඩේ ගාවින් යන යන පාරට ඕක දිහා බල බල යන්නෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මතකද ඔය කහපාට එක ඉස්සර විකුනන්න දාල තියෙන්නෙ වතුර එකක දාල..
    ඉතිං කඩේ ගාවින් යන යන පාරට ඕක දිහා බල බල යන්නෙ

    :lol:
    සිරාවට???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ තියෙන්නෙ මම පාවිච්චි කොරපු තවත් ඔරලෝසුවක්. මේක නම් රට ඉඳං හම්බ වෙච්චි එකක්.
    ඒ කාලේ N Sync ලා ජනප්‍රියත්වයේ උපරිමයටම ගිහින් හිටපු කාලේ 2000 අවුරුද්දේ වගේ. පොඩි බට්න් එකක් තියෙනවා මේකේ. ඒක ප්‍රෙස් කරාම Bye Bye Bye සින්දුව ප්ලේ වෙනවා මේ වොච් එකේ සින්දුවේ පොඩි වීඩියෝ කෑල්ලකුත් එක්ක මේ කලුපාට ඩොට් වලින්..
    පට්ට ආසාවෙන් පාවිචචි කරපු ඔරලෝසුවක් මේක..

    මෙහෙමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ.
    6851306425_c62e7b40d8_b.jpg

    මේ ටයිම් පැනල් එක.
    b7c1da78f541d30c08e4a454e85e6e95.jpg

    මෙන්න පීකරේ. මේකෙන් තමා සද්දේ එන්නේ. :lol:
    $_1.JPG