ElaKiri Watch Club

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    අඩෝ මචංල මගෙත් අසම subject වලින් එකක් තමයි මේක! :D හිටින් මගේ watch එකත් මෙතන දාන්න හිටං :oo:

    mr8v2g.jpg

    CITIZEN Eco-Drive World Time A-T

    මේක තමයි දැන් මං පාවිච්චි කරන්නේ. අරන් අවුරුද්දකට වැඩියි. මුලින්ම පැය 8 වගේ අව්වේ තියන්න ඕන charge වෙන්න.මොකද මේක Citizen Eco Drive කියන මාදිලිය නිසා battery powered or Kinetic නෙමෙයි.(only fueled by light). එදායින් එදා අද වෙනකන් අව්වේ තියනන වෙලා නැ. ඔක්කොම features ගින්දර වගේ වැඩ :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අඩෝ මචංල මගෙත් අසම subject වලින් එකක් තමයි මේක! :D හිටින් මගේ watch එකත් මෙතන දාන්න හිටං :oo:
    මේක තමයි දැන් මං පාවිච්චි කරන්නේ. අරන් අවුරුද්දකට වැඩියි. මුලින්ම පැය 8 වගේ අව්වේ තියන්න ඕන charge වෙන්න.මොකද මේක Citizen Eco Drive කියන මාදිලිය නිසා battery powered or Kinetic නෙමෙයි.(only fueled by light). එදායින් එදා අද වෙනකන් අව්වේ තියනන වෙලා නැ. ඔක්කොම features ගින්දර වගේ වැඩ :lol:

    කොහෙන්ද ගත්තේ ??
    කියක් උනාද ???
    :):)
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    කොහෙන්ද ගත්තේ ??
    කියක් උනාද ???
    :):)

    මේක මචං direct purchase via agent at duty free(France). ගත්තේ $475 කට 6 years extended international warrantyත් එක්ක. ebay තියනව ඊට වඩා අඩුවට. එත් යටකරන ගානත් එක්ක authentic ද කියන එක sure කරන්න බැ බං. අනික warranty case :no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මේක මචං direct purchase via agent at duty free(France). ගත්තේ $475 කට 6 years extended international warrantyත් එක්ක. ebay තියනව ඊට වඩා අඩුවට. එත් යටකරන ගානත් එක්ක authentic ද කියන එක sure කරන්න බැ බං. අනික warranty case :no:

    authentic විකුණන එව්න් ඉන්නවා හැබයි හුගක් ඉන්නේ රෙප්ලිකා විකුණන උන් :):)
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo

    bg_sec01.png

    :love::love::love::love::love::love:
    මචං මේ මම යූස් කරන එක ..
    :love:CASIO GBA - 400:love:

    Bluetooth තියෙනවා. හැබැයි කෝල් , මැසේජ් එන්නේ නෑ.
    මියුසික් functions තියේන්නේ.

    සුපිරිම වොච් එකක්. මම රිවීව් එකක් දාන්නන් වෙලාවක.
    song - playlist - volume change,
    EQ change , Track song ඕන එකක් කරගන්න පුළුවන් .
    G - Shock වල durability එක ගැන කියන්න ඕනෙ නෑනෙ ඉතිං..
    දැනට අවුරුද්දකටත් වැඩියි අරන්.. තාම ගත්ත දවසේ වගේම වැඩ...

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,021
    20,208
    113
    Panadura

    bg_sec01.png

    :love::love::love::love::love::love:
    මචං මේ මම යූස් කරන එක ..
    :love:CASIO GBA - 400:love:

    Bluetooth තියෙනවා. හැබැයි කෝල් , මැසේජ් එන්නේ නෑ.
    මියුසික් functions තියේන්නේ.

    සුපිරිම වොච් එකක්. මම රිවීව් එකක් දාන්නන් වෙලාවක.
    song - playlist - volume change,
    EQ change , Track song ඕන එකක් කරගන්න පුළුවන් .
    G - Shock වල durability එක ගැන කියන්න ඕනෙ නෑනෙ ඉතිං..
    දැනට අවුරුද්දකටත් වැඩියි අරන්.. තාම ගත්ත දවසේ වගේම වැඩ...

    :cool::cool::cool:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මෙහෙන්ද ගත්තේ? කීයක් උනාද? :cool:

    මට ඉතාලියෙන් බන් හම්බුනේ ...
    ගිෆ්ට් එකක්.. ;)

    කොහොමහරි €200 ක් වෙලා තියෙනවා..:rofl: දැන් €160 කට විතර තියෙනවා,..:rolleyes:

    සුපිරිම භාණ්ඩයක් තමයි. ;);):cool::cool:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මට ඉතාලියෙන් බන් හම්බුනේ ...
    ගිෆ්ට් එකක්.. ;)

    කොහොමහරි €200 ක් වෙලා තියෙනවා..:rofl: දැන් €160 කට විතර තියෙනවා,..:rolleyes:

    සුපිරිම භාණ්ඩයක් තමයි. ;);):cool::cool:

    මගේ එක ආවෙත් ඉතාලියෙන් තමා.. :yes:
     
    • Like
    Reactions: lcrstudio

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113

    SEIKO
    solar

    sne131p1-1.jpg

    Solar powered

    8-10 months battery life per charge from full charge to stoppage.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    matath thiyenava watch ekak eka echchara veladapola vatinakamak na
    eth mama kamathima watch eka
    mama salli hoyala gaththa palaveni bande ))
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    8vwvfd.jpg

    Mr.Perera අයියේ මේක හොදද බන් ?
    second watch එක විදියට use කරන්න
    දැනට use කරන්නේ armani
    මීට වඩා හොදයි කියලා suggest කරන්න පුලුවන් වෙන ඒවා මොකක්ද තියෙන්නේ
     
    Last edited: