Elakiri Wesak Wallpaper Competition 2011

Prothean

Member
Apr 25, 2011
866
93
0
මෙකේ දොස්තරලා මොනවද කරන්නේ. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ නැතුව.
දැන් ගිහින් නිදාගන්න හෙට උදෙන්ම නැගිටලා බෙහෙත් දෙන්න. නැත්නම් අළුත් බෙහෙත් ටික්ක බලාගන්න. :lol:
කොන්දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. :lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:
    ceasefire499x341.jpg

    සටන් විරාමය......

    එහි තේරුම සටන අවසන් නැති බවය..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙකේ දොස්තරලා මොනවද කරන්නේ. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ නැතුව.
    දැන් ගිහින් නිදාගන්න හෙට උදෙන්ම නැගිටලා බෙහෙත් දෙන්න. නැත්නම් අළුත් බෙහෙත් ටික්ක බලාගන්න. :lol:
    කොන්දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. :lol:

    මං ගැන වද වෙන්න එපා.....මම මං ගැන බලා ගන්නම්......!!!!

    (පැනල දෙන්න ගිහින් ඇන ගන්න කොට කාටත් තේරුණා කොන්දොස්තර කවුද කියලා.....!!!!)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    me thread eka kiyewwama hina kala marenawa. Nidaganna hithenneth na. (Duka kiyanne bohoma sadahawath aramunakin hadapu thread ekakata ehema hina wenna una eka.)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ එලුවට උම්ම දෙන්නද යන්නෙ? :eek:
    නැ බන් අස්සයා ගෝන් කරන්න..
    laugh.gif

    කව්රුත් මේක quote කරන්න එපා.මම මේක දන්නේ
    අපහස කරන්න නෙවේ කාටවත් , ඒ නිසා මේක මකනවා මම winadi 15 n..
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    හොර දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. :lol:
    විවාද කරන්න දන්නේ නැතිවුනාම screen shots ගහන්නේ wallpaper එකට දාගන්නද? :rofl:
    පුලුවන් නම් ඔයා මාත් එක්ක religious section එකේ සාමකාමි වාදයකට එන්න.
    මන් ඔප්පු කරලා පෙන්වන්නම් ඇත්ත.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    සැදහැවත් අරමුණ කෑවෙ කවුද කියල පේනව නේද????????:growl::growl:

    eka gana katha karala wadak na saho. Mama aye oka gana wachanayak wath katha karanne na kiyala hithagena inne. Methana inna godak ayata mata wagema kalin godak thread wala me athdakeema thiyenawa. Eya ekka katha karana eka wachana nasthiyak. :D
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    omg I am out from this thread. :)
    කුමන්ත්‍රණයක් යනවා වගේ.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොර දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. :lol:
    විවාද කරන්න දන්නේ නැතිවුනාම screen shots ගහන්නේ wallpaper එකට දාගන්නද? :rofl:
    පුලුවන් නම් ඔයා මාත් එක්ක religious section එකේ සාමකාමි වාදයකට එන්න.
    මන් ඔප්පු කරලා පෙන්වන්නම් ඇත්ත.

    ඔන්න ඔහෙ අපි දෙන්න ලව් සෙක්ෂන් එකට යමු අනේ :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හොර දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. :lol:
    විවාද කරන්න දන්නේ නැතිවුනාම screen shots ගහන්නේ wallpaper එකට දාගන්නද? :rofl:
    පුලුවන් නම් ඔයා මාත් එක්ක religious section එකේ සාමකාමි වාදයකට එන්න.
    මන් ඔප්පු කරලා පෙන්වන්නම් ඇත්ත.
    ඔයා ටොපොලොජි කියලා ඔප්පු වෙලා ඉවරයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොර දොස්තර කෙනෙක්ද දන්නේ නැහැ. :lol:
    විවාද කරන්න දන්නේ නැතිවුනාම screen shots ගහන්නේ wallpaper එකට දාගන්නද? :rofl:
    පුලුවන් නම් ඔයා මාත් එක්ක religious section එකේ සාමකාමි වාදයකට එන්න.
    මන් ඔප්පු කරලා පෙන්වන්නම් ඇත්ත.

    මූලධර්මවැදීන් සමග මොන විවාදද?????
    මම හොර දොස්තර කෙනෙක් ද කියල මේක කිවයල බලල එන්න හොදද.....??? නිකන් පොර වෙන්න හදන්නේ නැතුව.....

    ස්ක්‍රීන් ෂොට් ගහල මම කරන දේ මම කර ගන්නම්.......අනුන් ගේ ඕප නොහොයා යන්න දැං වත්. කිච වුණා තව මදිද????

    http://www.elakiri.com/forum/showthread.php?t=1126292

    තමුන් ගේ නපු**ක කම පුසිද්ධියේ පෙන්නන්න එපා මැඩම්....!!!!!
     
    Last edited: