ElaKiri working?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කිරිය නම් වැඩ ඇඩ්මින් අයියේ. ඒත් මොබිටෙල් වලින් නම් තාම.කිරියට එන්න බෑ
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩ නෑ
    මගේ නම් වැඩ.
    ඇත්තම කියනවා නම් මේ පහු ගිය සති දෙකේ එකපාරක්වත් elakiri.com block උනේ නැහැ :yes:

     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    මගේ නම් වැඩ.
    ඇත්තම කියනවා නම් මේ පහු ගිය සති දෙකේ එකපාරක්වත් elakiri.com block උනේ නැහැ :yes:


    same here. dialog 4g block unema ne.

    slt 4g ekanam block.