ElaKiri working?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    වැඩ නැත.යකෝ ෆෙස්බුකුත් වැඩ මේක වැඩ නෑ තාම. :angry: තව දවසක් බලල වන්දි ඉල්ලලා නඩු දාපන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මඟුලේ බ්ලොක්.. එකෙකුට බ්ලොක් නෑ අනිකට බ්ලොක්.පුදුම නීති
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ලංකාවටම එකපාර බ්ලොක් කලෙත් නෑනේ .. ඒ වගේම එක පාර අන්බ්ලොක් කරන්නත් බැරිව ඇති .. වැඩේ කියන්නේ මගේ රවුටරේ office එකේදී එළකිරි කරනවා ගෙදර ආවම නෑ .. :oo::oo::oo: