~ElaKiri Xiaomi Fan Club~

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    uba 2bay ekak da gaththe?
    ගත්තේ නෑ බන්...
    මාත් ගෙදර පාවිච්චි කරන්න ගන්න හිටියේ, PC එකට කෙළ වෙච්ච නිසා..
    දැන් ඉතින් PC එකක්ම Assemble කරන්න ඉන්නේ...
    ඔය ගානටම වගේ කරගන්න පුලුවන් නේ බන්...
    උඹ කොහෙද බැලුවේ??
    Debug එකේ බැලුවද??
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගත්තේ නෑ බන්...
    මාත් ගෙදර පාවිච්චි කරන්න ගන්න හිටියේ, PC එකට කෙළ වෙච්ච නිසා..
    දැන් ඉතින් PC එකක්ම Assemble කරන්න ඉන්නේ...
    ඔය ගානටම වගේ කරගන්න පුලුවන් නේ බන්...
    උඹ කොහෙද බැලුවේ??
    Debug එකේ බැලුවද??

    kohewath baluwe na ban. kohewath yana welawak thibbe na. ekai meke post damme. barclys site eke witharai baluwa lol
    yeah looking forward that too, kammali haha instant nemei neh, time consume neh :sorry::sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    kohewath baluwe na ban. kohewath yana welawak thibbe na. ekai meke post damme. barclys site eke witharai baluwa lol
    yeah looking forward that too, kammali haha instant nemei neh, time consume neh :sorry::sorry:
    මූ බලහන්කෝ...:oo::oo::angry:
    Barclays site එකේ නැති වුනාට 3Bay එකක් උන් ගාව තිබ්බා..
    තව PC Globe කියන Shop(Unity) එකෙත් තිබ්බා...
    Unity එකේ Ground Floor එකේ තියෙන Shop(Escalator එක ඉස්සරහ) එකෙන් ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා...(ගාන අහන්න එපා ඇඩෙනවා..)
    Debug, EastLink වගේ තැන් වලත් බලපන්.....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    aewilla aewilla

    :cool::cool::cool::cool:
    150036j0krrfirla05z0qq.jpg.thumb.jpg

    150034f558p4z44458ptwv.jpg.thumb.jpg

    150952wzpy6ps533s8zx86.jpg.thumb.jpg

    thama maga :P