~ElaKiri Xiaomi Fan Club~

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Redmi note 3 pro එකේ ඉදන් redmi note 5 china එකට යන්න බැලුවේ. එත් ලොකු උප්ග්රෙඩ් එකක් නෙමෙයි වගේ කියලා හිතෙනවා. උබලා මොකෝ කියන්නේ. දැනට නම 3 එකේ ඖලක් නැ. android 8.1 තියෙන්නේ

    mama redmi 4 prime eke idan redmi note 5 china ekakata giya supiri ,, ganin ban baya wennethuwa
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Redmi note 3 pro එකේ ඉදන් redmi note 5 china එකට යන්න බැලුවේ. එත් ලොකු උප්ග්රෙඩ් එකක් නෙමෙයි වගේ කියලා හිතෙනවා. උබලා මොකෝ කියන්නේ. දැනට නම 3 එකේ ඖලක් නැ. android 8.1 තියෙන්නේ

    4n eka hodata wada nm ithin upfrade karanna epa..boru wdk...

    aluth 18:9 onanam & cam eka(portrait mode) wage onanam witharak RN5 ekata yanna....
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496

    එක තමයි බන් මාත් බැලුවේ. යනවනම් රෙද්මි නැතුව මී එකකට යනවා. සල්ලි ටිකක් වැඩි පුර දාලා. ෆෝන් එකේ නම් ඖලක් නෑ. වයිබ්රේට් වෙන්නේ නැ එච්චරයි (වැටිලම වෙන්න ඇති). මම මී බෑන්ඩ් 3 එකක් ගන්න ඉන්නේ එතකොට වයිබ්රේට් වෙන එකත් හරි. බෑන්ඩ් එක වයිබ්රේට් වෙනවනේ :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    එක තමයි බන් මාත් බැලුවේ. යනවනම් රෙද්මි නැතුව මී එකකට යනවා. සල්ලි ටිකක් වැඩි පුර දාලා. ෆෝන් එකේ නම් ඖලක් නෑ. වයිබ්රේට් වෙන්නේ නැ එච්චරයි (වැටිලම වෙන්න ඇති). මම මී බෑන්ඩ් 3 එකක් ගන්න ඉන්නේ එතකොට වයිබ්රේට් වෙන එකත් හරි. බෑන්ඩ් එක වයිබ්රේට් වෙනවනේ :rolleyes:

    SE eka awama ekatama giyanam hri...
    Display,design eka ,cam , hamadema upgrade ne ethakota
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    SE lankawata gennaida bn. Aliexpress eken gennanat bayaine bn custom eken ussanawane.

    DHL karanna inne. Math ekka thawa ekek gannawa. Dennama ekata genawa. 30$ yanwa. Tax kohoma weida danne na
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    SE lankawata gennaida bn. Aliexpress eken gennanat bayaine bn custom eken ussanawane.

    ali eken lagadi ashan052 genawa..kisi awlk nathuwa awith thibba....ane manda...ekak dekak thama ithin kelawenne karumeta wage...

    DHL karanna inne. Math ekka thawa ekek gannawa. Dennama ekata genawa. 30$ yanwa. Tax kohoma weida danne na

    lagadi fb eke dakka ekkenek dhl dala genalla..4n eka 30$kiyalalu value eka dala thibbe..rs 180kda koheda tax gewanna una qwe....ehema baladdi nm ithin paduwak na....
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Redmi note 3 pro එකේ ඉදන් redmi note 5 china එකට යන්න බැලුවේ. එත් ලොකු උප්ග්රෙඩ් එකක් නෙමෙයි වගේ කියලා හිතෙනවා. උබලා මොකෝ කියන්නේ. දැනට නම 3 එකේ ඖලක් නැ. android 8.1 තියෙන්නේ

    Note 3 eke Android 8.1? :eek: Mage eke thynne Android 6 neh. :sorry: Update ekak aweth na. :angry: