~ElaKiri Xiaomi Fan Club~

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    :shocked::shocked::shocked:
    ane mnda bn mage phone eka nm giya sathiye awa :baffled::baffled:
    mata hithenne oka wenne post eka aethule custom eken neme :rolleyes:

    na na custom eken wenna ba. arun katha wela 5k withara ussanawa bedila yanna mam hithanne.

    ethkota meka sure pita genna ganna widihak nadda bn ... DHL karanna puluwan eeta passe TRC arawage mewage yanna wei da sure na :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    කස්ටිය Mi 8 එකට රෙඩි ද :love::love::love:
    දැනට තියන Leaks

    AMOLED Display :love:
    In Display FPS :love:
    3D Facial Recognition (like iPhone X) :cool:
    Notch :P
    Translucent Back :D
    upto 512GB Storage :rolleyes:
    Dual GPS :confused:
    Starting price under 500$ :shocked::cool::baffled::rofl::rolleyes::love:

    මේවා වලින් මොනවා ඇත්ත වෙයිද මොනවා බොරු වෙයිද කියල ඉතින් 31 තමා බලාගන්න වෙන්නේ :D

    waiting for glass transparent back and in display finger print reader :love::love::cool::cool::cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    na na custom eken wenna ba. arun katha wela 5k withara ussanawa bedila yanna mam hithanne.

    ethkota meka sure pita genna ganna widihak nadda bn ... DHL karanna puluwan eeta passe TRC arawage mewage yanna wei da sure na :sorry:
    DHL උන් රෙපියුටඩ් කම්පැනි එකක්. උන් ඕක නිකන් ගෙනත් දෙන්නේ නැහැ, ටැක්ස් එක්ක තමයි ලස්සනට ගාන අතට සෙට් කරලා දෙන්නේ. අවුලක් නැහැ ටැක්ස් ගෙවපන්
    ඒවායින් තමයි පුංචි ළමයින්ගේ ඉස්කොලවල් හැදෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ට ගමන් යන්න පාරවල් හැදෙන්නේ. මේ රට දියුණු වෙන්නේ :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    froum eka kela wela thiyenne mn hithanne ara indian parayo karana weda nisa :angry::angry: ekai mun tikkak baya dn issara ohoma ne :sorry:

    ඔව්.. Rom ගහන එවුනුත් Indian එවුන් බන්. උන් ලොවෙත් අනාත උන් නිසා ඉරාගෙන වැඩ කරනව ගොඩ යන්න. හිගන්නෝ හැම තැනම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    DHL උන් රෙපියුටඩ් කම්පැනි එකක්. උන් ඕක නිකන් ගෙනත් දෙන්නේ නැහැ, ටැක්ස් එක්ක තමයි ලස්සනට ගාන අතට සෙට් කරලා දෙන්නේ. අවුලක් නැහැ ටැක්ස් ගෙවපන්
    ඒවායින් තමයි පුංචි ළමයින්ගේ ඉස්කොලවල් හැදෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ට ගමන් යන්න පාරවල් හැදෙන්නේ. මේ රට දියුණු වෙන්නේ :rolleyes:

    :rofl::rofl::rofl::rofl:
    ara tv eke yana ad eka dekkama nm okunta yana yana thena hena gahanna one kiyala hithenawa bn :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ:sorry::sorry::sorry:

    ලොකු උදව්වක්.

    තැන්ක්ස් :)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    DHL උන් රෙපියුටඩ් කම්පැනි එකක්. උන් ඕක නිකන් ගෙනත් දෙන්නේ නැහැ, ටැක්ස් එක්ක තමයි ලස්සනට ගාන අතට සෙට් කරලා දෙන්නේ. අවුලක් නැහැ ටැක්ස් ගෙවපන්
    ඒවායින් තමයි පුංචි ළමයින්ගේ ඉස්කොලවල් හැදෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ට ගමන් යන්න පාරවල් හැදෙන්නේ. මේ රට දියුණු වෙන්නේ :rolleyes:

    :dull::dull::dull:
    sunsung sarane saranai wage
    DHL eke gaana witharak 4000k wath set wei.
    eeta wadiya hodai mehe thiyena phone ekak gannawa
    :angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl:
    ara tv eke yana ad eka dekkama nm okunta yana yana thena hena gahanna one kiyala hithenawa bn :yes:

    :rofl::rofl::rofl:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    MI A1 එකේ මැයි අප්ඩේට් එක කළා නම් අන්ලොක් රිලොක් කරන්න යන්න එපා බූට් ලෝඩර් එක. ඩේටා වයිප් වෙනවා.
    beta 8.1 අප්ඩේට් එක දාගෙන නම් ඉන්නේ non-beta යූසර් කෙනෙක්, අන්තිමට එන 1ජිබි අප්ඩේට් එක කරන්න එපා, එකෙන් වෙන්නේ 8.1 එක 8.0 වලට revert වෙන එක.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ:sorry::sorry::sorry:

    ලොකු උදව්වක්.

    තැන්ක්ස් :)
    Barclays එකේ තිබ්බා..
    හැබැයි Bay 3ද කොහෙද තිබ්බේ...:oo::oo:
    තව PC Globe කියන Shop එකෙත් තිබ්බා..
    30,000 ගානක් වෙනවනේ බන්...:eek::eek::baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Barclays එකේ තිබ්බා..
    හැබැයි Bay 3ද කොහෙද තිබ්බේ...:oo::oo:
    තව PC Globe කියන Shop එකෙත් තිබ්බා..
    30,000 ගානක් වෙනවනේ බන්...:eek::eek::baffled:

    baluwa. 2bay thiyenne. madi 4bay hoyanne.:confused: