එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා.![]()
oya video tika balapan aanthimata thiyena note 4G vs march eketh okkoma iwara wenakan balapan

Last edited:
එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා.![]()

oya video tika balapan aanthimata thiyena note 4G vs march eketh okkoma iwara wenakan balapan![]()

එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා.![]()

Power bank eka mn gaththa![]()

මිලි ඇම්පියර් 16 K කියන්නේ කී පාරක් චාර්ජ් කරනවද ෆෝන් එකක් එක පාරක් පවර් බෑන්ක් එක චාර්ජ් කරලා? මොකද සමහර ඒවල ලොකු මිලි ඇම්පියර් ගණන් ගහලා තිබ්බට එක පාරක්වත් හරියට චාර්ජ් කරගන්න බෑ.![]()
fake wala ba thamai oiමිලි ඇම්පියර් 16 K කියන්නේ කී පාරක් චාර්ජ් කරනවද ෆෝන් එකක් එක පාරක් පවර් බෑන්ක් එක චාර්ජ් කරලා? මොකද සමහර ඒවල ලොකු මිලි ඇම්පියර් ගණන් ගහලා තිබ්බට එක පාරක්වත් හරියට චාර්ජ් කරගන්න බෑ.![]()

ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්
අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ
![]()

ශ්‍රියානි නෙමෙයි බන් ශෝ මි![]()

danna ekak nam enna kiyahan...පින්කි ට එන්න කියමුද![]()

okata irisiyawa.... oka karanne sim wikunana scn ekak... etisalat.... unta commission enawa ara nokia hari sonsung hari phone wikuna gattoth sim ekka.... ekai oya....ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්
අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ
![]()
danna ekak nam enna kiyahan...
okata irisiyawa.... oka karanne sim wikunana scn ekak... etisalat.... unta commission enawa ara nokia hari sonsung hari phone wikuna gattoth sim ekka.... ekai oya....

ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්
අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ
![]()