~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා. ;);)

oya video tika balapan aanthimata thiyena note 4G vs march eketh okkoma iwara wenakan balapan :cool::cool:

Last edited:

Mozilla

Well-known member
  • එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා. ;);)

    Power bank eka mn gaththa :eek:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    natha daruwa wenna inna kenek.;)
    ade ela
    11.gif

    mokadka ganna hithan inne bn ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Power bank eka mn gaththa :eek:

    මිලි ඇම්පියර් 16 K කියන්නේ කී පාරක් චාර්ජ් කරනවද ෆෝන් එකක් එක පාරක් පවර් බෑන්ක් එක චාර්ජ් කරලා? මොකද සමහර ඒවල ලොකු මිලි ඇම්පියර් ගණන් ගහලා තිබ්බට එක පාරක්වත් හරියට චාර්ජ් කරගන්න බෑ. :growl:
     
    Mozilla

    Well-known member
  • මිලි ඇම්පියර් 16 K කියන්නේ කී පාරක් චාර්ජ් කරනවද ෆෝන් එකක් එක පාරක් පවර් බෑන්ක් එක චාර්ජ් කරලා? මොකද සමහර ඒවල ලොකු මිලි ඇම්පියර් ගණන් ගහලා තිබ්බට එක පාරක්වත් හරියට චාර්ජ් කරගන්න බෑ. :growl:

    එක තමයි යකෝ Fake නැතුව ඔරිගීනල් එකක් ගන්න කියන්නේ

    Capture016.jpg

    වැඩි විස්තර
    http://www.mi.com/en/mipowerbank16000/
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මිලි ඇම්පියර් 16 K කියන්නේ කී පාරක් චාර්ජ් කරනවද ෆෝන් එකක් එක පාරක් පවර් බෑන්ක් එක චාර්ජ් කරලා? මොකද සමහර ඒවල ලොකු මිලි ඇම්පියර් ගණන් ගහලා තිබ්බට එක පාරක්වත් හරියට චාර්ජ් කරගන්න බෑ. :growl:
    fake wala ba thamai oi :D
     
    chju

    Member
    May 12, 2015
    37
    1
    0
    ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේ:(ඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්:sorry:අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ :love:
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේ:(ඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්:sorry:අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ :love:

    ශ්‍රියානි නෙමෙයි බන් ශෝ මි;)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පින්කි ට එන්න කියමුද :(
    danna ekak nam enna kiyahan... :love:
    :(
    ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේ:(ඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්:sorry:අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ :love:
    okata irisiyawa.... oka karanne sim wikunana scn ekak... etisalat.... unta commission enawa ara nokia hari sonsung hari phone wikuna gattoth sim ekka.... ekai oya....
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේ:(ඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්:sorry:අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ :love:

    trollfacevtf-1697_preview.png
     
    Status
    Not open for further replies.