api nam gennuwa and thawamth gennamin pawatinne ageta
yeah bn aniwa Xiaomi lankawatath genna puluwan nam patta try ekak deela balanna one ekata![]()

Mage Xiaomi Piston III eka ada awo

godak un kiyanne best 20 bucks ever spent for anything kiyala..... poddak reviews balahan.... habai putha mehe nam thiyenne fake ewa...4n shop wala ehema.... MI headset kiyala dan godak ewala have,.... ewa nam ganna epa....ශ්රියානි හෑන්ඩ් ෆ්රී. කොලිටි කොහොමද කියහන් මාත් එකක් ගෙන්නන්න. මේ මට පවර් බෑන්ක් එකක් හොයලා දියන්කෝ හොඳ.
http://forum.xda-developers.com/showthread.php?t=2671888I know the price of under $25 sounds ridiculous for anything of a high quality, but you have to trust me - these headphones are simply amazing!
ඒ මෝකක්ද යකෝ ඒ කළ ගස් බලු වැඩේ? © එක දාහන් ඒ ඇති.
කොහොමද පාරේ යන එකෙක් ටොමාගෙන් ඇහුවම "මල්ලි මොකක්ද ඔයාගේ ෆෝන් එක " කියලා.
කටක් ඇරලා ශ්රියාන් ෆෝන් එකක් අයියාහ් කියද්දි සැප නේහ්..![]()

ඒ මෝකක්ද යකෝ ඒ කළ ගස් බලු වැඩේ? © එක දාහන් ඒ ඇති.
කොහොමද පාරේ යන එකෙක් ටොමාගෙන් ඇහුවම "මල්ලි මොකක්ද ඔයාගේ ෆෝන් එක " කියලා.
කටක් ඇරලා ශ්රියාන් ෆෝන් එකක් අයියාහ් කියද්දි සැප නේහ්..![]()

oka apiwa awussanna bn oya kiyanneකියන්න තියෙන්නේ එකම දෙයයි ..තව කෙනෙක් අපිට හිනා වෙනවා කියල එයාලව සතුටු කරන්නද නැත්තන් අපි අපේ අවශ්යතාවයටද යමක් ගන්නේ..?
..සොබනකාරයන්ට මේවා කියල වැඩක් නැ ..උන හැමදාම අනුන්ගේ ලණු කකා ඉන්නවා ..![]()

ඒ මෝකක්ද යකෝ ඒ කළ ගස් බලු වැඩේ? © එක දාහන් ඒ ඇති.
කොහොමද පාරේ යන එකෙක් ටොමාගෙන් ඇහුවම "මල්ලි මොකක්ද ඔයාගේ ෆෝන් එක " කියලා.
කටක් ඇරලා ශ්රියාන් ෆෝන් එකක් අයියාහ් කියද්දි සැප නේහ්..![]()

oka apiwa awussanna bn oya kiyanne![]()

..?...උබේ මේ thread එක නිසා ගොඩක් අය දැන් ලොකු ලොකු phone වලින් ඈත් වෙලා ...එත් එකෙක් දෙන්නෙක් කොහේ ගියත් ඉන්නවනේ ...
aniwa.... mamath muladi hithuwe maralayak thamai kiyala..... ganna kalin meka gana kiywewwa ambanak... nama pronounce karannawath dan naane bn ...කොහොමහරි Xiaomi වලට trend එකක් හැදුවනේ බන් ..නැද්ද..?...උබේ මේ thread එක නිසා ගොඩක් අය දැන් ලොකු ලොකු phone වලින් ඈත් වෙලා ...එත් එකෙක් දෙන්නෙක් කොහේ ගියත් ඉන්නවනේ ...
![]()

aniwa.... mamath muladi hithuwe maralayak thamai kiyala..... ganna kalin meka gana kiywewwa ambanak... nama pronounce karannawath dan naane bn ...![]()
meke unge mindset eka hadanna oni...thawa kastiya baa ganna oni....
btw mama thread eka start kalata nvidia karaya thamai idea eka dunne... uu thamai meka run karannetgh![]()