~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා.... :cool::cool::cool:දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා. :love::love:

    ජය....!!!!
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා.... :cool::cool::cool:දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා. :love::love:

    ජය....!!!!
    ela ela puluwannam thread ekak dapan 4n eke review ekak....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා.... :cool::cool::cool:දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා. :love::love:

    ජය....!!!!

    2gb ram එකක් ද බන් ? සාමාන්‍යයෙන් ෆෝන් එක පොඩි වගේද ? cam කොලිටි එක කොහොමද ? :)
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු

    මේකේ සම්පූර්ණ අයිතිය isuru_feat
    avatar503435_11.gif
    ගේ ඔන්න...
    :D:P

    ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .

    මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
    වෙලා තියෙන්නේ...

    මේ ෆොන්ට් එක download කරන්න

    හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න

    system ෆෝල්ඩර් එක open කරන්න

    දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න

    දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න

    වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා .... :love::love::D:D:yes:

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~

    meke font 1 delete karanna denne nane ban
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there

    2gb ram එකක් ද බන් ? සාමාන්‍යයෙන් ෆෝන් එක පොඩි වගේද ? cam කොලිටි එක කොහොමද ? :)

    2GB එකක්. තාම cam එක නම් වැඩිය චෙක් කරන්න බැරි වුනා මචන්. phone එක ගොඩක් ලොකු නම් නෑ. iphone 5s එකට වඩා ටිකක් ලොකුයි. මට නම් ගොඩක් ලොකු phone දිරවන්නේ නෑ. එකයි Redmi2 ගත්තෙත්.
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා.... :cool::cool::cool:දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා. :love::love:

    ජය....!!!!

    pic deka thuka dapan :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Mi ROM නැතුව වෙන ROM නැද්ද බන් REDMI 2 2GB එකට.. අවුල් එන්නේ නැති .. එකක්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mi ROM නැතුව වෙන ROM නැද්ද බන් REDMI 2 2GB එකට.. අවුල් එන්නේ නැති .. එකක්

    XDA eke baluwa nam hari bun....taama Redmi 2 ekata loku priority ekak deela na MIUI forum eke mokada 1GB eka thamai godaaak aya gaawa thiyena nisa..
     
    Status
    Not open for further replies.