meka karanna bane. update fail kiyanawane
Oka hama ota ekekimma passe wens wenwa.ube rom.eke anuwath wens wenwa
meka karanna bane. update fail kiyanawane
Piston 2 Hodai spchamara member gaththa kiwwa ekak..
mage gaawa piston 3 eka thiyenawa ekath shape hodai
original eka ganan thamai
ela ela puluwannam thread ekak dapan 4n eke review ekak....ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා....දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා.
ජය....!!!!
ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා....දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා.
ජය....!!!!

meka karanna bane. update fail kiyanawane

ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු
මේකේ සම්පූර්ණ අයිතිය isuru_featගේ ඔන්න...![]()
ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .
මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
වෙලා තියෙන්නේ...
මේ ෆොන්ට් එක download කරන්න
හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න
system ෆෝල්ඩර් එක open කරන්න
දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න
දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න
වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා ....
http://xiaomilanka.blogspot.com/2015/05/xiaomi.sinhala.font.html
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2gb ram එකක් ද බන් ? සාමාන්‍යයෙන් ෆෝන් එක පොඩි වගේද ? cam කොලිටි එක කොහොමද ?![]()
ආවා..... අවා.... මම පුල පුලා බලාසිටි මගේ Redmi2 එක අද ආවා....දවස් 20න් බඩු ආවා. හිතුවට වඩා ගොඩක් quality නේ බං phone එක. Xiaomi ගන්න උනන්දු කරවපු හැමෝටම Thanks කිව්වා.
ජය....!!!!

meke font 1 delete karanna denne nane ban
Redmi 1s ekata MIUI 6 Stable eka aawa.Manually download karala Philztouch eken flash karanna.MiRecovery eken flash karanna epa.Phone ekata update eka enna tika dawasak yai![]()
Mi ROM නැතුව වෙන ROM නැද්ද බන් REDMI 2 2GB එකට.. අවුල් එන්නේ නැති .. එකක්
XDA eke baluwa nam hari bun....taama Redmi 2 ekata loku priority ekak deela na MIUI forum eke mokada 1GB eka thamai godaaak aya gaawa thiyena nisa..
