දන්න සිංහලෙන් එව්වම මොකට අව්ල් වෙන්නද බං
නොදන්නා දෙමලෙන් කතා කරොත් නම් ට හිකෙම තම යි
අනේමන්ද බං මම අද නෙට් එකේ දැක්කේ ඒ සීන් එක
ඔව් ගන්නම වෙනවම නැත්තම් වැඩ කරන්නේ නෑ..
නෑ බං මමත් 3G විතරයි.. ෆෝන් එක 4G
ඔව් ඔයි මොනෑ කරන්නද 4G තාම මෙහෙ දියුණු නැහැනේ![]()
උබ dialog 4g නේ පාවිච්චි කරන්නේ ? ඉතින් 4g sim එකක් ගනින්කෝ .. 
යකෝ පානදුරේ 4g නෑ ?උබ dialog 4g නේ පාවිච්චි කරන්නේ ? ඉතින් 4g sim එකක් ගනින්කෝ ..
![]()

Fixed 4G internet wenai Mobile 4G eka weni bn deka samanaa na.
Mehe kohe mobile 4G da bn
pandura dialog eke un wath danne na fixed 4G signal area eka wath hariyata ithin kawara kathada![]()
ඒක අදයි දන්නේ 

redmi 2 eke 1gb eka hodai ban..slow wenne nadda? $110 wage tiyenne
eka 2 gb .. 3000k withara wadi wenne .. 
අඩේ fixed 4g and mobile 4g කියල දෙකක් තියේද ..ඒක අදයි දන්නේ
මේහ් අලුත් redmi note 2 ගත්ත උන් ඉන්නවද බන් එළකිරියේ ?![]()
ow bn frequency dekak thiyenne
mobile 4n 4G eka = FDD 1800Mhz (
fixed 4G eka = TDD 2300Mhz ui thawa ekak thiyenawa
Thaama na bn eka pre sell
dialcom eketh lagadi daalalu ekath pre sell



ඔව් බන් ඒකනම් ඇත්ත, ඒත් අර යෙලෝ පේජ්ස් ද මොකක්ද රෙදක් වැඩ බන් මට අදයි ඒක අහු උනේ. මේ රොම් එකේ එන එකක්ද කොහෙද, තව මොකක්ද චයිනිස් ඇප් තියනවා අයින් කරගන්න බෑ නේ බන්.redmi 2 2GB = mainly model no eka 2014813
ubata ara wuna case eka wenai bn eka kalathurakin set wenne..
eth ehema wuna kiyala awlak na ney bn![]()
ඔව් බන් ඒකනම් ඇත්ත, ඒත් අර යෙලෝ පේජ්ස් ද මොකක්ද රෙදක් වැඩ බන් මට අදයි ඒක අහු උනේ. මේ රොම් එකේ එන එකක්ද කොහෙද, තව මොකක්ද චයිනිස් ඇප් තියනවා අයින් කරගන්න බෑ නේ බන්.
prasna 2k thiyenawa.
1.call ekak enakota eka parak vibrate wela ita passe vibrate nethiwa ring wena vidiyata set karanne komada?
2.automatically data on karagena syncronize wenawa eka stop karanne komada?
MiUI 5.8.20 beta dev version eke...
uba kalin gathtah redmiya enna kochara kal giyada sing post eken despatch karapu dwase idan?
prasna 2k thiyenawa.
1.call ekak enakota eka parak vibrate wela ita passe vibrate nethiwa ring wena vidiyata set karanne komada?
2.automatically data on karagena syncronize wenawa eka stop karanne komada?
MiUI 5.8.20 beta dev version eke...

auto data on wenawa 

Helio X10 can beat QC SC 801මචන්ලා, redmi note 2 එකද ? Mi4 එකද හොඳ? note 2 එකේ quad core processor එක තිබ්බට ram එක 2GB නේ ?? ඒක අවුලක් නැද්ද ?
Net එකේ තියනවනෙ quad core ප්රොසා තිබ්බට cores 6ම use karana app තාම නෑ ....ඒක නිසා dual or quad ලොකු වෙනසක් නෑ කියලා?? පොඩ්ඩක් මේක ගැන කියලා දෙන්නකෝ ??
1. eka nam hariyata danne na bn ehema barida koheda anyway hambunoth kiyannam
2.auto data on wenawa
Settings >> Sync gihin off karanna
saamanyen ehema auto data on wela sync wenne na ney balanma :S![]()
thanks brother....
honda virug guard ekak nedda? full version ekak...

Helio X10 can beat QC SC 801
Redmi note 2 = aluth / new processor tech / lolipop os
Mi 4 = paranai / parana processor tech but processor eka hodai / flagship model / metal housing
Redmi Note 2 eka Octa Core 2.0GHz or 2.2GHz ..
Quad = 4
Hexa = 6
Octa = 8
Processor eke cores gaanai / eke thiyena ram ekai athara kisi deyak na..
apps adu athi eth multitasking hoda wennai wadi cores pramanayak enne..
ram ekath threeranaya wenne ekawara kochchara apps run karanawada kiyala normally 2GB awlak na
Price 2k unaata paata vitharai venas...