~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    දන්න සිංහලෙන් එව්වම මොකට අව්ල් වෙන්නද බං :)
    නොදන්නා දෙමලෙන් කතා කරොත් නම් ට හිකෙම තම යි :lol:

    අනේමන්ද බං මම අද නෙට් එකේ දැක්කේ ඒ සීන් එක :dull:

    ඔව් ගන්නම වෙනවම නැත්තම් වැඩ කරන්නේ නෑ.. :no:
    නෑ බං මමත් 3G විතරයි.. ෆෝන් එක 4G :rofl:

    ඔව් ඔයි මොනෑ කරන්නද 4G තාම මෙහෙ දියුණු නැහැනේ :(

    යකෝ පානදුරේ 4g නෑ ? :shocked: උබ dialog 4g නේ පාවිච්චි කරන්නේ ? ඉතින් 4g sim එකක් ගනින්කෝ .. :nerd:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    යකෝ පානදුරේ 4g නෑ ? :shocked: උබ dialog 4g නේ පාවිච්චි කරන්නේ ? ඉතින් 4g sim එකක් ගනින්කෝ .. :nerd:

    Fixed 4G internet wenai Mobile 4G eka weni bn deka samanaa na.

    Mehe kohe mobile 4G da bn
    pandura dialog eke un wath danne na fixed 4G signal area eka wath hariyata ithin kawara kathada :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Fixed 4G internet wenai Mobile 4G eka weni bn deka samanaa na.

    Mehe kohe mobile 4G da bn
    pandura dialog eke un wath danne na fixed 4G signal area eka wath hariyata ithin kawara kathada :lol:

    අඩේ fixed 4g and mobile 4g කියල දෙකක් තියේද .. :nerd: ඒක අදයි දන්නේ :dull:
    මේහ් අලුත් redmi note 2 ගත්ත උන් ඉන්නවද බන් එළකිරියේ ? :D
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අඩේ fixed 4g and mobile 4g කියල දෙකක් තියේද .. :nerd: ඒක අදයි දන්නේ :dull:
    මේහ් අලුත් redmi note 2 ගත්ත උන් ඉන්නවද බන් එළකිරියේ ? :D

    ow bn frequency dekak thiyenne

    mobile 4n 4G eka = FDD 1800Mhz (

    fixed 4G eka = TDD 2300Mhz ui thawa ekak thiyenawa

    Thaama na bn eka pre sell
    dialcom eketh lagadi daalalu ekath pre sell
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ow bn frequency dekak thiyenne

    mobile 4n 4G eka = FDD 1800Mhz (

    fixed 4G eka = TDD 2300Mhz ui thawa ekak thiyenawa

    Thaama na bn eka pre sell
    dialcom eketh lagadi daalalu ekath pre sell

    ahh ela ela
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මේ redmi note 2 එකේ තියෙන්නේ dragontrail glass එකක් ඩ බන් ? :confused::confused::confused:
    මේකේ screen glass ඒක ගැන කොහෙවත් සඳහනක් නෑ නේ ..

    මේක විතරයි තාම හොඳ review එකක් හම්බුනේ !

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    redmi 2 2GB = mainly model no eka 2014813

    ubata ara wuna case eka wenai bn eka kalathurakin set wenne..
    eth ehema wuna kiyala awlak na ney bn :)
    ඔව් බන් ඒකනම් ඇත්ත, ඒත් අර යෙලෝ පේජ්ස් ද මොකක්ද රෙදක් වැඩ බන් මට අදයි ඒක අහු උනේ. මේ රොම් එකේ එන එකක්ද කොහෙද, තව මොකක්ද චයිනිස් ඇප් තියනවා අයින් කරගන්න බෑ නේ බන්.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඔව් බන් ඒකනම් ඇත්ත, ඒත් අර යෙලෝ පේජ්ස් ද මොකක්ද රෙදක් වැඩ බන් මට අදයි ඒක අහු උනේ. මේ රොම් එකේ එන එකක්ද කොහෙද, තව මොකක්ද චයිනිස් ඇප් තියනවා අයින් කරගන්න බෑ නේ බන්.

    uba kalin gathtah redmiya enna kochara kal giyada sing post eken despatch karapu dwase idan?
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    prasna 2k thiyenawa.
    1.call ekak enakota eka parak vibrate wela ita passe vibrate nethiwa ring wena vidiyata set karanne komada?
    2.automatically data on karagena syncronize wenawa eka stop karanne komada?
    MiUI 5.8.20 beta dev version eke...

    mekata solution ekak danne nedda kauruth
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    uba kalin gathtah redmiya enna kochara kal giyada sing post eken despatch karapu dwase idan?

    davs 24 da kohada giya bn okkoma, hariytama mathka na singa post deapatch kala davsa

    mn order kara davs wala unga stock thibune nathi cn ekk gihn danna parakku una
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන්ලා, redmi note 2 එකද ? Mi4 එකද හොඳ? note 2 එකේ quad core processor එක තිබ්බට ram එක 2GB නේ ?? ඒක අවුලක් නැද්ද ?
    Net එකේ තියනවනෙ quad core ප්‍රොසා තිබ්බට cores 6ම use karana app තාම නෑ ....ඒක නිසා dual or quad ලොකු වෙනසක් නෑ කියලා?? පොඩ්ඩක් මේක ගැන කියලා දෙන්නකෝ ??
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    prasna 2k thiyenawa.
    1.call ekak enakota eka parak vibrate wela ita passe vibrate nethiwa ring wena vidiyata set karanne komada?
    2.automatically data on karagena syncronize wenawa eka stop karanne komada?
    MiUI 5.8.20 beta dev version eke...

    1. eka nam hariyata danne na bn ehema barida koheda anyway hambunoth kiyannam :)

    2. :eek: auto data on wenawa :baffled:
    Settings >> Sync gihin off karanna

    saamanyen ehema auto data on wela sync wenne na ney balanma :S:eek:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මචන්ලා, redmi note 2 එකද ? Mi4 එකද හොඳ? note 2 එකේ quad core processor එක තිබ්බට ram එක 2GB නේ ?? ඒක අවුලක් නැද්ද ?
    Net එකේ තියනවනෙ quad core ප්‍රොසා තිබ්බට cores 6ම use karana app තාම නෑ ....ඒක නිසා dual or quad ලොකු වෙනසක් නෑ කියලා?? පොඩ්ඩක් මේක ගැන කියලා දෙන්නකෝ ??
    Helio X10 can beat QC SC 801

    Redmi note 2 = aluth / new processor tech / lolipop os
    Mi 4 = paranai / parana processor tech but processor eka hodai / flagship model / metal housing

    Redmi Note 2 eka Octa Core 2.0GHz or 2.2GHz ..

    Quad = 4
    Hexa = 6
    Octa = 8

    Processor eke cores gaanai / eke thiyena ram ekai athara kisi deyak na..

    apps adu athi eth multitasking hoda wennai wadi cores pramanayak enne..

    ram ekath threeranaya wenne ekawara kochchara apps run karanawada kiyala normally 2GB awlak na
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    1. eka nam hariyata danne na bn ehema barida koheda anyway hambunoth kiyannam :)

    2. :eek: auto data on wenawa :baffled:
    Settings >> Sync gihin off karanna

    saamanyen ehema auto data on wela sync wenne na ney balanma :S:eek:

    thanks brother....

    honda virug guard ekak nedda? full version ekak...
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Helio X10 can beat QC SC 801

    Redmi note 2 = aluth / new processor tech / lolipop os
    Mi 4 = paranai / parana processor tech but processor eka hodai / flagship model / metal housing

    Redmi Note 2 eka Octa Core 2.0GHz or 2.2GHz ..

    Quad = 4
    Hexa = 6
    Octa = 8

    Processor eke cores gaanai / eke thiyena ram ekai athara kisi deyak na..

    apps adu athi eth multitasking hoda wennai wadi cores pramanayak enne..

    ram ekath threeranaya wenne ekawara kochchara apps run karanawada kiyala normally 2GB awlak na

    oya recommend karanne ethakota Redmi note 2 ekakata yanna keyala da bro??
     
    Status
    Not open for further replies.