Cache data, clear krla balanna
kala bn.... play store eka open wenna gihin eka paratama nathi wenawa...

Cache data, clear krla balanna

මේක රිලීස් කරල තියෙන්නෙ ගිය මාසෙනෙ බොලව්.එහෙනම් හරි.
දැන් බඩු ඇවිත් තියෙන්න ඕන.
අනික කලුපාට තාම ඇවිත් නැහැ.
ගන්නකොට international version එකම ගන්න බලපල්ල. alixpress ගන්න එපා.
http://shop.gizchina.com/redmi-note/xiaomi-redmi-note-2-86.html
kala bn.... play store eka open wenna gihin eka paratama nathi wenawa...![]()
http://en.miui.com/forum.php?mod=viewthread&tid=153243&page=1#pid2923008
මේ මොඩල් එකට හරි ගියේ නෑ බන්English Rom, හෙන කට්ටක් කෑවෙ රොම් දාන්න ගිහින්
Nvdia දන්නවා සීන් එක
අද දැම්මා ,අවුලකට තියෙන්නේ සිංහල රෙන්ඩරින් වෙන්නෑ ෆොන්ට් එක දැම්මත් දැනුයි ෆොන්ට් දාල බැලුවෙ![]()
kala bn.... play store eka open wenna gihin eka paratama nathi wenawa...![]()
කොල්ලනේ ... xiaomi mi 4c ඒක ගැන මොකද හිතන්නේ ? හැබැයි ඒ මගුලෙත් memory card ගහන්න බෑ නේ![]()
monawada me "Fastboot Method","Recovery mod""OTA update","Custom Recovery" poddak kiyala denawada?
monawada me "Fastboot Method","Recovery mod""OTA update","Custom Recovery" poddak kiyala denawada?

uba beruna bole,,, heta badu hambaweyy,,,, package eke 4to ekaka dapanmage thaama na bn shik.. Hetawath awoth..![]()

install karala thiyenne chin rom ekakda globle rom ekakda kiyala handunaganne komada?
http://en.miui.com/forum.php?mod=viewthread&tid=153243&page=1#pid2923008
මේ මොඩල් එකට හරි ගියේ නෑ බන්English Rom, හෙන කට්ටක් කෑවෙ රොම් දාන්න ගිහින්
Nvdia දන්නවා සීන් එක
අද දැම්මා ,අවුලකට තියෙන්නේ සිංහල රෙන්ඩරින් වෙන්නෑ ෆොන්ට් එක දැම්මත් දැනුයි ෆොන්ට් දාල බැලුවෙ![]()

Redmi note 2 eka nm gaththa.... mama stable rom eka damma..
dan play store eka open wenne nane bn...ai a???
Fastboot mode : 4n eka PC ekata connect karala ROM install karana or lock kadana krame
Recovery mode : 4n eka off karala volume + and powe up dekama obagena on karama ena menu eka
ekedi cache makanna / roms install karanna puluwan
OTA update : On the air update : 4n eka internet ekata conenct karala update karana eka
ota = hulage pawela ena signal walin update kirima
4n ekakata default recovery mode ekak enawa eth apita eka nathuwa wena reco mode ekak daaganna puluwan eka thamai custom recovery
eg : CWM /TWRP
MIUI Version eken
ah ela ehenam
mamath dekka dan MIUI redmi 2 ekata wagema thawath models walata dan multlingual roms aluthen daanawa members la
issara nam ehema daapu eka adui

4C limited ney bn 1000 units only
SC 808 chipset eka enne do eka ela
ඒ උනාට මෙමරි කාඩ් ගහන්න බෑ නේ 