xiaomi aluthen relelase wena phones monda ban
Mi 4C release kara me lagadi
xiaomi aluthen relelase wena phones monda ban
Mi 4C release kara me lagadi
හුටා, මාට්ටු වෙලා
හෙට දිහාට එයි බන්..මොකක්ද ෆොන් එක
![]()
Asus Zenphone 5 4G ekak bn. 4n eka ohoma wela aragaththa kauru hari innawada? Tax witharak gahala shape wenna widiyak thiyenawada TRC yanne nathuwa?

TRC යන්න උනේ නෑ
ඔහොම උනේ නෑ බන් ලගකදි නම්.. ෆොන් 2ක් දැම්ම ගෙදරටම ආව නේ.
අවුරුදු 4කට විතර නම් ඔහොම සීන් එකක් උනා 650ක් ටැක්ස් ගැහුවා..TRC යන්න උනේ නෑ
![]()
TRC giyoth ekatath 1500/= gewanna onelu 



ඔව් කොයි ෆොන් එකටත් 1500 තමා..Tax witharak gahuwoth nam awulak na bnTRC giyoth ekatath 1500/= gewanna onelu
![]()
mona redda karannath liyuma enne nane gedarata... danata sathiyak![]()



eka kohomda machn mi4i walata wadiya hondaida
ඔව් කොයි ෆොන් එකටත් 1500 තමා..
පොඩ්ඩක් බලපන් අදුරන කවුරු හරි සෙට් කරගන්න.. එතකොට TRC නැතුව ගන්න පුලුවන් වෙයි
උබ පැකෙජ් එකේ ගාන කීයද දාන්න කිව්වේ![]()

man pandawill ekata kiwwe na package ekak daanna kiyala. eth un adu karala neda danne kohomath? anemanda bn mata pissu wageMi 4 ekata wada processor / storage / ports /techs upgrade karala thiyenne
http://en.miui.com/thread-163354-1-1.html
http://en.miui.com/thread-163354-1-1.html
3gb ram wage ganna pulwuan weida machn? MI4i ekata wadiya hondaine machn
yes 3Gb ram eka thiyenawa
http://www.pandawill.com/xiaomi-mi4...t-snapdragon-808-hexa-core-white-p105675.html
අලුත්ම Fingerprint Scan Technology එක මුලින්ම Xiaomi Mi5 එකට එන ලකුණු තියෙනවා. මේකෙ විශේෂත්වය වෙන්නෙ Display එකේම Fingerprint Scanner එක තියෙන එකයි.. පට්ට නේ.. නොවැම්බර් වල එන්නෙ Mi5 එක.
patta...Xiomai දැන් ගොඩක් දියුණු වෙලා ..ලංකාවෙත් පොඩි රැල්ලක් ඇවිල්ලා...



මචන්ලා .. මොකක් හරි xiaomi ෆෝන් එකකට මේ ජාති වලින් cover එකක් දා ගත්තු අය ඉන්නවද ?
http://www.ebay.com/itm/Aluminum-Me...32792804?var=530694104142&hash=item35e2782ae4
http://www.ebay.com/itm/For-Xiaomi-...n-Case-/262073481255?var=&hash=item3d04cbf827
mama oya 1st eka gatta..$ 4.30 ta....taama use karanawa..iphone feeling ekak enne..
http://www.ebay.com/itm/201364374408?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
අපේ ෆෝන් එකට හරියටම සෙට් උනේ නැත්තන් මාර සීන් ඒක නේ 
mama oya 1st eka gatta..$ 4.30 ta....taama use karanawa..iphone feeling ekak enne..
http://www.ebay.com/itm/201364374408?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT


අඩේ .. මොන පාටින් ද ගත්තේ ? ෆෝන් එකේ back cover ඒක ගලෝල ද ඕක දාන්නේ නැත්තන් එකට උඩින් ද ?අපේ ෆෝන් එකට හරියටම සෙට් උනේ නැත්තන් මාර සීන් ඒක නේ
![]()


(වැඩිය කල්පනා කරන්න එපා බන් ඔහොම..
)මාත් ගත්තා, උබ එව්ව ලින්ක් එකේ එක
- back cover ඒක ගලෝල
- ගානට සෙට් වෙනවා(වැඩිය කල්පනා කරන්න එපා බන් ඔහොම..
)
ඒකයි අවුල .. ඔය තඩි ෆෝන් ගත්ත වගේ නෙවෙයි සාක්කුවේ ඔබන්න ගියහම 