~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    හුටා, මාට්‍ටු වෙලා:sorry:

    හෙට දිහාට එයි බන්.. :) මොකක්ද ෆොන් එක:dull:

    Asus Zenphone 5 4G ekak bn. 4n eka ohoma wela aragaththa kauru hari innawada? Tax witharak gahala shape wenna widiyak thiyenawada TRC yanne nathuwa?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Asus Zenphone 5 4G ekak bn. 4n eka ohoma wela aragaththa kauru hari innawada? Tax witharak gahala shape wenna widiyak thiyenawada TRC yanne nathuwa?

    ඔහොම උනේ නෑ බන් ලගකදි නම්.. ෆොන් 2ක් දැම්ම ගෙදරටම ආව නේ.:)
    අවුරුදු 4කට විතර නම් ඔහොම සීන් එකක් උනා 650ක් ටැක්ස් ගැහුවා.. :sorry: TRC යන්න උනේ නෑ:dull:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ඔහොම උනේ නෑ බන් ලගකදි නම්.. ෆොන් 2ක් දැම්ම ගෙදරටම ආව නේ.:)
    අවුරුදු 4කට විතර නම් ඔහොම සීන් එකක් උනා 650ක් ටැක්ස් ගැහුවා.. :sorry: TRC යන්න උනේ නෑ:dull:

    Tax witharak gahuwoth nam awulak na bn :sorry: TRC giyoth ekatath 1500/= gewanna onelu :sorry::sorry::sorry:
    mona redda karannath liyuma enne nane gedarata... danata sathiyak :no::no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Tax witharak gahuwoth nam awulak na bn :sorry: TRC giyoth ekatath 1500/= gewanna onelu :sorry::sorry::sorry:
    mona redda karannath liyuma enne nane gedarata... danata sathiyak :no::no:
    ඔව් කොයි ෆොන් එකටත් 1500 තමා..:(
    පොඩ්ඩක් බලපන් අදුරන කවුරු හරි සෙට් කරගන්න.. එතකොට TRC නැතුව ගන්න පුලුවන් වෙයි:)

    උබ පැකෙජ් එකේ ගාන කීයද දාන්න කිව්වේ:dull:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ඔව් කොයි ෆොන් එකටත් 1500 තමා..:(
    පොඩ්ඩක් බලපන් අදුරන කවුරු හරි සෙට් කරගන්න.. එතකොට TRC නැතුව ගන්න පුලුවන් වෙයි:)

    උබ පැකෙජ් එකේ ගාන කීයද දාන්න කිව්වේ:dull:

    Ada kola deka awa machan uba kiwwa wage :):) man pandawill ekata kiwwe na package ekak daanna kiyala. eth un adu karala neda danne kohomath? anemanda bn mata pissu wage
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ubalage motor combat x wadada? mage wada naha download wela magadi error kiyala enwa. eka parak dwn wela video ek play wela balck scrn enwa miui 7 beta 9.5.10 thiyenne :(
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Qualcomm's 3D Fingerprint technology

    අලුත්ම Fingerprint Scan Technology එක මුලින්ම Xiaomi Mi5 එකට එන ලකුණු තියෙනවා. මේකෙ විශේෂත්වය වෙන්නෙ Display එකේම Fingerprint Scanner එක තියෙන එකයි.. පට්ට නේ.. නොවැම්බර් වල එන්නෙ Mi5 එක.​
    Qualcomm-Sense-ID-Gizmochina-Image-KK.png
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අලුත්ම Fingerprint Scan Technology එක මුලින්ම Xiaomi Mi5 එකට එන ලකුණු තියෙනවා. මේකෙ විශේෂත්වය වෙන්නෙ Display එකේම Fingerprint Scanner එක තියෙන එකයි.. පට්ට නේ.. නොවැම්බර් වල එන්නෙ Mi5 එක.​

    patta...Xiomai දැන් ගොඩක් දියුණු වෙලා ..ලංකාවෙත් පොඩි රැල්ලක් ඇවිල්ලා...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්ලා .. මොකක් හරි xiaomi ෆෝන් එකකට මේ ජාති වලින් cover එකක් දා ගත්තු අය ඉන්නවද ?

    http://www.ebay.com/itm/Aluminum-Me...32792804?var=530694104142&hash=item35e2782ae4

    http://www.ebay.com/itm/For-Xiaomi-...n-Case-/262073481255?var=&hash=item3d04cbf827

    mama oya 1st eka gatta..$ 4.30 ta....taama use karanawa..iphone feeling ekak enne..

    http://www.ebay.com/itm/201364374408?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    mama oya 1st eka gatta..$ 4.30 ta....taama use karanawa..iphone feeling ekak enne..

    http://www.ebay.com/itm/201364374408?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    අඩේ .. මොන පාටින් ද ගත්තේ ? ෆෝන් එකේ back cover ඒක ගලෝල ද ඕක දාන්නේ නැත්තන් එකට උඩින් ද ? :) අපේ ෆෝන් එකට හරියටම සෙට් උනේ නැත්තන් මාර සීන් ඒක නේ :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    mama oya 1st eka gatta..$ 4.30 ta....taama use karanawa..iphone feeling ekak enne..

    http://www.ebay.com/itm/201364374408?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    මාත් ගත්තා, උබ එව්ව ලින්ක් එකේ එක:yes::D

    අඩේ .. මොන පාටින් ද ගත්තේ ? ෆෝන් එකේ back cover ඒක ගලෝල ද ඕක දාන්නේ නැත්තන් එකට උඩින් ද ? :) අපේ ෆෝන් එකට හරියටම සෙට් උනේ නැත්තන් මාර සීන් ඒක නේ :sorry:

    - back cover ඒක ගලෝල:rolleyes::yes:
    - ගානට සෙට් වෙනවා :yes: (වැඩිය කල්පනා කරන්න එපා බන් ඔහොම..:dull:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මාත් ගත්තා, උබ එව්ව ලින්ක් එකේ එක:yes::D

    - back cover ඒක ගලෝල:rolleyes::yes:
    - ගානට සෙට් වෙනවා :yes: (වැඩිය කල්පනා කරන්න එපා බන් ඔහොම..:dull:)

    redmi 2 එකට නේ බන් ගත්තේ ? redmi note 2 එකට දාල තියෙන සයිස් එකට හපන් දඩාර සයිස් වුනොත් එහෙම .. :sorry: ඒකයි අවුල .. ඔය තඩි ෆෝන් ගත්ත වගේ නෙවෙයි සාක්කුවේ ඔබන්න ගියහම :baffled:
     
    Status
    Not open for further replies.