~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    1yr thiyenawa
    warranty claim karanna wenne ne bn godak welawata
    mn gennapu redmi2 eka thama weda 1yr walata wada wedi :rolleyes::rolleyes::rolleyes:

    එක තමයි. බඩු ෂුවර් නිසා එහෙනම් මේ කට්ටියම online order කරන්නේ :yes::rolleyes:
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    එක තමයි. බඩු ෂුවර් නිසා එහෙනම් මේ කට්ටියම online order කරන්නේ :yes::rolleyes:

    ehemama kiyannat ba...man giya awurudde redmi note 3 ekak gennuwa geekbuying eken...eke finger print wada kare na...unta kiwwama kiwwa aye ewanna kiyala...owa karanna bane bn...man ita passe adu ganata vikunala danma....warranty itin na wage tama....karumayak tibbot set wenawa itin.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    for this case,we suggest that you change to other items or cancel the order?you can make a new order on Taobao or Jingdong.
    wait for your soonest reply.

    මට බයයි බන් මුන්ගෙන් sealed pack නැති ෆෝන් එකක් ගන්න.. :eek:

    මොකක්ද බන් මේ Taobao/Jingdong? Taobao නම් ෆුල් චයිනීස්..Jingdong(jd.com) ඒකට ගියහම නම් International Customers ලට en.jd.com එකට යන්න කියලා පස්සේ joybuy.com ඒකට redirect කරනවා..මේවත් geekbuying එකේ උන්ගෙන්ම ඒවාද දන්නේ නැහැ :eek:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    mata nm geekbuying epama una bn. :baffled:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Good News

    DHL sent me a SMS saying they picked up the parcel from HK today at 11:20AM :D
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Good News

    DHL sent me a SMS saying they picked up the parcel from HK today at 11:20AM :D

    ela.
    11.gif
    athi yanthan. :D

    mage tracking update wenne na bn. mun fake tracking number ekak dunnada danne na. :baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.