mi 5 geek buying eken free shipping danma ewun nadda bn...
පෝරිසාදයා;20996184 said:Ali express order kale eye re,, menna ada ship karala tracking numberuth dala![]()

mage gawa tiyenawa mi pad 2 ekak.... patta ban ...Apple kale
1yr thiyenawaදැන් බන් උඹලා ඔය online order කරන ඒවාට warranty තියෙනවද?![]()



1yr thiyenawa
warranty claim karanna wenne ne bn godak welawata
mn gennapu redmi2 eka thama weda 1yr walata wada wedi![]()


එක තමයි. බඩු ෂුවර් නිසා එහෙනම් මේ කට්ටියම online order කරන්නේ![]()
sealed pack awoth godak welawata badu sureඑක තමයි. බඩු ෂුවර් නිසා එහෙනම් මේ කට්ටියම online order කරන්නේ![]()




1yr thiyenawa
warranty claim karanna wenne ne bn godak welawata
mn gennapu redmi2 eka thama weda 1yr walata wada wedi![]()

Honorbuy.com wala kohomada kiyalanm danne ne bn. mn gennala thiyenne geekbuying, pandawill dekenHonorbuy.com eke xiaomi hodada ban?![]()



Honorbuy.com wala kohomada kiyalanm danne ne bn. mn gennala thiyenne geekbuying, pandawill deken![]()

for this case,we suggest that you change to other items or cancel the order?you can make a new order on Taobao or Jingdong.
wait for your soonest reply.


මට බයයි බන් මුන්ගෙන් sealed pack නැති ෆෝන් එකක් ගන්න..
මොකක්ද බන් මේ Taobao/Jingdong? Taobao නම් ෆුල් චයිනීස්..Jingdong(jd.com) ඒකට ගියහම නම් International Customers ලට en.jd.com එකට යන්න කියලා පස්සේ joybuy.com ඒකට redirect කරනවා..මේවත් geekbuying එකේ උන්ගෙන්ම ඒවාද දන්නේ නැහැ![]()

Good News
DHL sent me a SMS saying they picked up the parcel from HK today at 11:20AM![]()

