cusotm bypass karanda seller ta monawada kiyandone?
ali express seller ta message ekak demma thama reply ne 3hours wenawa
ali express seller ta message ekak demma thama reply ne 3hours wenawa
cusotm bypass karanda seller ta monawada kiyandone?
ali express seller ta message ekak demma thama reply ne 3hours wenawa

Ow MI5 koheda labata ganda puluwan?Item එක phone එකක් නැතුව වෙන මොකක්හරි එකක් විදියට label කරලා එවන්න කියපන්..Xiaomi Dreamy Store එකෙන් නං ඕක කරයිද දන්නේ නැහැ..
ඒ වගේම ගාන අඩුවෙන් list කරලා එවන්න කියපන්..
Mi5 ද ගන්නේ?
උන්ගේ රිප්ලයි එන්න දවසක් දෙකක් යනවා..![]()
From General Knowledgeමචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
01. උන් "Recovery ROM" කියල ඩවුන්ලෝඩ් කරන්න දෙන ROM බැරිද TWRP එකෙන් ගහන්න? ඒ කියන්නේ මම සාමාන්‍ය විදියට Global Stable දාගෙන ඉන්නවා..මට ඕනේ Lineage OS එක ටිකක් ට්‍රයි කරලා පස්සේ Global Dev/Stable/China Dev/Stable ඕනේ එකකට ලේසියෙන් යන්න..එතකොට උන් දීල තියෙන Recovery ROM එක TWRP වලින් ගහන්න බැරිද?
02. තව අපි ෆෝන් එකට TWRP දාගත්ත කියමුකෝ..දැන් ආපහු මට TWRP අයින් කරලා stock recovery and stock ROM දාගන්න ඕනේ නම්, fastboot එකෙන් stock rom එක flash කරහම හරිද?
2, 3 kiyana rom file eka samanayi machan
fastboot eka wenasa. fastboot ekan danwa kiyane hariyata api Hard disk eka full format karala windows danwa waga. (tool ekan option eka select karn oni )
samanayn version update ekkta yaddi (ver 7 to 8) fastboot rom ekn flash karana eka hodai.
recovery method / system update walin MIUI Original rom eka flash karana puluwan, Recovery change karala thiboth (twrp/cwm) waga flash error enwa godak welwata.
ne ne bn ara valantine ekata japane mokekda dala gehuwe ekkak
phone ekai, power bank ekai set ekama thibbe![]()




apo miku.....
eka hariyanne na.....kellekta hodai
hriytm hoyaganna ona Cam Senor & LCD Panel gana...idala idala ekak ganna giyama eketh mokak hari magulakne![]()


ubalata as penne na
feedback 2k thiynw kiyala pennuwt 1i pennanne.
ethana athi 5stars feed back 2k kiyala.anna eka click karanam balaganna plwn![]()
thibe....එක හෙනයක් ගැහුවට උබ මෙරෙන්නෙ නෑනීwahinawa yaku.hena gagaha
From General Knowledge
01. පුළුවන්, ඒ වගේම දැනට ස්ටොක් ඉන්න ඒත් බූට් ලෝඩර් අන්ලොක් කරලා තියනවා නම්, උඹට ස්ටොක් රිකවරි එක නැතුව TWRP රිකවරි ගහන්න පුලුවන්. එතකොට TWRP රිකවරි + ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ්. අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන් එහෙමත්. මොකද රූට් කරනකොට ස්ටොක් එක උබට SuperSU ෆ්ලෑශ් කරන්න පුළුවන් TWRP රිකවරි දාලගෙන ස්ටොක් ඇන්ඩ්‍ර්යිඩ් වලට. ආයිත් ස්ටොක් රිකවරි යන්න ඕනේ නෑ .
ඒත් සාමාන්‍යයෙන් TWRP වලින් ස්ටොක් ෆ්ලෑශ් කරනවා අඩුයි. උන්ගේම රිකවරි එකක් තියන හින්දා අනවශ්‍ය දෙයක්. ස්ටොක් රොම් එක ගැහුවයින් පස්සේ ඊට උඩින් TWRP දාපන්. එතකොට උඩින් කිව්ව වගේ, TWRP රිකවරි + ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් අවුලක් නෑ.
02. උබ කියල තියනවා හරි, ෆාස්ට්බූට් වලින් උබ ඉන්ස්ට්ටෝල් කරල තියන සක්ක සකලමනා ජරාවම අයින් වෙලා, ක්ලීන් ස්ටොක් රොම් එකක් ගන්න පුලුවන්. TWRP ඒවා මුකුත් ඉතුරු වෙන්නේ නෑ. ක්ලීන් ස්ටොක්. මශින් එකේ හාඩ් එක ෆුල් ෆෝමැට් එකක් දුන්නා වගේ.

Ow MI5 koheda labata ganda puluwan?

නෙට්වර්ක් බලලා ගනින්China walin xiaomi note 4 x ekak genawa nam monawada balanna ona. network support nathi models ehema thiyanawada
China walin xiaomi note 4 x ekak genawa nam monawada balanna ona. network support nathi models ehema thiyanawada
Beijin wala xiaomi shop eken math note 4 prime eka gaththe ... unta kwwama oone color ekai modle eki lankawata geniyanne kwwm global rom ekath ghladenwa....



thibe....

එක හෙනයක් ගැහුවට උබ මෙරෙන්නෙ නෑනී
ow pana yanawa witharane
ow pana yanawa witharane
![]()




