~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    cusotm bypass karanda seller ta monawada kiyandone?
    ali express seller ta message ekak demma thama reply ne 3hours wenawa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    cusotm bypass karanda seller ta monawada kiyandone?
    ali express seller ta message ekak demma thama reply ne 3hours wenawa

    Item එක phone එකක් නැතුව වෙන මොකක්හරි එකක් විදියට label කරලා එවන්න කියපන්..Xiaomi Dreamy Store එකෙන් නං ඕක කරයිද දන්නේ නැහැ..

    ඒ වගේම ගාන අඩුවෙන් list කරලා එවන්න කියපන්..

    Mi5 ද ගන්නේ?

    උන්ගේ රිප්ලයි එන්න දවසක් දෙකක් යනවා.. :dull:
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Item එක phone එකක් නැතුව වෙන මොකක්හරි එකක් විදියට label කරලා එවන්න කියපන්..Xiaomi Dreamy Store එකෙන් නං ඕක කරයිද දන්නේ නැහැ..

    ඒ වගේම ගාන අඩුවෙන් list කරලා එවන්න කියපන්..

    Mi5 ද ගන්නේ?

    උන්ගේ රිප්ලයි එන්න දවසක් දෙකක් යනවා.. :dull:
    Ow MI5 koheda labata ganda puluwan?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

    01. උන් "Recovery ROM" කියල ඩවුන්ලෝඩ් කරන්න දෙන ROM බැරිද TWRP එකෙන් ගහන්න? ඒ කියන්නේ මම සාමාන්‍ය විදියට Global Stable දාගෙන ඉන්නවා..මට ඕනේ Lineage OS එක ටිකක් ට්‍රයි කරලා පස්සේ Global Dev/Stable/China Dev/Stable ඕනේ එකකට ලේසියෙන් යන්න..එතකොට උන් දීල තියෙන Recovery ROM එක TWRP වලින් ගහන්න බැරිද?

    02. තව අපි ෆෝන් එකට TWRP දාගත්ත කියමුකෝ..දැන් ආපහු මට TWRP අයින් කරලා stock recovery and stock ROM දාගන්න ඕනේ නම්, fastboot එකෙන් stock rom එක flash කරහම හරිද?
    From General Knowledge

    01. පුළුවන්, ඒ වගේම දැනට ස්ටොක් ඉන්න ඒත් බූට් ලෝඩර් අන්ලොක් කරලා තියනවා නම්, උඹට ස්ටොක් රිකවරි එක නැතුව TWRP රිකවරි ගහන්න පුලුවන්. එතකොට TWRP රිකවරි + ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ්. අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන් එහෙමත්. මොකද රූට් කරනකොට ස්ටොක් එක උබට SuperSU ෆ්ලෑශ් කරන්න පුළුවන් TWRP රිකවරි දාලගෙන ස්ටොක් ඇන්ඩ්‍ර්යිඩ් වලට. ආයිත් ස්ටොක් රිකවරි යන්න ඕනේ නෑ .

    ඒත් සාමාන්‍යයෙන් TWRP වලින් ස්ටොක් ෆ්ලෑශ් කරනවා අඩුයි. උන්ගේම රිකවරි එකක් තියන හින්දා අනවශ්‍ය දෙයක්. ස්ටොක් රොම් එක ගැහුවයින් පස්සේ ඊට උඩින් TWRP දාපන්. එතකොට උඩින් කිව්ව වගේ, TWRP රිකවරි + ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් අවුලක් නෑ.

    02. උබ කියල තියනවා හරි, ෆාස්ට්බූට් වලින් උබ ඉන්ස්ට්ටෝල් කරල තියන සක්ක සකලමනා ජරාවම අයින් වෙලා, ක්ලීන් ස්ටොක් රොම් එකක් ගන්න පුලුවන්. TWRP ඒවා මුකුත් ඉතුරු වෙන්නේ නෑ. ක්ලීන් ස්ටොක්. මශින් එකේ හාඩ් එක ෆුල් ෆෝමැට් එකක් දුන්නා වගේ.
     
    • Like
    Reactions: pranathlcp

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    2, 3 kiyana rom file eka samanayi machan

    fastboot eka wenasa. fastboot ekan danwa kiyane hariyata api Hard disk eka full format karala windows danwa waga. (tool ekan option eka select karn oni )

    samanayn version update ekkta yaddi (ver 7 to 8) fastboot rom ekn flash karana eka hodai.

    recovery method / system update walin MIUI Original rom eka flash karana puluwan, Recovery change karala thiboth (twrp/cwm) waga flash error enwa godak welwata.

    China to Global rom yanawnm eth hoda fastboot rom da?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    From General Knowledge

    01. පුළුවන්, ඒ වගේම දැනට ස්ටොක් ඉන්න ඒත් බූට් ලෝඩර් අන්ලොක් කරලා තියනවා නම්, උඹට ස්ටොක් රිකවරි එක නැතුව TWRP රිකවරි ගහන්න පුලුවන්. එතකොට TWRP රිකවරි + ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ්. අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන් එහෙමත්. මොකද රූට් කරනකොට ස්ටොක් එක උබට SuperSU ෆ්ලෑශ් කරන්න පුළුවන් TWRP රිකවරි දාලගෙන ස්ටොක් ඇන්ඩ්‍ර්යිඩ් වලට. ආයිත් ස්ටොක් රිකවරි යන්න ඕනේ නෑ .

    ඒත් සාමාන්‍යයෙන් TWRP වලින් ස්ටොක් ෆ්ලෑශ් කරනවා අඩුයි. උන්ගේම රිකවරි එකක් තියන හින්දා අනවශ්‍ය දෙයක්. ස්ටොක් රොම් එක ගැහුවයින් පස්සේ ඊට උඩින් TWRP දාපන්. එතකොට උඩින් කිව්ව වගේ, TWRP රිකවරි + ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් අවුලක් නෑ.

    02. උබ කියල තියනවා හරි, ෆාස්ට්බූට් වලින් උබ ඉන්ස්ට්ටෝල් කරල තියන සක්ක සකලමනා ජරාවම අයින් වෙලා, ක්ලීන් ස්ටොක් රොම් එකක් ගන්න පුලුවන්. TWRP ඒවා මුකුත් ඉතුරු වෙන්නේ නෑ. ක්ලීන් ස්ටොක්. මශින් එකේ හාඩ් එක ෆුල් ෆෝමැට් එකක් දුන්නා වගේ.

    Thanks and Repped! :cool: :)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    China walin xiaomi note 4 x ekak genawa nam monawada balanna ona. network support nathi models ehema thiyanawada
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    China walin xiaomi note 4 x ekak genawa nam monawada balanna ona. network support nathi models ehema thiyanawada

    Beijin wala xiaomi shop eken math note 4 prime eka gaththe ... unta kwwama oone color ekai modle eki lankawata geniyanne kwwm global rom ekath ghladenwa....
     
    Status
    Not open for further replies.