Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලෙක් සෙට් කරගන්න ලේසිම ක්‍රමේ අම්බ කාලකන්නියෙක් වෙයන් කාලකන්නි පෙනුම ඕන, අහිංසක තැන්පත් පෙනුම හරියන නැ, කෙල්ලෝ එක පයින් ඇගේ එල්ලෙන්නේ කාලකන්ණි පෙනුමක් තිබ්බොත් තමයි
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අදට මගේ තනිකඩ දිවියට වසර 25 ක් සම්පුර්ණයි මිත්‍රවරුනි
    :sorry::sorry::sorry:

    Happy birthday for me !​
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    ඒ මොකුත් නැති උනත්
    අම්මේ..
    හෙට හිනැහිලා..
    ඇවිත් එක්කන් යන්න..
    මම හිමේ.. තනිවෙලා...:sorry:
    අම්මේ...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනේ ඉතාමත් වැදගත් ලිපියක් දෙයියනේ ආදරෙයි අහස තරම් ඉස්කොතුයි
    ;)
    bike ekak awshyamayi thama,\eth ekata wiyadam karanna dan loku ganak wenama na
    e okkoma edu walata ayin karanawa
    bosa office eke nathiwechcha gaman danawa ban okkotama ahenna
    studying what?
    මාර office එකක්නෙ එ්ක?
    ඔික නවත්තපන් වේසියේ කියලා පුකට දෙකක් දීපන්:yes:
    කෙල්ලෙක් සෙට් කරගන්න ලේසිම ක්‍රමේ අම්බ කාලකන්නියෙක් වෙයන් කාලකන්නි පෙනුම ඕන, අහිංසක තැන්පත් පෙනුම හරියන නැ, කෙල්ලෝ එක පයින් ඇගේ එල්ලෙන්නේ කාලකන්ණි පෙනුමක් තිබ්බොත් තමයි
    කාලකන්නි පෙනුම කියන්නෙ මොකක්ද බන්?
    රස්තා වුනොත් හරිද?​
    ඔයාට ශානු ඉන්නවනේ
    ඉතින් කොහොමැයි තනිකඩ වෙන්නේ
    ශානු:confused:
    :dull: :dull: :dull:
    අදාල නෑනේ...
    හාද?​
    අදට මගේ තනිකඩ දිවියට වසර 25 ක් සම්පුර්ණයි මිත්‍රවරුනි
    :sorry::sorry::sorry:
    Happy birthday for me !​
    congrats bn​
    use tinder :P
    උබ set කරගෙන තියනවද?​

    ඒ මොකුත් නැති උනත්
    අම්මේ..
    හෙට හිනැහිලා..
    ඇවිත් එක්කන් යන්න..
    මම හිමේ.. තනිවෙලා...:sorry:
    අම්මේ...
    සින්දු දාන්නෙ අැයි?​
    matath thawa dawas 3kin happy birthday
    smartphone ekak one ne ban:baffled::baffled:
    ekak na ne:sorry::sorry:
    පාටි දීපන්​
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    15171205_748521971963309_3673546549125769984_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ;)
    studying what?
    මාර office එකක්නෙ එ්ක?
    ඔික නවත්තපන් වේසියේ කියලා පුකට දෙකක් දීපන්:yes:

    පාටි දීපන්​

    ඉගෙනගන්න එක තමයි බන්
    ඔව් එහෙම තමයි
    මන් ඉතින් ඔහේ ගේමක් ගහගෙන office එකේ වැඩක් අක්රගෙන ඉන්නවා බන්,
    ඕව කරන්න යන්නනේ නැ

    මේ දවස්වල හොම්බෙන් යන්නේ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කෙල්ලෙක් සෙට් කරගන්න ලේසිම ක්‍රමේ අම්බ කාලකන්නියෙක් වෙයන් කාලකන්නි පෙනුම ඕන, අහිංසක තැන්පත් පෙනුම හරියන නැ, කෙල්ලෝ එක පයින් ඇගේ එල්ලෙන්නේ කාලකන්ණි පෙනුමක් තිබ්බොත් තමයි

    :no::yes::no::yes: