Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    Sad-Love-Poem.jpeg
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහා ඉඳගෙන..
    මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන..
    වැලිවේරියේ.. ලංගම රියේ.. උඹ ලඟින් ඉඳගෙන..
    ඇයි කොමලියේ.. සමුගෙන ගියේ.. කාමරේ තනියම.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ එකක් set කර ගත්තද?​

    තව පොඩ්ඩෙන් අහක යන මරාලයක් කඩන වැටෙනවා මට අද:sorry::sorry:

    කවුද යකො අමන්දි, :rolleyes:

    එ්ක තමා මාත් බැලුවෙ
    කෙල්ලො නැතුව වේලි වේලි ඉදලා දැන් චමින්දයට කොල්ලො පෙන්නෙත් කෙල්ලො වගේ:P



    උඹලගේ ඇස දෙක චෙක් කරගනිල්ල :yes::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පිපුණු කුසුම පරවුවා
    බඹර කිකිණි ගොළුවුණා
    මුතුකැට සුද සැඟවුණා
    හසරැළි වියළීගියා..... සිතක නැඟී පෙම් රළ පෙළ
    වෙරළ වැලඳ නිල් දෑසක
    කඳුළුවලට පෙරළුනා
    දෑස අඳුර කැටිවුණා..

    :sorry: